forex හෙල්ප් ඕන නම් කියන්න

aiwi

Member
Jul 8, 2016
270
23
0
hotforex un account ekk hadapuwama apita call karanawa. unge tp nos ewanawa. mama nam hitanne ne unge aulak ati kiyala. online mara help ekk gattaki.
 

forex_magul

Member
Oct 14, 2016
17
1
0
හුග දවසකින් එලකිරිය පැත්තේ ආවෙ :sorry:. එන්න වෙලාවක් නෑ.ආවත් ලොග් උනේ නෑ, මම දැක්ක කට්ටියක් ෆොරෙක්ස් උදව් ඉල්ලලා නුල් වගයක් දාල තියෙනවා.

ඔයාල කැමතිනම් හෙල්ප් කරන්න ලෑස්තියි. හැබැයි එකක් තියෙනව .ෆොරෙක්ස් කියන්නේ අනියත බව කියා පාන දෙයක්.ඉතින් මොන වැඩ්ඩටත් කෙළවෙන තැන් එනවා.ඒත් ඒව අඩුකර ගන්න උදව් කරන්නම් .හැබැයි මම දෙන ටිප්ස් ,සිග්නල් වලට ට්‍රේඩ් දාල ලොස් උනොත් එකේ වගකීම තමන් බාර ගන්න. එහෙම පුළුවන් නම් මට කිසි අව්ලක් නෑ.මොකද මම කැමති නෑ උදව් කරලා බැනුම් අහන්න.මොකද මේකෙන් මට ලැබෙන දෙයක් නෑ නේ.මේක හුදෙක් ම පින් තකා. ඒ වගේම මගේ රියල් එකව්න්ට් එක ගැන අහන්න.එකේ ස්ක්‍රීන් ෂොට් දාන්න කියන්න එපා.මටත් ප්‍රයිවසි එකක් තියෙන්න එපැයි :rofl: . දෙන්න පුළුවන් ෆුල් සපෝර්ට් එක මම දෙන්නම් ,උපරිම වගකීමක් සහිතව. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා මම stop loss පාවිචිචි කරන්නේ නැ. ඉස්සර කට්ටියක් මාත් එක්ක ඇර ගන්නත් ආව stop loss යුස් කරපන් කියල.වැඩි කලක් කරන් යන්න වෙන්නේ නෑ කියල. මම සෙල්ලන් කරන්නේ මගේම ක්‍රමේකට.ඉතින් ඒ මගේ ක්‍රමේ ,මම කැමති විදියට තමයි මම සෙල්ලන් කරන්නේ,(trade දාන්නේ). :D:D

මම කවදාවත් කියන්නේ නෑ ඔයාලට එහෙම කරන්න කියල.මොකද ගොඩක් අය මේක පටන් ගන්නේ බොහොම අමාරුවෙන් කියක් හරි දාල.ඉතින් එහෙම කරලා ලොස් උනාම දුක තමයි. එතකොට දෙන්න හිතෙනව ළමයෙකුට.... :baffled::baffled: මම උබලට උදව් කරන්නම් ,උබල ඒ උදව් උපයෝගී කරන් උබලගේම ක්‍රමයක් හොයා ගනින්.,හදාගනින්,.. කවදාවත් කාටවත් කාගේවත් ස්ට්‍රැටජි හරියන්නේ නැ.තමන්ගේ එකකින් ම තමයි ගොඩ එන්න වෙන්නේ,.
ටිකක් කල් ගියාම උබලට ඉන්ඩිකේටර් ඕන වෙන එකක් නෑ. මට නම් දැන් චාර්ට් එක දැක්කම වෙන්නේ මොකද්ද උනේ මොකද්ද කියල හිතින් හිතා ගන්න පුළුවන්,. :yes::yes:

මේ පහල තියෙන්නේ මම උබල වෙනුවෙන් කරන් යන්න හිතන් ඉන්න demo එක.ඔයාලට ඕන නම් කියන්න ඔයාල කැමති විදියක demo account එකක් හදන්නම්. නැත්නම් මේකම කරන්නම් ,නැත්නම් වෙන එකක් අලුතින් පටන් ගන්නම්. ඔයාලගේ කැමැත්තට තමයි මේක වෙන්නේ.ඔයාලගේ අදහස් වලින්. ඒ වගේම මම වැඩියෙන් සෙල්ලන් කරන්නේ aud/usd and usd/jpy , මේ දෙකෙන් වැඩියෙන්ම කරන්නෙත් aud/usd . ඒ දෙක අනිත් ඒවා වගේ නෙවෙයි ශාන්තව දාන්තව ඉහල පහල යනව හරියට..................උන්චිල්ලාව වගේ. ඉතින් ඔයාලට වෙන ඒවායින් සිග්නල් ඕන නම් ඒත් කියන්න. හැබැයි stop loss තියන එක උබලටම බාරයි. එක තමන්ගේ රාජ කාරියක් . මම ස්ටොප් ලොස් සම්බන්දයෙන් වැඩිය නැ.මම ඒක පාවිච්චියක් නෑ වැඩිය. එක මම ළමයෙකුට දීල තියෙන්නේ වැඩක් නැති නිසා. මගේ trade මට ශුවර් නිසා කොහොමත් ඒක මට වැඩක් නෑ. උබල එහෙම මගේ ලොකු කම කොපි කරලා ස්ටොප් ලොස් නොදා ඉන්නව එහෙම නෙවෙයි ඔන්...:rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:


10374893_802928463139372_8471450101825068174_n.jpg


මේ තියෙන්නේකලින් කියපු demo එක.

11990380_802932983138920_3563471317078794223_n.jpg


මේ නූල ලියන ගමන් දාපු trade එකක් හිට් උන.එකත් මේකටම අමිනුව.


ඉතින් ඔබ සැමගේම අදහස් කියන්න.උදව් ඕනද එපාද,මොනවද කරන්න ඕන.නැත්නම් thread එක ළමයෙකුට දීල නිකන් ඉන්නද කියල කියන්න.මොකද කව්රුවත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් නිකන් මම මහන්සි වෙන එකේ පලක් නෑ නේ.

GoOd LuCk :cool::cool:


mata udauwak deepalla acc ekata kelawagena inne
goda yanna widiyak kiyapalla godak pin
:(:(:(:(:(:(:(
 

JAJA JANU

Junior member
  • Jan 7, 2010
    72
    11
    18
    Mamath aluthin patan ganna inne. mokuthma danna. puluwan nam udaw karanna. training wenna free account 1k ganne kohomada? meka karanna kalin monawada danagena inna ona dewal?
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ඔන්න එහෙනම් ෆොරෙක්ස් වල මම දෙන පලවෙනි ටිප් එක.


    USD කියන මුදල් වර්ගය ගෑවිලා තියෙන මුදල් යුගල් තියෙනවා නේද , උදා.aud/usd ,usd/jpy වගේ ඒවා. එවයි සෙල්ලන් කරන්න හොදම වෙලාව තමයි මම කියන්න යන්නේ . ඒ තමයි GTM වේලාවෙන් 16.00 17.00 අතර ලංකාවේ වේලාවෙන් හවස 5.30 pm හා 7.30 pm අතර වගේ.
    මේ වෙලාවට තමයි ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩ් එක කැඩෙන්නේ. හැබැයි සදුදා සිකුරාදා දවස් වල මේක ටිකක් වෙනස් වෙනවා. මේක බලන්න හොදම විදිය කියන්නම්. මුලින් aud/usd චාර්ට් එක ඔපෙන් කරන්න 1H ටයිම් ෆ්‍රේම් එකෙන් . දැන් 16.00 -17.00 ටයිම් වල ඇදිච්ච කැඩල් ගාවට ඇහැ දාල බලන්න ඒ හරියෙන් ට්‍රෙන්ඩ් එක කදිලද කියල. හැම දවසකම චෙක් කරලා බලන්න ටිකක් චාර්ට් එකේ පස්සට ගිහින්... එතකොට තේරෙයි මම කියන එක.


    කලබලේ ටයිප් කරේ. මේක තව විස්තර ඇතුව දාන්නම් කො.චායාරුප සහිතව.
    එතකන් මේක ටෙස්ට් කරලා බලන්න. :yes::yes::yes::D

    Thank You bn! Elama tamai