forex හෙල්ප් ඕන නම් කියන්න

Hacker V

Member
Jan 27, 2014
767
108
0
Mea forex thread eka dapu elakiri brother, forex expert kenek vage. Eka nisa thread eka dapu elakiri brother ta thanks karanava. Elakiriye forex thread dana hama kenagema eva piliganna epa. Ath mea elakiri member mamath recommen karanava. Godak deval danna kenek vage penne. Great.

11d1fb7.jpg
:yes::yes:
 
Chemal

Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    මුලින් ම හොද හිත නිවෙන සින්දුවක් අහපන්...!:love::love:

    ඊට පස්සේ මේ සයිට් එකට පලයන්
    http://www.sumuforex.com/
    (සයිට් එක ප්‍රමෝට් කිරීමක් නොව අධ්‍යාපනය සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න)

    මේකේ දකුණු පැත්තේ තියෙනවා පාඩම් මාලාව , එකේ හැම පාඩමක් ම මුල ඉදන් උබේ පරිගණකයට සේව් කර ගනින්.

    දැන් අගේ බරක් තියේනම් වැසිකිලියට ගිහින් නිදහස් කරන් ,බඩ ගිනි නම් කාල නිදහසේ පලවෙනි පාඩමේ ඉදන් හෙමින් සැරේ වෙලාව අරන් කියවපන්. ඊට පස්සේ තේරෙන්නේ නැති දෙයක් තියේනම් අහන්න...!!​

    ගූඩ් ලක්..!!:yes::yes::yes::yes:

    ela machan good post. kohomada bn site aka pc akata save kara ganne:confused::confused::confused:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Forex කරද්දී පුරුදු වෙන අවදියේ අයට ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි ඉන්ඩිකේටර් කියන්නේ,. ෆොරෙක්ස් වලදී ඉන්ඩිකේටර් ගොඩක් තියෙනවා.ඒවා ඔක්කොම වගේ හොදයි ,.ඒත් කවදාවත් indicator තියෙන තරම් චාර්ට් එකට දාගෙන චාර්ට් එක පිස්සාගේ මොකද්ද එක වගේ කර ගන්න යන්න එපා.....:D:D එතකොට නිකන් උනත් දාන්න පුළුවන් ට්‍රේඩ් පවා මිස් වෙනවා.

    මේ තියෙන්නේ මම යුස් කරන indicator ටික .
    28tcscl.jpg

    මේවා ගොඩක් බේසික් indicators, මේවා එකින් එක විස්තර කරනවා නම් මුලින් ම තියෙන්නේ

    01.zigzag

    මේක ගොඩක් සරල indicator එකක්.හැමෝම මේක දන්නවා ඇති.මම මේක පාවිච්චි කරන්නේ ට්‍රෙන්ඩ් එකේ සැකිල්ල විදියට.මේක චාර්ට් එකට දැම්මම චාර්ට් එක ගැන පැහැදිලි අවබෝදයක් ගන්න ඇහැකි.

    මේ තියෙන්නේ එකේ සෙටින්ග්ස්

    jq6tfd.jpg

    මේ තියෙන්නේ මේක චාර්ට් එකට දැම්මම පෙන විදි

    5ldkqh.jpg
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Ela machn
    mama forex issara kala
    dan binary option karanawa bn

    ඒක ටිකක් රිස්කි නේද...!
    ඒත් ඉක්මනින් ප්‍රොෆිට් ගන්නත් ඇහැකි...........!
    ඕකට අත ගහන්න ඕන ෆොරෙක්ස් ගැන දැනුමක් ඇතුව....! නැත්නම් ඉතින් සල්ලි ටික ළමයෙකුට දුන්න වගේ තමයි
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    02.bollinger bands indicator

    මේක ගොඩක් සරල ,පරණ ,ෆොරෙක්ස් කරන අය දන්නා කියන indicator එකක්.
    මේක ගැන ගැන වැඩිදුර නෙට් එකේ සර්ච් කරාම සිංහලෙන්ම දැන ගන්න පුළුවන්
    ඉතින් මේකේ සෙටින්ග්ස් ටික මම දෙන්නම් මම පාවිච්චි කරන.

    මේ තියෙන්නේ එකේ සෙටින්ග්ස්

    25p4uj8.jpg

    මේ තියෙන්නේ indicator එක දැම්මම පේන විදි

    rlfj7k.jpg

    මේක මම පාවිච්චි කරන්නේ ට්‍රෙන්ඩ් එක කඩෙන තැන ගැන දල අවබෝදයක් ලබා ගන්න..
    මේක පාවිච්චි කරන විදි හරිම ලේසියි.ඒවා ගැන බොරුවට විස්තර කරන්න ඕනේ නෑනේ.අවශ්‍යම ටික ඕන් දුන්න..පාවිච්චි කරන විදි දන්නේ නැත්නම් නෙට් එකේ බලන්න සිංහලෙන් තියෙනවා.
    නොතේරෙන දේවල් අහන්න. pm කරන්න එපා .මේකෙම දාන්න .එතකොට අනිත් අයටත් බලා ගන්න ඇහැකිනේ

    ;););)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එල එල හොද වැඩක්..
    සිග්නල් දෙනකොට ඒකට හේතුවත් එක්කම දාන්න..
    එතකොට ෆොරෙX මුල ඉදන් කරන කෙනෙක්ට අවබෝදකරගන්න ලේසියි..
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    එල එල හොද වැඩක්..
    සිග්නල් දෙනකොට ඒකට හේතුවත් එක්කම දාන්න..
    එතකොට ෆොරෙX මුල ඉදන් කරන කෙනෙක්ට අවබෝදකරගන්න ලේසියි..

    අනිවා.විද්‍යාත්මකව ෆුල් ඩිටෙල් ඇතුව තමා සිග්නල් දෙන්නෙ....

    නැත්නම් මේ උන මහන්සියෙන් වැඩක් නෑ,....
     
    • Like
    Reactions: tas

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනිවා.විද්‍යාත්මකව ෆුල් ඩිටෙල් ඇතුව තමා සිග්නල් දෙන්නෙ....

    නැත්නම් මේ උන මහන්සියෙන් වැඩක් නෑ,....

    කවදා ඉදන්ද වැඩේ පටන් ගන්නේ? :P
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0

    කවදා ඉදන්ද වැඩේ පටන් ගන්නේ? :P

    අද ඉතින් සිකුරාදනේ ,ඉතින් ලබන සතියේ සදුදා හවස ඉදල වඩේ පටාන් ගන්නවා,,..!

    සිග්නල් එකට වඩා මුල් තැන දෙන්නෙ එක ගත්තේ කොහොමද කියන එකට..
    එතකොට උබලට සිග්නල් බල බල ඉන්න ඕනේ නෑ නේ..
    තනියම වඩේ කරන් යන්න ඇහැකි නේ එතකොට..!!
    :D:D:D
     
    • Like
    Reactions: Ironwingz

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මේක මගේ කතාව මම forex වලට මුලින්ම ඉතින් $495ක් හරියටම 500ක් දැම්මේ මගේ broker fees ගන්නවා neteller ඉදන් දාද්දි ඉතින් 1st time තන්හාව උපරිමයි දැම්මේ leverage එක 1:500 දාල ලොට් 1 ඉතින් අවුලක් නැහැ පලවෙනි දවස ඉවර වෙද්දී 800++ හෙව්වා පස්සේ ඉතින් අසාවෙ බා withdraw කරලා අම්මට දුන්න සල්ලි ටික profit ඊලග දවසෙත් දැන් 500ක් විතර තියාගෙන ගේමට ගියා කෙල වුනා කියහන්කෝ මම හිතන් ඉදියේ 1000ක් වගේ හොයන්න එදා :baffled: කොහොහරි 200ක් වගේ ඉතුරු උන :sorry: පස්සේ 0.1 දාල සතියකින් විතර මුළු account එකම 1$ට ගේනවා :yes::sorry:

    පස්සේ ගේම අතෑරියේ නැහැ ආයේ ටිකක් කල් ගිහින් මගේ 4න් එක වික්ක ;) විකුණලා සල්ලි දාල ටිකක් ඉගෙන ගෙන කරන්න ගත්ත දැන් දාන්නේ 0.01 විතරමයි trade එක full sure නම් 0.01 ඒවා 2ක් වගේ දානවා හැබැයි මමත් තාම forex ඉගෙන ගන්නවා :) ඉතින් signal දෙන්න තරම් මම පොරක් නෙවේ මට එච්චර වගකීමක් ගන්න බැහැ මම support එකක් දෙන්නම් :)

    මගේ කතාව මම කිවේ forex වල වැදගත්ම දේවල් වෙන්නේ
    1.ඉවසන්න ඕන වෙලාව එනකන්
    2. අනිත් එක අද මම මෙච්චරක් හොයනවා වගේ දේවල් හිතන්න හොද නැහැ
    3.තණහාව තිබ්බොත් අතරල දන්නා මම වගේ දවසක් හරියයි කවදාහරි කෙලවෙනවා
    4. හැම trade එකම දිනන්න බැහැ වරදින trades worst වෙන්න කලින් නවත්තගන්න ඕන stop ලොස් දන්නා ඕන තව තියෙනවා පස්සේ කියන්නම්

    මේකේ පොඩි නරක ආදර්ශයක් තියෙනවා forex කියන එක බැරි නම් ආයේ කරන්න හොදට ඉගෙන ගෙන මම වගේ එක එක දේවල් විකුණලා සල්ලි දන්නා එපා පස්සේ කුඩු ගහනවා වගේ වෙනවා :yes:
     
    Last edited:

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    hoda wadak digatama karagena yanna. Signals wagema godak wadagath trade eka analyze karapu vidiya dana eka ethakota nodanna ayta igena ganna puluwan
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සුභ පතපු හැමෝටමත් බම්ප් දාපු හැමෝටමත් ෆොරෙක්ස් කරන හැමෝම වෙනුවෙන් ගොඩාක් ස්තූතියි..! :D;)

    මේ ටික ප්‍රෝෆෙෂනල් ෆොරෙක්ස් කරන අයට.

    අපි ෆොරෙක්ස් වලින් සල්ලි හොයන්න් ඇත්තටම ලොකු මහන්සියක් වෙන්නේ නෑ නේ. පුටුවක වාඩි වෙලා ට්‍රේඩ් දාන එකනේ කරන්නේ ,ලොස් වෙනවා තමයි ඒත් හරියට කරන අයටයි මේ කියන්නේ. අපි එහෙම සැපට සල්ලි හොයද්දි එදා වේල හොයා ගන්න දවසේ කුලියට මැරෙන මිනිස්සු ඉන්නව,එදා වේල කන්න නැතුව පාරවල් වල වේලෙන මිනිස්සු,පොඩි ළමයි ඉන්නව ඉතින් උබල ෆොරෙක්ස් කරලා ලොකු මිනිස්සු උනාම ඒහෙම මිනිස්සු ජාතියක් ඉන්නව කියල අමතක කරන්න එපා.උබලගේ ප්‍රොෆිට් වලින් කොටසක් ඒ අසරණ අය වෙනුවෙන් වෙන් කරපන්.ලෝකෙට දෙයක් කරපන්.උබලගේ සතුට ඒ අසරණ අයගේ කඳුළු නැති කරන්න යොදවපං,එදාට උබලගේ සතුට සදාකාලික වෙයි. හරි හැටි කෑමක් නැති අසරණ මනුස්සයෙක් ට කන්න මොනවා හරි දීල ඒ මනුස්සය සතුටින් කන හැටි බලපං ,එතකොට දැනෙන සතුට කී දාහක් වියදන් කරත් ගන්න බෑ.එහෙම සතුටින් ඉන්න වෙලාවට දාන ට්‍රේඩ් බලන් ඉද්දි ප්රෝෆිට් වෙන්නේ...!!:yes::yes:

    11350820_802615739837311_6728505001117295441_n.jpg

    :love:අහසට ඇත පෑවේ සුර ලෝක අල්ලන්න නෙවෙයි:love:

    #‎වෙලයා‬ ‪#‎යථාර්තය‬ #Hacker_V

    මචං ඇත්තටම උඹ නියම මනුස්සයෙක් කියල කට ඇරල කියන්න පුලුයන් විදියෙ මනුස්සයෙක් බන්.මම තාම ෆොරෙක්ස් ඉගෙන ගන්නවත් පටන් ගත්තෙ නෑ ඒවෙනුවෙන් සියල්ල සූදානම්.උඹ මේ විදියට හිතන කෙනෙක් කියල දැනගත්තම හරිම සතුටුයි.ගොඩක් එවුන් මුල අමතක කරන සමාජයක තාමත් හොද එවුන් ඉන්නවා එහෙනම්.Respect
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මේක මගේ කතාව මම forex වලට මුලින්ම ඉතින් $495ක් හරියටම 500ක් දැම්මේ මගේ broker fees ගන්නවා neteller ඉදන් දාද්දි ඉතින් 1st time තන්හාව උපරිමයි දැම්මේ leverage එක 1:500 දාල ලොට් 1 ඉතින් අවුලක් නැහැ පලවෙනි දවස ඉවර වෙද්දී 800++ හෙව්වා පස්සේ ඉතින් අසාවෙ බා withdraw කරලා අම්මට දුන්න සල්ලි ටික profit ඊලග දවසෙත් දැන් 500ක් විතර තියාගෙන ගේමට ගියා කෙල වුනා කියහන්කෝ මම හිතන් ඉදියේ 1000ක් වගේ හොයන්න එදා :baffled: කොහොහරි 200ක් වගේ ඉතුරු උන :sorry: පස්සේ 0.1 දාල සතියකින් විතර මුළු account එකම 1$ට ගේනවා :yes::sorry:

    පස්සේ ගේම අතෑරියේ නැහැ ආයේ ටිකක් කල් ගිහින් මගේ 4න් එක වික්ක ;) විකුණලා සල්ලි දාල ටිකක් ඉගෙන ගෙන කරන්න ගත්ත දැන් දාන්නේ 0.01 විතරමයි trade එක full sure නම් 0.01 ඒවා 2ක් වගේ දානවා හැබැයි මමත් තාම forex ඉගෙන ගන්නවා :) ඉතින් signal දෙන්න තරම් මම පොරක් නෙවේ මට එච්චර වගකීමක් ගන්න බැහැ මම support එකක් දෙන්නම් :)

    මගේ කතාව මම කිවේ forex වල වැදගත්ම දේවල් වෙන්නේ
    1.ඉවසන්න ඕන වෙලාව එනකන්
    2. අනිත් එක අද මම මෙච්චරක් හොයනවා වගේ දේවල් හිතන්න හොද නැහැ
    3.තණහාව තිබ්බොත් අතරල දන්නා මම වගේ දවසක් හරියයි කවදාහරි කෙලවෙනවා
    4. හැම trade එකම දිනන්න බැහැ වරදින trades worst වෙන්න කලින් නවත්තගන්න ඕන stop ලොස් දන්නා ඕන තව තියෙනවා පස්සේ කියන්නම්

    ඔය අත්දැකීම් අලුත් අයට ගොඩක් වටිනවා.රියල් කරන ගමන් demo එකක් හදල තමන්ගේ අඩු පාඩු වහ ගන්න ට්‍රයි කරන්න..රියල් එකේ ස්ක්‍රීන් එපා, demo එකේ දාන ට්‍රේඩ් වල ස්ක්‍රීන් ටිකක් දාන්න පුළුවන් නම්. අනිත් අයට උදව්වක් වේවි ඒවා

    මමත් උපදෙස් ටිකක් දෙන්නම් ....!

