forex හෙල්ප් ඕන නම් කියන්න

Hacker V

Member
Jan 27, 2014
767
108
0
අනලයිසින් කරන ගමන්.....! AUD/USD පොඩි බයි එකක් බලා පොරෝර්ත්තු වෙන්න,. පොඩ්ඩක් එක බලල උබලයි අදහසුත් කියපන්..., තාම හරියටම බ්‍රේක් උනේ නෑ වගේ නේ,...!
 
Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    අනලයිසින් කරන ගමන්.....! AUD/USD පොඩි බයි එකක් බලා පොරෝර්ත්තු වෙන්න,. පොඩ්ඩක් එක බලල උබලයි අදහසුත් කියපන්..., තාම හරියටම බ්‍රේක් උනේ නෑ වගේ නේ,...!

    ඔව් බන් මාත් මේ බලාගන ඉන්නේ උබ කියනකන් හිටියේ මට ලොකු දැනුමක් නැ ඒ ගැන :no:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    කට්ටිය ,අද මාකට් එක ටිකක් කඩෙන නොකැඩෙන විදියට තියෙන්නේ,..මොකද කරන්නේ අද නම් ලොකු අදහසක් ඔලුවට ආවෙ නෑ,... ටිකක් රිස්ක් එක වැඩි ට්සිග්නල් එකක් දෙන්නද ,නැත්නම් නොදී ඉන්නද,.... තව රැ වෙනකන් ඉන්නවද...?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනලයිසින් කරන ගමන්.....! AUD/USD පොඩි බයි එකක් බලා පොරෝර්ත්තු වෙන්න,. පොඩ්ඩක් එක බලල උබලයි අදහසුත් කියපන්..., තාම හරියටම බ්‍රේක් උනේ නෑ වගේ නේ,...!

    GBP/USD - EUR/GBP ඔය දෙකට මොනවා වෙයිද? :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    අනලයිසින් කරන ගමන්.....! AUD/USD පොඩි බයි එකක් බලා පොරෝර්ත්තු වෙන්න,. පොඩ්ඩක් එක බලල උබලයි අදහසුත් කියපන්..., තාම හරියටම බ්‍රේක් උනේ නෑ වගේ නේ,...!

    Elliot Wave Theory එක අනුව දිග sell එකක් බලාපොරොත්තුවෙන්න පුළුවන් නේද මචං? :dull:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Elliot Wave Theory එක අනුව දිග sell එකක් බලාපොරොත්තුවෙන්න පුළුවන් නේද මචං? :dull:

    ow ow,... එහෙම උනොත් 0.7070 වගේ වෙනකන් සෙල් වෙනවා.
    ඒත් හිත කියනවා බන් බයි එකක් ,..

    එකයි දෙගිඩියාවෙන් ඉන්නේ,...සිග්නල් නොදී,.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ow ow,... එහෙම උනොත් 0.7070 වගේ වෙනකන් සෙල් වෙනවා.
    ඒත් හිත කියනවා බන් බයි එකක් ,..

    එකයි දෙගිඩියාවෙන් ඉන්නේ,...සිග්නල් නොදී,.

    සෙල් වෙයි වගේ නේද ?​
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    ow ow,... එහෙම උනොත් 0.7070 වගේ වෙනකන් සෙල් වෙනවා.
    ඒත් හිත කියනවා බන් බයි එකක් ,..

    එකයි දෙගිඩියාවෙන් ඉන්නේ,...සිග්නල් නොදී,.

    අඩෝ මට බෑනේ hit වෙන profit එක කියන්න.. කොහොමද බං එක කියන්නේ? :eek:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,853
    113
    tracing Geo-location.. ... ...
    මට නම් හිතෙන විදියට sell එකක් වගේ හැදෙන්නේ.. h1, h4 වලින් නම් පේන්නේ එහෙමයි.. එත් උබ බලන විදියයි මම බලන විදියයි වෙනස්නේ.. daily uptrend එකත් දැන් ටිකක් weak වගේ.. උබේ chart setup එක නෙවෙයි මම use කරන්නේ.. sell වෙලා buy වෙයි වගේ..

    edit : එත් sell එකත් දැන් නම් strong නෑ.. බොරුව වගේ කරන්නේ.. :lol:
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    :lol:මට නම් හිතෙන විදියට sell එකක් වගේ හැදෙන්නේ.. h1, h4 වලින් නම් පේන්නේ එහෙමයි.. එත් උබ බලන විදියයි මම බලන විදියයි වෙනස්නේ.. daily uptrend එකත් දැන් ටිකක් weak වගේ.. උබේ chart setup එක නෙවෙයි මම use කරන්නේ.. sell වෙලා buy වෙයි වගේ..

    edit : එත් sell එකත් දැන් නම් strong නෑ.. බොරුව වගේ කරන්නේ.. :lol:
    agreed 0.7050 wage bahinwa
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    GBP/USD - EUR/GBP ඔය දෙකට මොනවා වෙයිද? :(

    GBP/USD eka machan buy wenawa dan, m15,..m30 balapan ko,... gbp/usd eke lankawe welawen 9.30 ta e kiyanne GTM17.00 ta buy ekak dapn ,..! e welawata mama signal eka dennam,.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    GBP/USD eka machan buy wenawa dan, m15,..m30 balapan ko,... gbp/usd eke lankawe welawen 9.30 ta e kiyanne GTM17.00 ta buy ekak dapn ,..! e welawata mama signal eka dennam,.

    එල මචෝ
    11.gif
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    GBP/USD - EUR/GBP ඔය දෙකට මොනවා වෙයිද? :(

    EURGBP dan thiyenne resistance ekaka. Eka kadanna thamai try karanne. Godak welawata ethana tikak indala apahu pallehata ei. Ethakota sell ekak danna puluwan. But ekata thawa wela yav.