Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Forex market එකට AI/ Machine Learning වගේ concept පාවිච්චි කරලා strategies (EA) design කරන එක ගැන ඔයාලගේ අදහස් කියනවද ?
    එහෙම system ගැන දන්නා අය ඉන්නවද ?
    ඒ වගේ system ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවද ?

    Quantitative trading kiyala kiyanne me wage side ekak trading wala. Algo trading wage thamai. Wenasa thiyenne normal algo trading walata wada godak dynamic. Machine learning algorithms use karala data classification karala trading decisions ganne. Classification/regression algorithm types eka eka widiyata apply karanna puluwan. R/Python(scikit-learn) wage languages use karala godak aya ML weda karanne. EA design karanawada kiyala nam danne ne. Eth trading strategy nam discover karaganna puluwan wei ML walin.
     
    selarusinbath

    Member
    Oct 12, 2010
    25
    5
    0
    guys . stop me trapped to EAs . EAs are used to manage your positions and they are used by professionals used to open/handle /close postions to their manual system. They dont leave the EA run for a week and make money , if so then they are blooody rich at moment as in they have villas in moon . [ richer than microsoft ].

    have you ever seen a person who has been in CNBC morning roundup talk winning trades via pure expert advisors. NOOOO !!!!!!!

    EAs work for certain situations.

    Market is purely based on Price Actions [S/R] . try to learn that of you want to succedd in this field.

    I am telling this in my experience .

    That's completely true machn, that's why I try to focus on Machine Learning systems. what is your idea on machine learning systems apart from EAs
     
    selarusinbath

    Member
    Oct 12, 2010
    25
    5
    0
    මම දන්න විදිහට මෙහෙමයි මචන් . මමත් ඔය EAs 2-3 ක් හැදුවා. මගෙ යාලුවන්ගේ stratgys වලට. නමුත් ඒක එච්චර සාර්තක උනේ නැහැ. මොකද සමහර විට ඒ stratgy එච්චර හොන්ද ඒවා උනේ නැහැ. හැබැයි එකක් මතක තියාගනින් කොලුවෝ , හැම stratgy එකටම EA හදන්න බැහැ. (උදා- treand line breakout, pullback වගේ (මම දන්න තරමින් )) එකට හේතුව EA ලියන්නේ MQL කියන programming language එකෙන්නේ. Conditions වලට තමා එක වැඩ කරන්නේ, (උදා- Stochastic Indi එකේ 80 level touch උනොත් sell කරන්න. 20 level touch උනොත් buy කරන්න වගේ. candle වලටත් ලියන්න පුලුවන් , තව indicator එකකින් දෙන සින්ග්ල් එකකට උනත් code karanna පුලුවන් ) මම මෙ හැම දෙයක් ම අහගත්තේ මගේ friend කෙනෙක් ගෙන්.

    ela ela
     
    selarusinbath

    Member
    Oct 12, 2010
    25
    5
    0
    Quantitative trading kiyala kiyanne me wage side ekak trading wala. Algo trading wage thamai. Wenasa thiyenne normal algo trading walata wada godak dynamic. Machine learning algorithms use karala data classification karala trading decisions ganne. Classification/regression algorithm types eka eka widiyata apply karanna puluwan. R/Python(scikit-learn) wage languages use karala godak aya ML weda karanne. EA design karanawada kiyala nam danne ne. Eth trading strategy nam discover karaganna puluwan wei ML walin.

    ela ela machn, MQL වලින් ML program කරන්න බෑ මචන්, MQL එක්ක c/c++ DLL පාවිච්චි කරන එක තම ලේසිම විදිය.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මාකට් එක දුවන්නේ බහුතරය හිතන විදියට.. ඕකට AI එකක් හැදුවත් ඔක්කොම trade වින් කරන්න බෑනේ බන්.. අනිත් එක AI එකට පුළුවන් වෙන්න ඕනි මිනිස්සු හිතන විදිය තේරුම් ගන්න.. මෙච්චර advanced AI තවම හදලා නෑනේ.. පුළුවන් නම් හදපන්.. එහෙම උනොත් forex නෙවෙයි AUTONOMOUS DRIVING වගේ දේවල් වලට හොදයි.. forex නම් බහුතරය හිතන, හැසිරෙන විදියට වැඩ කරන්නේ.. එක තේරුම් ගත්තා නම් අඩුම 60% ක් වත් win කරන්න පුළුවන්.. ඉතිරි ටික money management සහ දක්ෂකම මත තමයි..

    ලෝකේ financial market එකෙන් සැලකියයුතු ප්‍රමාණයක් control කරන්නේ algorithms වලින්. එක දවස ගානේ වැඩි වෙනව
     
    Last edited:

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    oya gena godak research tiyanwa. google scholor eke balana. hadapu sysytem tiyanwa man dann widihata eth 100% sarthaka ne. machine learning walin karanna existing data anuwa algorithm ekak hadaganna widihe wedak ne, eth eken future eka hariyatama kiyanna puluwan weida kiyala sure ne.

    :yes::yes::yes::yes::yes::yes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    guys . stop me trapped to EAs . EAs are used to manage your positions and they are used by professionals used to open/handle /close postions to their manual system. They dont leave the EA run for a week and make money , if so then they are blooody rich at moment as in they have villas in moon . [ richer than microsoft ].

    have you ever seen a person who has been in CNBC morning roundup talk winning trades via pure expert advisors. NOOOO !!!!!!!

    EAs work for certain situations.

    Market is purely based on Price Actions [S/R] . try to learn that of you want to succedd in this field.

    I am telling this in my experience .

    :no:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔයවගේ එකක් හදන්න යන කාලෙත් එක්ක බැලුවම ෆොරෙක්ස් සම්පූර්ණයෙන්ම ඉගෙනගන්න එක ලාබයි මචන් :D