forex හෙල්ප් ඕන නම් කියන්න

viduwa

Member
Aug 18, 2012
60
5
0
මචෝ.. Ranko & heikin Ashi chart MT4 එකට ගන්න හැටි පොඩ්ඩක් කියල දීපන්කො...ඒකට වෙනම බන්?
 
sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    නියමයි මචං..... මාත් මේක දැක්කම මටත් කියන්න හිතුන මගේ අත්දැකීම් ටිකක් කට්ටියට...

    ගොඩක් කට්ටිය කියන්නෙ තමන් ගොඩ ගියපු විදිය විතරනෙ.. ලොස් වෙන විදිය කියන්න ලැජ්ජයි... මම මේ කියන්න යන්නෙ මම ලොස් උන විදි ටිකක්.. ඔන්න අහගන්න.. අහල ගන්න ඕන දේවල් ගන්න හොඳද....

    මුලින්ම මම Forex කරේ අවුරුදු 6 කට විතර කලින්.. ඒ කාලෙ ‍ඩොලර් 10ක් කියන්නෙ පට්ට ගාණක් මට. 10ක් දාල දවස් දෙකෙන් ඒක 0 කරගෙන මේ මගුල හරියන්නෙ නෑ කියල අතඇරල දැම්ම..

    පස්සෙ ආයෙමත් අවුරුදු 3 කට පස්සෙ. ඒ කියන්නෙ ‍මීට අවුරුදු 3කට කලින් වගේ තමයි පටන් ගත්තෙ... මම කරන්න ගියේ මහන්සි වෙලා ඉගෙන ගන්නෙ නැතුව ලේසියෙන්ම ෆොරෙක්ස් වලින් ගොඩ යන්න.. අන්න එතන මට ‍සුපිරියට වැරදුනා. එක එක EA පස්සෙ ගියා.... 50$ ක් දාල මම එක EA එකකින් ඒක 600$ ට වැඩි කර ගත්ත මාසෙකින්. ඒද් එක දවසක 600$ න් 400$ කටම වැඩේ හම්බුනා... EA එකක් වත් සාර්ථක නෑ මචං... අපේ මොලේ තමයි හොඳම EA එක..

    Signal පස්සෙ ගියා.. ඒවයිනුත් කෙල උනා. ඒත් අතඇරියෙ නෑ. කෙල උන විදියක් පස්සෙ ආයෙ ගියෙත් නෑ. පස්සෙ එක එක Strategy Google, youtube වලින් ඉගෙන ගත්ත. ඒවත් අත්හදා බැලුව. පස්සෙ Demo කරගෙන ගියා... මගේම පොඩි සිස්ටම් එකක් ගොඩ දාගත්ත..

    මම දැනට Use ක‍රන්නෙ MA 3ක්, Stochastic, Boolinger Band, Date Seperator විතරයි... EURUSD, GBPUSD, USDJPY, GBPJPY විතරයි පාවිච්චි කරන්නෙ.. වෙන පෙයාර්ස් ගැන බලන්නෙ වත් නෑ trade කරන්න. ඒත් හොඳ පොට් එකක් හම්බුනොත් තවත් තහවුරු කර ගැනීම සඳහා වෙන පෙයාර්ස් බලල ස්ථීර කර ගන්න වෙලාවලුත් තියෙනව... හැමෝම ලොස් නොවී ගොඩ යන්න ට්‍රයි කරන්න... හැමෝටම ගුඩ් ලක්...

    • Like
    Reactions: kites

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ

    Thanks macho
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    මම කියල දෙනවා කියපු කිසිම මගුලක් තාම කියල දුන්නේ නෑ නේ,. එකට හේතුව මට type කරන එක වහ කදුරු වගේ සිංහලෙන්,. ඉතින් ගොඩක් කම්මැලියි,. පොරොන්දුව ඉෂ්ට කරන්නත් ඕන නිසා ක්‍රමයක් හෙව්වා මේ ටිකේ,.. ඔන්න හා හා පුරා කියල වඩේ පටන් ගන්න යන්නේ,.

    google hangouts භාවිතයෙන් ,.ඉතින් යාලුවනේ දැන් මේක ටෙස්ට් කරන්න ඕන,. ඉතින් ඇවිල්ල මේ ලයිව් ටෙලිකාස්ට් එක වැඩද කියල කියන්න,...! ඉක්මනට ...! අදහස් හා යෝජනා ඕන...!
    අඩුම ගානේ මේ මගුල වැඩද කියල වත් බලපල්ලා,.ඉක්මන් කරපල්ලා ,.. අද වැඩි වෙලා ඔන්ලයින් ඉන්න බෑ....!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    https://hangouts.google.com/call/3pgruwyrd7k2oqagml22x4i4uma

    Hangout wada umba nane
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    buy usd/chf 1000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000 now yes