දැන් ගොඩක් අයට පහසුයි AI use කරලා ඕනම දෙයක් කරගන්න... හැබැයි ඒක සමහර අයට job වලට business වලට පවා බලපානවා...
AI use කරලා website එකක් හදලා Adsense apply කරන්නේ කොහොමද කියලා මම ඉස්සරහට පෝස්ට් දානවා.. මගේ අත්දැකීම් දැනුම හැමදේම මම මේ පෝස්ට් වලින් කියලා දෙනවා.. ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවනම් කියන්න