අනලයිසින් කරන ගමන්.....! AUD/USD පොඩි බයි එකක් බලා පොරෝර්ත්තු වෙන්න,. පොඩ්ඩක් එක බලල උබලයි අදහසුත් කියපන්..., තාම හරියටම බ්රේක් උනේ නෑ වගේ නේ,...!

Elliot Wave Theory එක අනුව දිග sell එකක් බලාපොරොත්තුවෙන්න පුළුවන් නේද මචං?![]()
ow ow,... එහෙම උනොත් 0.7070 වගේ වෙනකන් සෙල් වෙනවා.
ඒත් හිත කියනවා බන් බයි එකක් ,..
එකයි දෙගිඩියාවෙන් ඉන්නේ,...සිග්නල් නොදී,.
ow ow,... එහෙම උනොත් 0.7070 වගේ වෙනකන් සෙල් වෙනවා.
ඒත් හිත කියනවා බන් බයි එකක් ,..
එකයි දෙගිඩියාවෙන් ඉන්නේ,...සිග්නල් නොදී,.

agreed 0.7050 wage bahinwaමට නම් හිතෙන විදියට sell එකක් වගේ හැදෙන්නේ.. h1, h4 වලින් නම් පේන්නේ එහෙමයි.. එත් උබ බලන විදියයි මම බලන විදියයි වෙනස්නේ.. daily uptrend එකත් දැන් ටිකක් weak වගේ.. උබේ chart setup එක නෙවෙයි මම use කරන්නේ.. sell වෙලා buy වෙයි වගේ..
edit : එත් sell එකත් දැන් නම් strong නෑ.. බොරුව වගේ කරන්නේ..
GBP/USD - EUR/GBP ඔය දෙකට මොනවා වෙයිද?![]()
GBP/USD eka machan buy wenawa dan, m15,..m30 balapan ko,... gbp/usd eke lankawe welawen 9.30 ta e kiyanne GTM17.00 ta buy ekak dapn ,..! e welawata mama signal eka dennam,.
yaaluwane mata yanna wenawa podi wadakata,.. .hamotama suba rayak,. puluwan unoth tha ra wela enawa,..

GBP/USD - EUR/GBP ඔය දෙකට මොනවා වෙයිද?![]()