    01.ගොඩක් අය demo එක හොදට කරලා රියල් එකේ අනා ගන්නවා.

    හේතුව -හිතේ තියෙන බය,පැය ගණන් හිතනවා රියල් එකේ දාද්දි ට්‍රෙන්ඩ් එක දැක්කම හිතට එන දේ indicators වලින් තරවුරු කරගෙන බය නැතුව ට්‍රේඩ් දාන්න.

    02.වෙන වැඩ කරන ගමන් ට්‍රේඩ් දාන්න එපා.

    ට්‍රේඩ් දාද්දි නිරවල් මනසක් තියෙන්න ඕන.

    03.ගොඩක් අයට ටාගට් එකක් තියෙනවා දවසට මෙච්චර පිප්ස් ගානක් අර ගන්නවා කියල

    කවදාවත් ෆොරෙක්ස් වලදී ටාගට් තියා ගන්න එපා .කොච්චර ප්‍රොෆිට් එකක් ගන්නවද කියන එක ට්‍රෙන්ඩ් එකේ ස්වරුපය අනුව තමන් ගන්න ප්‍රොෆිට් එක තීරණය කරන්න. දවසට පීප් එකක් උනත් කමක් නෑ

    04.ට්‍රෙන්ඩ් එක ක්ලියර් නැති වෙලාවට ට්‍රේඩ් දාන්න යන්න එපා.

    දවසක් ට්‍රේඩ් නොදා හිටියම මොකද ,ට්‍රෙන්ඩ් එක පැහැදිලි වෙනකන් ඉවසන්න පුරුදු වෙන්න.

    05.වෙබ් සයිට් වල තියෙන සිග්නල් බලන්ම ට්‍රේඩ් දාන්න එපා

    තමන් තනියම ට්‍රේඩ් දාන්න පුරුදු වෙන්න .එහෙම බැරිනම් පුළුවන් වෙනකන් demo කරන්න..

    06.එක එක මුදල් යුගල් වල සෙල්ලන් නොකර එක මුදල් යුගලයකට හුරු වෙන්න.

    තමාට ගැලපෙන මුදල් යුගලක් තොර ගන්න.එක එක එවයි දාන්නං වාලේ දාන්න එපා. එකම පෙයාර් එකක සෙල්ලන් කරද්දී එකට ඇහැ හුරු වෙනවා.එතකොට දැක්ක ගමන් කියන්න පුළුවන් කිරි ගහට අන්න වගේ ඊළගට වෙන්නේ මොකද්ද කියල.එකට කියන්නේ පළපුරුද්ද කියල...;)

    07.ෆයිනලි තණ්හාය ජායති සෝකෝ

    තන්හාවට ලොකු ලොට් සයිස් වලින් ට්‍රේඩ් දාන්න එපා. එහෙමෙයි කියල ට්‍රේඩ් දාන්න බය වෙන්නත් එපා
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මචං ඇත්තටම උඹ නියම මනුස්සයෙක් කියල කට ඇරල කියන්න පුලුයන් විදියෙ මනුස්සයෙක් බන්.මම තාම ෆොරෙක්ස් ඉගෙන ගන්නවත් පටන් ගත්තෙ නෑ ඒවෙනුවෙන් සියල්ල සූදානම්.උඹ මේ විදියට හිතන කෙනෙක් කියල දැනගත්තම හරිම සතුටුයි.ගොඩක් එවුන් මුල අමතක කරන සමාජයක තාමත් හොද එවුන් ඉන්නවා එහෙනම්.Respect

    :love: :yes: කවදාවත් ලෝභ කමින් දියුණු වෙන්න බෑ බන්...! වෙනස් විදියකට හිතමු,..!

    අරුට මුට බැන බැන ඉන්න වෙලේ තමන් යමක් කරනව නම් ලංකාව මිට වඩා ලස්සනයි,.!
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔය අත්දැකීම් අලුත් අයට ගොඩක් වටිනවා.රියල් කරන ගමන් demo එකක් හදල තමන්ගේ අඩු පාඩු වහ ගන්න ට්‍රයි කරන්න..රියල් එකේ ස්ක්‍රීන් එපා, demo එකේ දාන ට්‍රේඩ් වල ස්ක්‍රීන් ටිකක් දාන්න පුළුවන් නම්. අනිත් අයට උදව්වක් වේවි ඒවා

    මමත් උපදෙස් ටිකක් දෙන්නම් ....!

    01.ගොඩක් අය demo එක හොදට කරලා රියල් එකේ අනා ගන්නවා.

    හේතුව -හිතේ තියෙන බය,පැය ගණන් හිතනවා රියල් එකේ දාද්දි ට්‍රෙන්ඩ් එක දැක්කම හිතට එන දේ indicators වලින් තරවුරු කරගෙන බය නැතුව ට්‍රේඩ් දාන්න.

    02.වෙන වැඩ කරන ගමන් ට්‍රේඩ් දාන්න එපා.

    ට්‍රේඩ් දාද්දි නිරවල් මනසක් තියෙන්න ඕන.

    03.ගොඩක් අයට ටාගට් එකක් තියෙනවා දවසට මෙච්චර පිප්ස් ගානක් අර ගන්නවා කියල

    කවදාවත් ෆොරෙක්ස් වලදී ටාගට් තියා ගන්න එපා .කොච්චර ප්‍රොෆිට් එකක් ගන්නවද කියන එක ට්‍රෙන්ඩ් එකේ ස්වරුපය අනුව තමන් ගන්න ප්‍රොෆිට් එක තීරණය කරන්න. දවසට පීප් එකක් උනත් කමක් නෑ

    04.ට්‍රෙන්ඩ් එක ක්ලියර් නැති වෙලාවට ට්‍රේඩ් දාන්න යන්න එපා.

    දවසක් ට්‍රේඩ් නොදා හිටියම මොකද ,ට්‍රෙන්ඩ් එක පැහැදිලි වෙනකන් ඉවසන්න පුරුදු වෙන්න.

    05.වෙබ් සයිට් වල තියෙන සිග්නල් බලන්ම ට්‍රේඩ් දාන්න එපා

    තමන් තනියම ට්‍රේඩ් දාන්න පුරුදු වෙන්න .එහෙම බැරිනම් පුළුවන් වෙනකන් demo කරන්න..

    06.එක එක මුදල් යුගල් වල සෙල්ලන් නොකර එක මුදල් යුගලයකට හුරු වෙන්න.

    තමාට ගැලපෙන මුදල් යුගලක් තොර ගන්න.එක එක එවයි දාන්නං වාලේ දාන්න එපා. එකම පෙයාර් එකක සෙල්ලන් කරද්දී එකට ඇහැ හුරු වෙනවා.එතකොට දැක්ක ගමන් කියන්න පුළුවන් කිරි ගහට අන්න වගේ ඊළගට වෙන්නේ මොකද්ද කියල.එකට කියන්නේ පළපුරුද්ද කියල...;)

    07.ෆයිනලි තණ්හාය ජායති සෝකෝ

    තන්හාවට ලොකු ලොට් සයිස් වලින් ට්‍රේඩ් දාන්න එපා. එහෙමෙයි කියල ට්‍රේඩ් දාන්න බය වෙන්නත් එපා

    couldn't agree more patta machan :)
     
    අනිවා මචන් කියල තියෙන දේවල් එලම තමා මමත් දෙන්නම් sup එකක් දෙන්නම්