Mea forex thread eka dapu elakiri brother, forex expert kenek vage. Eka nisa thread eka dapu elakiri brother ta thanks karanava. Elakiriye forex thread dana hama kenagema eva piliganna epa. Ath mea elakiri member mamath recommen karanava. Godak deval danna kenek vage penne. Great.







කොහොහරි 200ක් වගේ ඉතුරු උන
පස්සේ 0.1 දාල සතියකින් විතර මුළු account එකම 1$ට ගේනවා
ඉතින් signal දෙන්න තරම් මම පොරක් නෙවේ මට එච්චර වගකීමක් ගන්න බැහැ මම support එකක් දෙන්නම්