forex සිග්නල් day 02 /signal 03 -Hacker V

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    oya eka dawasen price action igenagaththada??? :lol: :lol: :lol: hamadetama iwasimak thiyenna ona mchan. price action kiyanne paya 2n iwara karanna puluwan class ekak neme :no: :no: :no:

    නෑ යකෝ මම අර hammer man canndle stick එකක් දැකල trade එකක් දැම්මේ. :frown:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    haha kohoma hari goda daganin aakath :)
    good luck

    uabalata puluwan nam kellonta indicator tikak hadala diyan ko, kello kiyana chart eke adu gane time frame eka wath bala ganna baa bn, e chart eke buy candle ekai sell candle ekai dekama eke bn pennane,.... e chart nikan montisori podi ekek pansalakin adapu chithra wage,...

    buy da sell da kiyala hithaa ganna baa bn :lol::lol:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    oya eka dawasen price action igenagaththada??? :lol: :lol: :lol: hamadetama iwasimak thiyenna ona mchan. price action kiyanne paya 2n iwara karanna puluwan class ekak neme :no: :no: :no:

    නෑ යකෝ මම අර hammer man canndle stick එකක් දැකල trade එකක් දැම්මේ. :frown:

    එල එල.. උඹ ගිහින් rest කරලා වරෙන්. අද උදේ මම price action වලට trade දාන්න ගිහින් කෙල වෙලා ඉන්නේ.. :(

    මචන්ලා,උබලට ඇඩ්වයිස් එකක් දෙන්නම්,... ඇත්තටම කියනව නම් මම ඔය ප්‍රයිස් ඇක්ෂන් ගැන මුකුත් ඉගෙන ගත්තේ නෑ පෝස්ට් කියවල,ක්ලාස් ගිහින්, වෙන උන්ගෙන් අහන් , ඒත් මගේ ඔලුවේ ප්‍රයිස් ඇක්ෂන් ගැන හැම දේ ම වගේ තියෙනවා,. ඔය ප්‍රයිස් ඇක්ෂන් කියන්නේ තව එකෙක් පරීක්ෂණ කරලා හොයා ගනිපු එකක්,.. ඉතින් උබලටත් ඕක පරීක්ෂණ කරලා ඊට වඩා හොදට ඉගෙන ගන්න පුළුවන්,.මම ප්‍රයිස් ඇක්ෂන් ගැන ඉගෙන ගත්තේ demo කරලා,. ප්‍රයිස් ඇක්ෂන් කියන එක පළපුරුද්ද කියලත් නිර්වචනය කරන්න පුළුවන්,.

    උබලට demo කියල දෙයක් දීල තියෙන්නේ ඕන මගුලක් කරන්න,.
    මට ඒ දවස් වල demo එකක් හම්බ උනා කියන්නේ වදුරට දැලි පිහිය අහු උනා වගේ,. අදුරන එකෙක් ගෙ demo එකක් දැක්කත් උ එළවලා මම ට්‍රේඩ් දානව ,එක එක විදියට, හැබැයි තේරුමක් ඇතුව, ක්‍රමේකට,. දහය විස්ස ගැනල නම් ට්‍රේඩ් දාන්නේ නැ,.

    උබලට කොච්චර කට කැඩෙනකන් කිව්වත් උබලට කිසිම ඉවසීමක් නෑ. ඉවසීම නෑ කියන්නේ උබලයි ජීවිතේටම ඒ ක බලපානවා,.. උදාහරනෙකට මම ගනින්, දැන් දවස් කියක් නංගි බබා ගෙන් රිප්ලයි එකක් කන්න දත කනවද, ඒත් තාමත් ඉවසන් ට්‍රයි කරනවා,.

    ඊයේ සමහර අය මම දීපු සිග්නල් එකට අච්චර කියද්දී ට්‍රේඩ් එක ටිකක් රිස්කි කියල,. ලොකු ලොට් සයිස් වලින් දාල ලොස් තියන් ක්ලෝස් කරලා,. පීප් 25යි අනිත් පැත්තට ගියේ,... ඊට පස්සේ සිග්නල් එක දීපු පැත්තට pip60ක් විතර ගියා,....., ෆොරෙක්ස් වල ට්‍රේඩ් දාපු සැනින් හිට් වෙන්නේ නෑ බන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    uabalata puluwan nam kellonta indicator tikak hadala diyan ko, kello kiyana chart eke adu gane time frame eka wath bala ganna baa bn, e chart eke buy candle ekai sell candle ekai dekama eke bn pennane,.... e chart nikan montisori podi ekek pansalakin adapu chithra wage,...

    buy da sell da kiyala hithaa ganna baa bn :lol::lol:

    ekata thawama indicators mokuth na.. mamath danna kaale idan hoyanawa.. :D as piyagena thamai me subject eka trade karanna oni. koi welawe loss wei da danne nane..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ආන් ඔව් එන් එකක් දැකල දැම්මේ.. :dull:

    ehema hema hanging man hari hammer eken hari reversal unoth bn forex and anith hema trading ekakma easy neh ban :dull: koyi wage thenaka hadena pattern ekakdda balapan ethana wishesha thenakda balapan atharinna epaa ban maath thama igena gannawa muladi tikak ehen mehen giya dan ada real eketh tikak profit ;)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    ආන් ඔව් එන් එකක් දැකල දැම්මේ.. :dull:

    ein ekak witharak dakka kiyala tread ekak daanna be ban. eta kalin trend eka eta passe hedena candle eka, chart patterns, Support & resistance lines thiyenawanam ewa, e okkoma balala thamai tread ekak daanna one. Math thawama owa igena gannawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ein ekak witharak dakka kiyala tread ekak daanna be ban. eta kalin trend eka eta passe hedena candle eka, chart patterns, Support & resistance lines thiyenawanam ewa, e okkoma balala thamai tread ekak daanna one. Math thawama owa igena gannawa.

    ඔව් බං කොහොමත් තව ඉගෙන ගන්න ඕන. :( හැබැයි පැය 48ට demo එකෙන් ඩොලර් 7ක් හෙව්වා indicator වලින්.. :cool:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    sri.jpg