FOREX වලින් සල්ලි එන්නෙ කොහොමද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි හොයන්ඩ ලේසිම ක්‍රමේ තමයි ලින්ඩගෙ ක්‍රමේ..

    ෆේක් එකක් හදාගත්ත,
    ෆොරෙක්ස් දන්නව කියල රැගුව,
    කොල්ලො කුරුට්ටො ටිකක් අල්ල ගත්ත,
    සිග්නල් රෙපරල් වගේ ක්‍රම වලින් ඩොලර් 10-20 කොටා ගත්ත.. :yes::yes:

    පුක්ෂණයේ වේදනාව........
    මුගේ අම්ම බඩවුනත් ලින්ඩා තමයි........:lol::lol:

    ලින්ඩට කියල උකාගත්ත හැම එකාගෙම බියකරු හීනය......

    ලින්ඩා

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි හොයන්ඩ ලේසිම ක්‍රමේ තමයි ලින්ඩගෙ ක්‍රමේ..

    ෆේක් එකක් හදාගත්ත,
    ෆොරෙක්ස් දන්නව කියල රැගුව,
    කොල්ලො කුරුට්ටො ටිකක් අල්ල ගත්ත,
    සිග්නල් රෙපරල් වගේ ක්‍රම වලින් ඩොලර් 10-20 කොටා ගත්ත.. :yes::yes:

    giphy.gif

    උඹලා තෑගි දින්නේ නෑ කියලා ලින්ඩා තෑගි දෙන එක නවත්තනවද?

    ...................නෑ....................

    නත්තලට තෑගි ගත්තේත් නැති එකේ 2019 අලුත් අවුරුද්දට අලුත් තරඟයක් තියලා අලුත් තෑගි දෙකක් දෙනවා :shocked::shocked::love::love:

    ලින්ඩාගේ රෙෆ් ලින්ක් එකකින් රෙජිස්ටර් වුන එකෙක් පෘෆ් දාන්න

    මුදලින් රුපියල් ලක්ෂ 20ක් හෝ:love:
    මාසෙකට රුපියල් ලක්ෂ 2 ක පඩියකට යුරෝපේ ඇඟ වෙහෙසන්න නැති, මොළේ වෙහෙසන්න නැති, කොම්පියුටර් විකුණන ආයතනයක කැෂියර් ජොබ් එකක් සෙට් කරනවා, :love:
    ටිකට්ස් ඔක්කොම ෆ්‍රී දීලා.  ගෙයක් හොයාගන්නකන් මාසෙකට මගේ ගෙදර කාමරයකුත් දෙනවා.

    කැමති උන් ස්ක්‍රින් ෂොට්ස් දාල ඉදිරිපත්වෙන්න. 

    තරංග නීති රීති

    29 12 2018 දිනට පෙර ලින්ඩාගේ රෙෆරල් ලින්ක් වලින් රෙජිස්ටර් වුන මෙම්බෙර්ස්ලා පමණක් වලංගුවේ.
    තරඟය අවසාන දිනය 01 01 2019.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කෙනෙක්ගේ ලොස් එකක් තමා තව කෙනෙක්ගේ ප්රෝෆිට් එකක් වෙන්නේ
    හතර දෙනා විතරක් forex කරනවා නම් හතර දෙනාටම ප්රෝෆිට් කරන්ඩ බැ
    මොකද මම විකුණන එක ගන්ඩ කෙනෙක් ඉන්ඩ ඕන වගේම
    මට ගන්ඩ විකුණන කෙනෙක් ඉන්ඩත් ඕන

    tnx bro.
    anna eka thama matath denaganna oni wune.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෛරයක්ද බොල:rofl:.දකින දකින තැන ඌව පතුරු ගහනවා:lol:

