forex හෙල්ප් ඕන නම් කියන්න

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    අද මම දාපු trade එකක් stop loss hit වෙන්න වෙන්න කලින් close වෙලානේ. pips 6-7 ක් විතර කලින් close වෙලා .. අනික මේක hf zero spread account එකක් (රෙද්ද) :baffled::baffled:

    උබලටත් මෙහෙම වෙලා තියෙනවද ?

    zero spread kohomada danne na, eth spread eka godak wadi unama stoploss hit wenawa.
     
    • Like
    Reactions: Troop

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    2ljl2f6.png

    oka thamai machn hoda broker kenek thoraganna kiyanne..oya market maker broker kenek hotforex kiyanne unge interbank qote neme tiyenne.so trade eka brokerge n pitata yanne naha.un profit ganne uba loss unama..
    anit eka un stoploss hunt karanava..

    oya vahge horungen athe venna machn
     
    • Like
    Reactions: Troop

    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    oka thamai machn hoda broker kenek thoraganna kiyanne..oya market maker broker kenek hotforex kiyanne unge interbank qote neme tiyenne.so trade eka brokerge n pitata yanne naha.un profit ganne uba loss unama..
    anit eka un stoploss hunt karanava..

    oya vahge horungen athe venna machn

    mcn hot forex wala zero spread account eka market maker neme ECN ekak neda?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mcn hot forex wala zero spread account eka market maker neme ECN ekak neda?

    boru kiyanne ban..ahapanko unge liquidity providersla kawda kiyala...no katha ethakota..

    owa true ECN neme.True ECN lata ohoma bonus denna baha.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oka thamai machn hoda broker kenek thoraganna kiyanne..oya market maker broker kenek hotforex kiyanne unge interbank qote neme tiyenne.so trade eka brokerge n pitata yanne naha.un profit ganne uba loss unama..
    anit eka un stoploss hunt karanava..

    oya vahge horungen athe venna machn

    මේකේ ගොඩක් අය hotforex හින්ද, spread අඩු හින්දා මාත් hotforex තෝරාගත්තේ.. මීට කලිනුත් මෙහෙම වැඩ වෙලා තියෙනවා tp එකට වඩා 1-2 pips ගිහිල්ලත් trade close නොවිච්ච. ඒ නම් හැබැයි spread එක හින්ද.. මේ වැඩෙන් නම් එපා උනා ඇයි බන් profit එකක් ගන්න තිබ්බ trade එකක්නේ. උන්ව contact කරාම execution department එකට කියන්න කිව්වා. උන්ට email එකක් දැම්මා තාම reply නෑ.

    මචන් zero spread වලනම් Interbank Spreads තියෙනවා කියන්නේ.. කෙලින්ම liquidity providers ලග price.
    https://www.hotforex.com/en/account-types/zero-spread-account.html

    මොකක්ද මචන් stop loss hunt කරන කතාව ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    zero spread kohomada danne na, eth spread eka godak wadi unama stoploss hit wenawa.

    වැඩි වෙනවා කියලා මෙහෙමත් වැඩි වෙනවද බන්..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මේකේ ගොඩක් අය hotforex හින්ද, spread අඩු හින්දා මාත් hotforex තෝරාගත්තේ.. මීට කලිනුත් මෙහෙම වැඩ වෙලා තියෙනවා tp එකට වඩා 1-2 pips ගිහිල්ලත් trade close නොවිච්ච. ඒ නම් හැබැයි spread එක හින්ද.. මේ වැඩෙන් නම් එපා උනා ඇයි බන් profit එකක් ගන්න තිබ්බ trade එකක්නේ. උන්ව contact කරාම execution department එකට කියන්න කිව්වා. උන්ට email එකක් දැම්මා තාම reply නෑ.

    මචන් zero spread වලනම් Interbank Spreads තියෙනවා කියන්නේ.. කෙලින්ම liquidity providers ලග price.
    https://www.hotforex.com/en/account-types/zero-spread-account.html

    මොකක්ද මචන් stop loss hunt කරන කතාව ?

    samahara vita machn balahan okun ohoma kivata hoda broker kenekugei oya hotforex ekei mt4 chart ekak check karala ..samahara brokersla hena talk denava ecn kiyala..(AVAFX) un hema trade ekakama pip 2.3+ kelinava..
    okata spread ekat add unama eka trade ekata 2.3pip+spread add venava dannema netiva..

    ECN nama vikunana kenek hotforex broker machn..
    stoploss hunt karanava kiyanne un stop loss lan unama trade eka stop loss valin close una vidiyata close karanava..mokada broker uba dana trade eke anit patta trade eka danava.uba buy ekak danavanam broker sell ekak danava ,so uba loss venakota brokerta profit.market eke movement vadi venakota oka un karanava ikman profit hoyannna..

