FOREX ලොකුවට කරන අය කව්ද ඉන්නේ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1) Forex කොපමණ කලක් කරනවද? 3-4 ක්

    2) කොපමණ මුදලක් ආයෝජනය කරලා තියෙනවද (ඩොලර්) 110k පමණ

    3) බ්‍රෝකර් කව්ද ? IG .CMC Markets

    4) පෙර්සන්ටෙජ් (%) එකක් විදිහට මාසෙකට කොමපන ලාබ ලබනවද (අව්රුද්දට ) (උදාහරනෙකට බැංකුවේ FIXED Acc එකක 6% වගේ ගෙවනවා ) -12% -18% පමණ

    5) තමන්ගේ මුලික රස්සාව (මුදල් ඉපයීම ) මොකක්ද? (forex හැර) (උදා property අරන් විකුනනවා ) වෙන දෙයක් නැහැ රස්සාව ඇරුනම

    6) පාවිච්චි කරන main strategy එක , මම long tearm කරන්නේ . එක strategy එකක් කියල නැහැ

    7)Short term ද Long Term ද trade කරන්නේ ? Long

    8)කොපමණ කාලයක් සාමාන්යෙන් trade එකක් open තියෙනවද long term වල , දවසක සිට මාස කීපයක් දක්වා .