forex හෙල්ප් ඕන නම් කියන්න

Friendly HACKER

Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    තවත් help 1ක්. Forex demo කරමින් ඉන්නෙ. ඒ උනාට පුරුදු වෙන්න හොද video ටිකක් මේකෙ upload කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනන් ලොකු උදවුවක්. මුල සිට සරලව. Haker v එන්නෙ නැද්ද දැන්.
     

    kamal360

    Member
    Mar 3, 2016
    2
    0
    0
    යාලුවනේ මට පොඩි ප්‍රශ්ණ ටිකක් තියනවා. පුළුවන් නිරාකරණය කරලා දෙනවද? ලොකු උදව්වක්1.NORDFX වලින් ZULU ගිණුම් දැන් හදන්න පුලුවන්ද? 2. අපි වෙන BROKER කෙනෙකුගෙන් ZULU ගිනුමක් හැදුවොත් එම BROKERගේ හා zulutrade.com යන වෙබ් අඩවි දෙකේ ලියාපදිංචි වෙන්න නම් ඩිපොසිට් කරන්න කරන්නම ඕනිද? 3. ඩිපොසිට් කරේ නැත්නම් BROKER ගිනුමට විතරද LOG වෙන්න පුලුවන්?
     

    kamal360

    Member
    Mar 3, 2016
    2
    0
    0
    යාලුවනේ zulutrade ගැන උදව්වක් ඕනි

    යාලුවනේ මට පොඩි ප්‍රශ්ණ ටිකක් තියනවා. පුළුවන් නිරාකරණය කරලා දෙනවද? ලොකු උදව්වක්1.NORDFX වලින් ZULU ගිණුම් දැන් හදන්න පුලුවන්ද? 2. අපි වෙන BROKER කෙනෙකුගෙන් ZULU ගිනුමක් හැදුවොත් එම BROKERගේ හා zulutrade.com යන වෙබ් අඩවි දෙකේ ලියාපදිංචි වෙන්න නම් ඩිපොසිට් කරන්න කරන්නම ඕනිද? 3. ඩිපොසිට් කරේ නැත්නම් BROKER ගිනුමට විතරද LOG වෙන්න පුලුවන්?:(
     
    Oct 31, 2012
    535
    31
    0
    Code:

    Machan chart eka uda click karala f icon ekak ayi, eka select karala BB daganna puluwan

    මචන් හෙයිකින් අශි නැහැ නේ බන් මොබයිල් එම්ටි4 ඇප් එකේ. අයි ෆෝන් වලත් එහෙමද? වින්ඩෝස් ෆොන් වලත් හෙයිකින් අශි නැද්ද? මම දැනට යුස් කරන්න‍ෙ ඇන්ඩොයිඩ්
     

    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Thanks මචන්.
    මම ඊයේ hotforex එකට දාපු email එකට තාම reply නෑ. අනික උන් FCA regulated කියලා බොරුවක් කරන්නේ. මම FCA website එකේ check කරා උන්ව හොයාගන්න බෑ. hotforex homepage එකෙත් FCA කියලා තිබ්බට link එක click කරාම යන්නේ FSC page එකකට. මුන්ගෙන් මාරු වෙන්න ඕනි ඉක්මනට.

    මචන් TP hit වෙන්නැති වැඩේ මට ගොඩක් වෙලා තියෙනවා.. pip 1 නැත්නම් TP 1-1.6 පහුවෙලත් spread එක වැඩි හින්ද TP hit නෙවී අපහු ගිහින් SL hit වෙච්ච.


    mekata uttara denna mama kemathi ne machn..

    අවුලක් නෑ මචන් :) මම දැනට මේ brokers ලා select කරගෙන ඉන්නේ icmarkets, pepperstone, fxtm, instaforex, fxcm. මෙතන අවුල් අය ඉන්නවනම් කියන්න..

    InstaForex nam hariyanne na bn

    Scam Alert!
    The FPA has confirmed a scam case against InstaForex.​

    http://www.forexpeacearmy.com/public/review/www.instaforex.com
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    mn althuthen patan ganna yanne machan Demo accout ekak hadanna tutorial ehama thiyanawa nam ewanamwada ?
    Thanks
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mn althuthen patan ganna yanne machan Demo accout ekak hadanna tutorial ehama thiyanawa nam ewanamwada ?
    Thanks

    there are so many lesson if you google it. you can start from the demo and continue your learning. thats the way you get experience. and always make sure use only 10% to 5% for trades from your total equity.
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් හෙයිකින් අශි නැහැ නේ බන් මොබයිල් එම්ටි4 ඇප් එකේ. අයි ෆෝන් වලත් එහෙමද? වින්ඩෝස් ෆොන් වලත් හෙයිකින් අශි නැද්ද? මම දැනට යුස් කරන්න‍ෙ ඇන්ඩොයිඩ්

    Nadda koheda ban.... Broker lage custom trading app walanam thiyanawa....
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම ඩොලර් 30ක් දාල පටන් ගත්තේ.. අන්තිමට ඩොලර් 3ක් විතරක් ඉතුරු වුනා. ආපහු කලේ නෑ.. :P

    you can't trade and earn from $30.. but you can only lose your money :lol:
     
    Last edited: