GPU mining rigs හදාගෙන Crypto mine කරන අය කව්ද ඉන්නේ එළකිරියේ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    GPU mining rigs හදාගෙන Crypto mine කරන අය කව්ද ඉන්නේ එළකිරියේ ?

    දැන් too late ද වැඩේට බහින්න?

    මොනවද rigs වල configurations ? මොනවද GFX cards ? කීයක් හොයනවද දවසට ?
     
    • Like
    Reactions: MemoryHacker

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113

    Turkish cryptocurrency platform founder vanishes, fraud suspected​


    Turkey has opened an investigation into Fatih Faruk Ozer, founder of cryptocurrency platform Thodex. Ozer is now wanted on suspicion of fraud and founding a criminal organization.
     
    • Dislike
    Reactions: Moxley

    HmNRazor

    Well-known member
  • හොඳම දේ සල්ලි වලට අරන් දාගන්න එක. GPU Rig ගන්න යන ගානත් ඉතුරුයි. අවුරුදු 5ක්6ක් යන්කන් පල් කරලා බලලා profit නම් profit / loss නම් loss විඳගන්න තියෙන්නෙ. ගොඩාක් උන් කියනේ Eth 1 - 5 අරන් දාගෙන තියා ගන්න එක තමා හොඳ, ඉස්සරහට වැඩිවෙයි ඒක කියලා, දැන් bit coin එකත් කප්පාදු කරන නිසා, mining කරන්න යනවාට වඩා කියලා.
     
    • Like
    Reactions: kasun_kbp