    ගූ වෙච්ච ත්රෙඩ් බම්ප් කරපු ගමන් ඇරෝසාන්ට පිස්සු වැහෙනවා...... පස්සේ මිමැස්මොරේට ඇවිත් කරන කියන දේ පවා අමතකවෙනවා....... :lol::lol: මමත් ඉතින් කම්මැලිවුනාම ඔය ත්රෙඩ් සෙට් එකම බම්ප් කරනවා....... :P බම්ප්කරන පරක්කුවට අදෝනාව........... ආතල් කෝටියයි......:P:P:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ගැන ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් කියපු කතාවක් තියෙනව. කියෝල බලපං. ලොස් වෙන ඒවමත් නෙමේ ධනය නිපැයුමක් වෙනව.

    https://www.quora.com/When-someone-makes-money-in-the-stock-market-must-someone-else-be-losing-money

    During my final semester as an undergrad I was a regular at a bar on campus. I was there every Monday evening after a late class, doing a bit of drinking and a bit of reading. An economics professor sat next to me at the bar, also winding down from the day. He was a fascinating fellow, and we discussed everything from philosophy and religion to travel and wine to family and careers. After building up sufficient respect for the man, I began to have a thought. If anyone can explain it to me, I thought, this guy can. >>>
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මචන් ,
    Forex ආණ්ඩ stock market කියන්න්නේ දෙකක්.

    නැතුව උමබ USD හෝ වෙන currency එකක් ගන්නේ නෑ.

    stock market එකේදී උඹ ගන්න shares උඹ ගාවා තියනව. එකේ price එක up down මොකක් උනත්. හරියට වහනයක් ගත්තා වගේ. හැබය් stock market එකෙත් ගොඩක් සුදුවක ලක්ෂණ තියනවා.

    ස්තූතියි පැහැදිලි කලට.:yes: එතකොට ඇත්තටම අපිට currency එකෙ වටිනාකම අඩු වැඩි විම මත මුදල් මිලදී අරගෙන trade කරන්න broker කෙනෙක් නැද්ද.

    etoro එකේ මන් අහල තියනවා stock සුදුවක් විදියට යන්නෙ කියලා.ustocktrade එකෙනම් ඇත්තටම අපි කොටස් අරන් ඒ සමගමේ අයිතිය හිමි වෙනවා නෙද,
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,868
    113
    ආශ්චර්යමත් රටක
    ෆොරෙක්ස් උනත් ස්ටොක් මාර්කට් උනත් කාටහරි පාඩු වෙනව වෙන කාටහරි ලාබ වෙද්දි. ඒ කියන්නෙ දිගටම හැමෝටම ලාබ වෙන්න පුලුවන් ක්‍රමයක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,868
    113
    ආශ්චර්යමත් රටක
    කෙනෙක්ගේ ලොස් එකක් තමා තව කෙනෙක්ගේ ප්රෝෆිට් එකක් වෙන්නේ
    හතර දෙනා විතරක් forex කරනවා නම් හතර දෙනාටම ප්රෝෆිට් කරන්ඩ බැ
    මොකද මම විකුණන එක ගන්ඩ කෙනෙක් ඉන්ඩ ඕන වගේම
    මට ගන්ඩ විකුණන කෙනෙක් ඉන්ඩත් ඕන

    :yes:
    saralawama ochcharai.

    kohoma unath meka suuduwak newei..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    95% කට කෙලවෙනකොට 5% ගොඩ යනවා ...5% ට එන්න පුළුවන් තරම් වැඩකාරයෙක් නම් කරපන් ..නැත්තන් වෙන ජොබ් එකක් කරපන්

    එකයි මට කියන්න තියෙන්නේ

    මේ ලෝකේ හැම දේම සුදුවක් තමයි ගේමක් තමයි ...ගේම් එක ගහන්න පුළුවන් එඋන් ඉන්නවා බැරි එවුන් ඉන්නවා

    ඔක්කොටම පුලුවන්නම් හැමෝම forex කරයි

    තමන්ට බැරි නම් සිග්නල් කොපි ට්‍රේඩ් පස්සේ යන්නේ නැතුව වෙන වැඩක් කරන එක තමයි හොදම දේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් ,
    Forex ආණ්ඩ stock market කියන්න්නේ දෙකක්.

    Forex කියන්නේ සුදුවක් සහ සුදුවක් පමණි.
    උඹ අස්සයන්ට ඔට්ට්ටු අල්ලනවා වගේ තමා forex වල උඹ broker කෙනෙක් ගාව ඔට්ටු අල්ලනවා.

    නැතුව උමබ USD හෝ වෙන currency එකක් ගන්නේ නෑ.

    උම්බ broker කෙනෙක් ගාව ඔට්ටු අල්ලනවා currency pair එකක් up or down වෙනවා කියල .

    උඹ මොනාහරි buy කරොත් එකේ price eke කොච්චර down උනත් ඒක උඹ ගාව තියනවා සහ price එක minus වෙන්නේ නෑ .

    උඹ ඔට්ටු අල්ලද්දී තමා උඹට මුකුත් නැතිවෙන්නේ සහ minus value උනත් වෙන්නේ.

    ------------------------
    broker ගාව ඔට්ටු අල්ලදී හතර දෙනෙක් ඔට්ටු ඇල්ලුවොත් 4 දෙනාම දිනන්ඩ පුළුවන්. broker වෙන ඔට්ටු වලින් සහ broker fee වලින් lost eke profit කරගන්නවා. broker හැමදාම දිනුම්. මොකද forex වලින් 90% ක් පරදිනවා.

    --------------------------

    stock market එකේදී උඹ ගන්න shares උඹ ගාවා තියනව. එකේ price එක up down මොකක් උනත්. හරියට වහනයක් ගත්තා වගේ. හැබය් stock market එකෙත් ගොඩක් සුදුවක ලක්ෂණ තියනවා.

    ලැවරෙජ් එක ස්ටොක් වලත් තියෙනවා ෂෝර්ට් ලෝන්ග් දෙකත් තියෙනවා දෙකම එක මල්ලේ පොල් ට්‍රේඩ්ඉන් වලදී ...ඉන්වෙස් කරනවා වගේ කරන්නත් පුළුවන් ඕනි නම් 0 ලැවරේජ් එකක් තියාගෙන ලෝන්ග් ටර්ම් ...දෙකම එකම සුදුව තමයි ගොඩක් ලොකු කම්පැනි වල ලාබන්ස ගෙවනවා ස්ටොක් වලදී හැබැයි නාමික අගයට නෙමේනේ ....අපි වගේ උන්ට තේරුමක් නැහැ ..කොහොමත් බ්රෝකර්ලා තමයි දිනන්නේ ලැවරේජ් ගවුන ගැවුන තැනකදී
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    95% කට කෙලවෙනකොට 5% ගොඩ යනවා ...5% ට එන්න පුළුවන් තරම් වැඩකාරයෙක් නම් කරපන් ..නැත්තන් වෙන ජොබ් එකක් කරපන්

    එකයි මට කියන්න තියෙන්නේ

    මේ ලෝකේ හැම දේම සුදුවක් තමයි ගේමක් තමයි ...ගේම් එක ගහන්න පුළුවන් එඋන් ඉන්නවා බැරි එවුන් ඉන්නවා

    ඔක්කොටම පුලුවන්නම් හැමෝම forex කරයි

    තමන්ට බැරි නම් සිග්නල් කොපි ට්‍රේඩ් පස්සේ යන්නේ නැතුව වෙන වැඩක් කරන එක තමයි හොදම දේ

    තමන්ට බැරි නම් සිග්නල් කොපි ට්‍රේඩ් පස්සේ යන්නේ නැතුව වෙන වැඩක් කරන එක තමයි හොදම දේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,868
    113
    ආශ්චර්යමත් රටක
    ලැවරෙජ් එක ස්ටොක් වලත් තියෙනවා ෂෝර්ට් ලෝන්ග් දෙකත් තියෙනවා දෙකම එක මල්ලේ පොල් ට්‍රේඩ්ඉන් වලදී ...ඉන්වෙස් කරනවා වගේ කරන්නත් පුළුවන් ඕනි නම් 0 ලැවරේජ් එකක් තියාගෙන ලෝන්ග් ටර්ම් ...දෙකම එකම සුදුව තමයි ගොඩක් ලොකු කම්පැනි වල ලාබන්ස ගෙවනවා ස්ටොක් වලදී හැබැයි නාමික අගයට නෙමේනේ ....අපි වගේ උන්ට තේරුමක් නැහැ ..කොහොමත් බ්රෝකර්ලා තමයි දිනන්නේ ලැවරේජ් ගවුන ගැවුන තැනකදී

    onna oka type karanna kammali kamata hitiya.. stock market & forex dekama ekama method eka thamayi kiyala danne nathi kenek kiyanne oya dekama gana danne na.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඔයා සුදුවක් විදියට කලොත් එක සුදුවක් තමයි. trader කෙනෙක් විදියට කලොත් buying and selling.

    Forex market එක කියන්නේ හොර ගුහාවක්. මම කිව්වේ ඔය online course විකුණන එවයි, ඊට සම්බන්ද side business නෙවෙයි. forex market එකේ සහබාගි වෙන අය ගැන. උන් ලෝකේ කාපු එවුන්. George Soros ගැන කියවල බලන්න. ඔයා market එක වැඩ කරන විදිය දන්නවනම් සල්ලි හොයන්න පුළුවන්. සුදුවක් විදියට කලොත් එකක් දෙකක් profit කරයි. long run එකේදී loss වෙයි.

    ඔව් කතාව ඇත්ත. 4 දෙනෙක් හිටියොත්, අඩු තරමින් එක්කෙනෙක් පරදින්න ඕන සහ අඩු තරමින් එක්කෙනෙක් දිනන්න ඕන. ඔක්කොම විකුනන්න ඉන්නවා ගන්න නැත්තම් වෙන්නේ දැන් රුපියලට වෙලා තියෙන දේ තමයි. එන්න එන්න කඩා වැටෙනවා අගය. කවුරු හරි කෙනෙක් ගන්නකන්.

    ලංකාවේ stock market එක එච්චර වැඩක් නැ. දවසට price උඩ පහල යනවා අඩුයි. long term ඉන්වෙස්ට් කරලා තියන්න නම් හොදයි. එත් හරියටම sure පිට දැනගන්න ඕන. අගය වැඩි වෙනවද නැද්ද කියලා. ustockrade එකේ මත demo account එකක් හැදුවා. එකනම් හොදයි වගේ. හැබැයි උන්ගේ past data බලන්න chart එකක්වත් නැ. ඔයා එකේ ඉන්වෙස්ට් කරනවානම් කරන්න. එත් එක්කම මෙහෙම දෙයක් කරන්න. forex account ekakuth open කරන්න. US stock market එකේ stocks එහෙම trade කරන්න දෙන forex broker කෙනෙක් ගේ වෙන්න ඕන. එයාල ලග history data තියෙනවා. ඒවා forex analyse කරනවා වගේ analyze කරලා price decide කරන්න පුළුවන් buy ද sell ද කියල. (මේවා කරන්න කලින් stock/forex market analyze කරන්න ඉගන ගන්න. babypips හොදයි ඉගන ගන්න. chart analyze කරන විදිය stock/forex වෙනසක් නැ. ඔක්කොම එකයි.

    කෙලින්ම forex කරනවානම් හොදට demo කරලා ඉගන ගන්න. නිකන් ඔයාගේ සල්ලි දාල කෙලවගන්න එපා. මාස 3ක්/6ක් demo කරලා බලන්න profit ද loss ද කියල.profit නම් ඇත්ත සල්ලි දාල වැඩේ පටන් ගන්න. forex market එක හොදයි ඉක්මනට සල්ලි හොයන්න( ඉක්මනටම කෙලවෙනවා ඒ වගේම හරියට කලේ නැත්තම්). ඔයාට ආතක් පාතක් නැතිව කිසිම logical explanation එකක් නැතිව chart analyze කරන විදිය (babypips වගේ popular site ඔක්කොම ඒ වගේ) අල්ලන්නේ නැත්තම් මගේ thread එකක් ඇති එක බලන්න. ඒ thread එකේ තියෙන දේවල් උබට තේරුනොත් උබ ගොඩ. stock, forex, crypto ඕනේ market එකක් trade කරන්න පුළුවන්.හැබැයි chart තියෙන්න ඕන ;)

    Good luck!
     
    :cool: