forex වලින් ගොඩ යන්න...............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mamath me indiya dagaththa mcn. Thanks. But meka use karana widiya therenne ne :no:

    indiye පෙන්නන්නෙ ඒ ඒ time [h1,h4,d1] එකේදි ට්‍රෙන්ඩ් එක up/down කියන එක මචන්. up නම් කොළ. down නම් රතු. :yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    indiye පෙන්නන්නෙ ඒ ඒ time [h1,h4,d1] එකේදි ට්‍රෙන්ඩ් එක up/down කියන එක මචන්. up නම් කොළ. down නම් රතු. :yes:

    Got it mcn, thanks.

    thawa deyak mcn,
    Skrill eken payoneer card ekata money tranfer karanna puluwanda?
    Payoneer card eka Master card ekak widihata add kalama harida? ara USA bnk account details add karanna onada? Card ekanam add kala
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Kohomada EURO/USD 7.00 pm ehaa mehaa giya widiya.. andenawa...:lol:
    :P

    :)

    Got it mcn, thanks.

    thawa deyak mcn,
    Skrill eken payoneer card ekata money tranfer karanna puluwanda?
    Payoneer card eka Master card ekak widihata add kalama harida? ara USA bnk account details add karanna onada? Card ekanam add kala
    :no: payo fees wadi nadda ban?:rolleyes: ubata mastr card ekak onanam netellar ganinko ban. payo walata wada aduyi mama dana tharamin.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    :no: payo fees wadi nadda ban?:rolleyes: ubata mastr card ekak onanam netellar ganinko ban. payo walata wada aduyi mama dana tharamin.

    Payoneer card 2-3k thiyenawa mcn (Freelancing walata use karana ewa) ekai try karanna haduwe. Fees nam wadi thamai. kiwwath wage netteller ekak ganna one:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ade mata adila thiyenne $2000 kata badu hambawela....ayiyoooooooooo

    1. 2000k dagena 1 lot ganna hoda naha
    2. lavarage eka 1:50 wage ekak karanna oni
    3. methana podi manasika awwulakuth thiyenawa.api hithana eka wenne naha
    4. news calendar eka welwata godak parissam wenna oni
    5.stop lost aniwa thiyenna oni
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ade mata adila thiyenne $2000 kata badu hambawela....ayiyoooooooooo

    1. 2000k dagena 1 lot ganna hoda naha
    2. lavarage eka 1:50 wage ekak karanna oni
    3. methana podi manasika awwulakuth thiyenawa.api hithana eka wenne naha
    4. news calendar eka welwata godak parissam wenna oni
    5.stop lost aniwa thiyenna oni

    3.
    mcn මේ ත්‍රේඩ් එකේම මම කියල තියෙනව ප්‍රධාන කරුණු තුනක් ගැන. උඹ ට්‍රේඩ් එකක් දාද්දි ඒ ගැන හිතුවනම් ඔහොම වෙන එකක් නෑ කියල මට හිතෙනව. ඒ ටික ආයෙම දාන්නම්.

    1. වෙළඳපොල ආකෘතිය හඳුනා ගැනීම. [Identify market structure]
    2. හැරවුම් ලක්ෂ්‍යය හඳුනා ගැනීම. [Identify turning point]
    3. සංඥාව ලැබෙනතුරු සිටීම. [Trade signal]

    news calendr eka matha trade danna epa kawadawath. sl eeka manually hari close karapn. lev eka awul wenne ne ban ethakota.
     
    Oct 31, 2012
    535
    31
    0
    ade mata adila thiyenne $2000 kata badu hambawela....ayiyoooooooooo

    1. 2000k dagena 1 lot ganna hoda naha
    2. lavarage eka 1:50 wage ekak karanna oni
    3. methana podi manasika awwulakuth thiyenawa.api hithana eka wenne naha
    4. news calendar eka welwata godak parissam wenna oni
    5.stop lost aniwa thiyenna oni

    ඉවසීම සහ විනය කියන දෙක නැති නිසා මට මාර විදියට කෙලවිලා තියෙනවා. ට්රේඩ්ස් ඔිපන් කරන්න කලින් හොදට හිතපන්. හදිසි වෙන්න එපා. හැම වෙලාවෙම තමන්ගේ Rules නිීති වලට අනුව වැඩ කරපන්. ඒකෙන් පිට ට්රේඩ්ස් ඔිපන් එපා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉවසීම සහ විනය කියන දෙක නැති නිසා මට මාර විදියට කෙලවිලා තියෙනවා. ට්රේඩ්ස් ඔිපන් කරන්න කලින් හොදට හිතපන්. හදිසි වෙන්න එපා. හැම වෙලාවෙම තමන්ගේ Rules නිීති වලට අනුව වැඩ කරපන්. ඒකෙන් පිට ට්රේඩ්ස් ඔිපන් එපා.

    "Trade forex like a sniper not a machine gunner"
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    my trading

    Capture22.jpg