    Profitable traderslata kemati ne oya vage brokersla..eka eka case danava etakota..

    podi ganan valinne trade danne hitahan usd baraganaka account ekakin trade karot mokada venne kiyala..

    anika machn Zero spread kiyapu gaman ethanin eheata kata dekak nahe .e kelinma market makersla.hitahan unta kahanavada fee ekak netiva karanna oka..un lot size ekatat commission ekak gannava, ekarala stoploss hunt karana vadat karala trader loss karanna balanne..un dannava 95% vada tradersla loss venava kiyala so unta kawadawat paduvak nahe..:lol::lol::lol:

    Zero spread nam ethana kelina Market Maker kenek..
     
    Last edited:

    මම සමහර වෙලාවට hf mt4 එකයි forexfactory එකේ market එකයි check කරනවා මචන්. දැනටනම් ලොකු වෙනසක් දැකලා නෑ. සමහර වෙලාවට pip 1 ක වගේ වෙනසක් තිබිලා තියෙනවා ..

    stop loss hunt කරනවනම් ඉතින් pips 1-2 කින් වගේ නේද කරන්න පුලුවන් (spread එක හින්ද sl hit වුන වගේ). එහෙම නැත්නම් ඉතින් chart වෙනස් කරොත් ඉතින් මාට්ටු වෙනවනේ.. broker trade අනිත් පැත්තට දානවා කිව්වේ හැම client කෙනෙක්ම දාන trade එයා දාන පැත්තට විරුද්ද පැත්තට දානවද ? එහෙම කරලා ලාබයක් ගන්න පුලුවන්ද.. එක client කෙනෙක් long trade එකක් දානකොට තව එක්කෙනෙක් short දානවනේ..
    market එක අපි දාපු පැත්තට ගියොත් broker ට පාඩු වෙන්නේ නැද්ද ?

    මචන් හොද ECN broker කෙනෙක් recommend කරන්න පුලුවන්ද ? :) google search කරාම එන site වල හැටියට hotforx, nordfx ECN..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක

    IC markets ECN?? :)
     
    • Like
    Reactions: Troop

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    stop loss hunt කරනවනම් ඉතින් pips 1-2 කින් වගේ නේද කරන්න පුලුවන් (spread එක හින්ද sl hit වුන වගේ).

    mehemai machn dan iye balahan market eke move eka hitaganna bene.uda palla yanavane.anna oya velavata thama mun gemata bahinne..

    okata venama robotsla innava. nettam manual check karanava machn ..dan oya dapu trade eka stop loss ekata lan una kiyamu pip 5k vitara.un karanne kishnikava spread eka increase karanava..etakota nikanma stop loss hit vela.

    oya vada karanne one direction ekakata market eka move vena velavata.ethakota nikanma ahu vena nisa.

    mama oka check kara avafx eke mama dakapu jahajarama broker..

    okama karanava machn Take profit hit venna lan veddi.ethakota take profit hit venne nehe.

    take profit hit venava kiyanne brokerge loss ekak..

    True ECN la kemathi trader puluvan tharam salli hoyanavata..
    Market maker kamati puluvan tharan loss venavata

    එහෙම නැත්නම් ඉතින් chart වෙනස් කරොත් ඉතින් මාට්ටු වෙනවනේ.. broker trade අනිත් පැත්තට දානවා කිව්වේ හැම client කෙනෙක්ම දාන trade එයා දාන පැත්තට විරුද්ද පැත්තට දානවද ? එහෙම කරලා ලාබයක් ගන්න පුලුවන්ද..

    samahara brokersla chart venas karanava AVAFX ehema broker kenek..
    dan eurusd 1.3250 kiyamuko, unge chart eke 1.3247
    ethakota unge spread ekak add unama pip 3 kak trader dana hema order ekenma unta pip 6 profit..

    brokersla dannava machn 95% loss vena tradersla inne kiyala, un win karana trade valata gewwata unta kisima paduvak naha.

    මචන් හොද ECN broker කෙනෙක් recommend කරන්න පුලුවන්ද ?

    mekata uttara denna mama kemathi ne machn..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113

    මචන් හොද ECN broker කෙනෙක් recommend කරන්න පුලුවන්ද ?

    mekata uttara denna mama kemathi ne machn..

    ehema karanna epa mchan kiyahanko mchan hoda broker kenek apita trade karanna. :) :) :)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,822
    565
    113
    Hole
    Try Icmakret/FXCC/RoboForex ECN
    Exness also good for long term trading

    mewage awula thyenne icmarket n fxcc wala ewallet walata emey bank wire thamy withdrwl method eka thynne
    ..
     
    Thanks මචන්.
    මම ඊයේ hotforex එකට දාපු email එකට තාම reply නෑ. අනික උන් FCA regulated කියලා බොරුවක් කරන්නේ. මම FCA website එකේ check කරා උන්ව හොයාගන්න බෑ. hotforex homepage එකෙත් FCA කියලා තිබ්බට link එක click කරාම යන්නේ FSC page එකකට. මුන්ගෙන් මාරු වෙන්න ඕනි ඉක්මනට.

    මචන් TP hit වෙන්නැති වැඩේ මට ගොඩක් වෙලා තියෙනවා.. pip 1 නැත්නම් TP 1-1.6 පහුවෙලත් spread එක වැඩි හින්ද TP hit නