Forex වල පොඩි උදවුවක් ඕන

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Forex වල පොඩි උදවුවක් ඕන

    මම Forex වල Economic Calender එක බලන්නේ FXSTREET කියන Site එකෙන්.
    මෙන්න Event එක තියන Link එක

    http://www.fxstreet.com/economic-calendar/event.aspx?id=0136051b-8cff-4984-abde-f0b492f97401

    Event එක බලනවිට ඒ Event Description එක මෙන්න මේ විදියට තියනවා කියලා හිතමු

    The Pending Home Sales released by the National Association of Realtors is a leading indicator of trends of the housing market in the US It captures residential housing contract activity of existing single-family homes. As the housing market is considered as a sensitive factor to the US economy, it generates some volatility for the USD. Generally speaking, a high reading is seen as positive (or bullish) for the USD, while a low reading is seen as negative (or bearish).

    දැන් මේ Description එකේ තියන මේ Sentence එක බලන්න

    a high reading is seen as positive (or bullish) for the USD, while a low reading is seen as negative (or bearish).

    දැන් මේ Event එකේ තියෙන්නේ high reading එකක්ද? low reading එකක්ද කියලා බලාගන්නේ කොහොමද?
    මොන අගයට සාපේක්ෂවද බලන්නේ මේක high reading ද low reading ද කියලා.නැත්නම් Previous එක බලලා අදහසක් අරගෙනද Trade කරන්න යන්නේ.අනේ දන්නවනම් මට Help එකක් දෙන්න?