forex හෙල්ප් ඕන නම් කියන්න

Hacker V

Member
Jan 27, 2014
767
108
0
යාලුවනේ සමාවෙයල්ල උදේ එන්න උනේ උන නැති එකට,. උබලට පොරොන්දු උන නිසයි දැන් ආවෙ. එන්න බැරි උන එකට මගේ හිතට මොකද්ද වගේ.ඊයේ ලව ගැන හිත හිත නිදා ගනිද්දී 3,4 වෙලා .ඉතින් අද නැගිටිද්දී දවල් 11යි,. අම්මගෙන් බර බරේ..., :sorry::sorry:

ඉතින් මම හවස 6 ට සිග්නල් ටිකක් අරන් එනවා කියන පොරොන්දුව පිට යනව සමහර විට පැය බාගයක් පරක්කු වෙයි.

අදත් උබලට ලොකුවට කියල දෙන්න හම්බවෙන එකක් නෑ. එහෙම උනොත් හෙට උබල වෙනුවෙන්ම නිවාඩු දානව,...!
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
මගෙන් උදේ වරුවේ සිග්නල් බලා පොරොත්තු වෙන්න එපා සහෝලා... මම ගොඩක් ට්‍රේඩ් දාන්නේ හවස,.. හවස දාන ඒවා හවසම වැඩ කරනවා,. උදේ දාන ඒවත් හවස වැඩ කරන්නේ බොහෝ දුරට ,.. එක නිසා හවසම දානව.!
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මගෙන් උදේ වරුවේ සිග්නල් බලා පොරොත්තු වෙන්න එපා සහෝලා... මම ගොඩක් ට්‍රේඩ් දාන්නේ හවස,.. හවස දාන ඒවා හවසම වැඩ කරනවා,. උදේ දාන ඒවත් හවස වැඩ කරන්නේ බොහෝ දුරට ,.. එක නිසා හවසම දානව.!

    ado araka mata ewapanko machan :nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගෙන් උදේ වරුවේ සිග්නල් බලා පොරොත්තු වෙන්න එපා සහෝලා... මම ගොඩක් ට්‍රේඩ් දාන්නේ හවස,.. හවස දාන ඒවා හවසම වැඩ කරනවා,. උදේ දාන ඒවත් හවස වැඩ කරන්නේ බොහෝ දුරට ,.. එක නිසා හවසම දානව.!

    11.gif
    11.gif
    11.gif
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මොකද්ද බන් නොර්මල් එකවුන්ට් එකෙයි micro එකෙයි තියන වෙනස ?​
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ado araka mata ewapanko machan :nerd:

    http://nordfx.com මේ මගේ බ්‍රෝකර්,...! රෙෆ් ඕන නෑ...., උබලට සප් එක දෙන එක නවත්තන්නේ නෑ... අනික මේක කරන්නේ රෙෆ්ල බලාපොරෝත්තුවෙනුත් නෙවෙයි නේ,.. කැමති නම් මේකේ ඉන්න වෙන එකෙක්ට හෙල්ප් වෙන විදියට ,ඒ එකෙක් ගේ රෙෆ් කෙනෙක් වෙයන්,..!

    උබ මගේ රෙෆ් කෙනෙක් වෙන්න අහපු එකට මට ගොඩක් සතුටුයි,..!
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මොකද්ද බන් නොර්මල් එකවුන්ට් එකෙයි micro එකෙයි තියන වෙනස ?​

    නෝර්මල් එකේ ලොට් සයිස් ලොකුයි,පොඩි ලොට් සයිස් දාන්න බැ,.ලිවරේජ් එක අඩුයි මයික්‍රෝ එකට වඩා ,මයික්රෝ එකේ පොඩි ගානක් උනත් ඩිපොසිට් කරන්න ඇහැකි.

    තව වෙනස් කම් ගොඩාක් තියෙනවා.එක එක බ්‍රෝකර් ගෙන් බ්‍රෝකර් ට වෙනස් වෙනවා
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    http://nordfx.com මේ මගේ බ්‍රෝකර්,...! රෙෆ් ඕන නෑ...., උබලට සප් එක දෙන එක නවත්තන්නේ නෑ... අනික මේක කරන්නේ රෙෆ්ල බලාපොරෝත්තුවෙනුත් නෙවෙයි නේ,.. කැමති නම් මේකේ ඉන්න වෙන එකෙක්ට හෙල්ප් වෙන විදියට ,ඒ එකෙක් ගේ රෙෆ් කෙනෙක් වෙයන්,..!

    උබ මගේ රෙෆ් කෙනෙක් වෙන්න අහපු එකට මට ගොඩක් සතුටුයි,..!

    ahh ela machan ehenam mama meken reg wenanm :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    නෝර්මල් එකේ ලොට් සයිස් ලොකුයි,පොඩි ලොට් සයිස් දාන්න බැ,.ලිවරේජ් එක අඩුයි මයික්‍රෝ එකට වඩා ,මයික්රෝ එකේ පොඩි ගානක් උනත් ඩිපොසිට් කරන්න ඇහැකි.

    තව වෙනස් කම් ගොඩාක් තියෙනවා.එක එක බ්‍රෝකර් ගෙන් බ්‍රෝකර් ට වෙනස් වෙනවා

    මට වැරදිලා හදලා තියෙන්නේ micro එකක් එක අවුලක් නැද්ද බන් ඊයේ උබේ aud සිග්නල් එක අද උදේ ගොඩ ගහින් තිබ්බා බන් තැන්ක්ස් සිග්නල් එකට :)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මට වැරදිලා හදලා තියෙන්නේ micro එකක් එක අවුලක් නැද්ද බන් ඊයේ උබේ aud සිග්නල් එක අද උදේ ගොඩ ගහින් තිබ්බා බන් තැන්ක්ස් සිග්නල් එකට :)

    aulak na. thaama mul awadiye nisa micro eka wadaa hodayi,.. ,
    ela ela,...! ubalayi sapa mage sathutai,..!
     
    • Like
    Reactions: Mahesh+

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    හැකර් මචං පොඩ්ඩක් bolinger band එක වැඩ කරන හැටිත් කියල දීල යමන්කෝ.. :)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    උඩම තියෙන්නේ ඊයේ දාපු ට්‍රේඩ් දෙක,....!
    දවස් 12ක ගමන් මග....!

    12036822_805519426213609_2131976111625858636_n.jpg
     
    Last edited: