FOREX සහ Binary Indicators- එන්න ඇතුලට
මම අද කුප්පියක් දාන්න හිතුනා Forex & Binary Indicators ගැන මොකද මම මේ දවස් වල දැක්කා ගොඩක් අය මේ Free දෙන Indicators විකුනනවා ඉතින් දන්නේ නැති ගොඩක් අය මේ Forex & Binary Indicators සල්ලි දිලා අරගන්නවා.
මම අද කියන්න යන්නේ මම දැකපු හොදම චැනල් ටිකක් ඔයාලට ලේසියෙන්ම මේ Free Indicators download කරගන්න. මුලින්ම කියන්න ඔනී මේ කිසිම දෙයක් අපේ දැනුම නැත්නම් වැඩක් නැහැ. ඔයාලා Forex & Binary කරන කෙනෙක් නම් demo හරි පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මුලින්ම මෙන්න මේ ටික ඉගෙන ගෙන ඉන්න.
Candlestick
Price action
Trend patterns
S&R
Fibo
support and resistance
murrymath
market maker
M & W pattens.....etc
අපිට දැනුම තියෙනවා නම් ගොඩක් සාර්තකව මේ Indicators පාවිචි කරන්න පුලුවම්.
හරි අපි දැන් බලමු මේ Forex & Binary Indicators Download කරන්නේ කොහොමද කියලා
ඒවගේම කියන්න ඔනී කිසිම සල්ලි යොදවලා හෝ කිසිම Signal channel එකක් මම මේකේ Promote කරන්නේ නැහැ. ඔක්කොම දාන්නේ Free දැනුම ගන්න පුලුවම් දේවල් ඒ නිසා ඔයාලා අපහසුතාවයට පත්වෙන එකක් නැහැ කියලා හිතනවා.
මේක මට මැතකදී හම්බ උනු චැනල් එකක් මේකෙදී අපිට Free Indicators දෙනවා වගේම මෙයාලා කියලා දෙනවා අපිට කොහොමද අපේම System එකක් හදාගන්නේ කියලා ඒ වගේම මේයාලා හැමදාම Forex & Binary Lessons PDF එකක් දානවා මම පහතින් Screen shots දාලා ඇති ඔයාලට බලාගන්න පුලුවම්.
මෙකෙන් ඔයාලට Free Indicators download කරගන්න පුලුවන් වගේම තමන්ගේම කියලා System එකක් හදන හැටිත් දැනගෙන මුලික දැනුමත් අරගන්න පුලුවම් වෙයි කියලා හිතනවා.
ලින්ක් එක මෙතනින් https://t.me/FreeForexTraderIndicators
හරි දැන් ඊලග එක මේක මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මෙතනින් ඔයාලට Free Indicators විතරයි download කරගන්න පුලුවම් උඩ එකේ වගේ ගොඩක් දේවල් නම් නැහැ.
ලින්ක් එක මෙතනින් https://t.me/mt4indicadoresgratis
හිතනවා මෙකෙන් ගොඩක් හොද දෙයක් කට්ටීයට ලැබෙයි කියලා ඔයාලත් මේවගේ තැන් දන්නවා නම් මේ නූලේ දාන්න. ඒවගේම කියන්න ඔනී මේ Indicators ඔයාලගේ දැනුම එක්ක Demo ඒවගේ Test කරන්න මාස ගානක් හරි කමක් නැහැ Test කරලා දැනුම එක්ක තමන්ගේම System එකක් හදාගන්න.
Rep ලබාදෙන කට්ටියටත් අනිත් කට්ටියටත් ගොඩක් ස්තුතී.
අසා සිටි බලා සිටි ඔබ සැමටත් ස්තුතී.
පින් ඇත්තෝ අනුමෝදන් වෙත්වා!!