forex වලින් ගොඩ යන්න...............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    EUR/USD 1h Chart
    head and shoulder pattern 1k enna yanne. awadanen edapalla. pip 100k withara target karanna puluwan.

    mcn ඕකට head and shoulder කියන්නෙ නෑ. ඕක triple top එකක්. උඹ 6.15 වෙනකම් හිටපන් මචන්.

    6:15pm EUR Minimum Bid Rate

    පිස්සු නටයි ඕක. ඒ ගැන කල්පනාවෙන් ඉදපන් mcn.
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    mcn ඕකට head and shoulder කියන්නෙ නෑ. ඕක triple top එකක්. උඹ 6.15 වෙනකම් හිටපන් මචන්.

    6:15pm EUR Minimum Bid Rate

    පිස්සු නටයි ඕක. ඒ ගැන කල්පනාවෙන් ඉදපන් mcn.

    අඩේ එහෙමද බන්.ශික් .අය්යෝ මගෙ පලවෙනි PA analyse එක .පලවෙනි එකම කොට උඩ වගේ.ඕකනි එපා වෙන්නේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අඩේ එහෙමද බන්.ශික් .අය්යෝ මගෙ පලවෙනි PA analyse එක .පලවෙනි එකම කොට උඩ වගේ.ඕකනි එපා වෙන්නේ.

    උඹ හිතන්නෙ තෝමස් අයිය එක සැරේටම බල්බ් එක හොයාගත්ත කියලද? දන්නවනේ වැරදුනු ඒව ගැන කිව්ව දේ? :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    elane................................:rofl::P:love:

    eurusd

    eurusd-h1-tickmill-ltd.jpg
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28

    උඹ හිතන්නෙ තෝමස් අයිය එක සැරේටම බල්බ් එක හොයාගත්ත කියලද? දන්නවනේ වැරදුනු ඒව ගැන කිව්ව දේ? :)

    :yes::yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28

    eurusd pair එකේ euro news එකකදි ඒකේ බලපෑම usd වලටනෙ එන්නෙ මචන්. මේ ත්‍රේඩ් එක බලපන් මචන්. අවුලක් හිතෙන තැනක් තිබ්බොත් අහන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1642698&highlight=forex+news

    නෑ මචන් මට දැනගන්න ඕන උනේ මේකයි.
    නිව්ස් එකේදි EUR සම්බන්ද currancy pairs වලට නිව්ස් එක බලපානවනි.ඒක හරි.
    මට දැනගන්න ඕන උනේ ඒ නිව්ස් එකම USD සම්බන්ද currancy pairs වලටත් බලපානවද කියල.
    මොකද ඒ වෙලාවේ මන් USD/JPY සෙල් එකක් දාල තිබුනේ.නිව්ස් එක වෙලාවේ USD/JPY පිප් 80 විතර up උනා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නෑ මචන් මට දැනගන්න ඕන උනේ මේකයි.
    නිව්ස් එකේදි EUR සම්බන්ද currancy pairs වලට නිව්ස් එක බලපානවනි.ඒක හරි.
    මට දැනගන්න ඕන උනේ ඒ නිව්ස් එකම USD සම්බන්ද currancy pairs වලටත් බලපානවද කියල.
    මොකද ඒ වෙලාවේ මන් USD/JPY සෙල් එකක් දාල තිබුනේ.නිව්ස් එක වෙලාවේ USD/JPY පිප් 80 විතර up උනා

    sry mcn....................mama waradiyata therum aran. news ekakadi oka wenawa ban kohomath. usd pairs 4k vithara chart ekata aran balannao price change eka. eg: audusd up nam usdcad down.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    22 March 2016, 07:54
    MORGAN STANLEY: GBP/USD TO REACH 1.30 BY YEAR END WITHOUT BREXIT

    mt4 eke news ekak. balamu........................1.439 thiyenne.

    15-3-pound-dollar-forecast-ms.jpg
     
    Last edited: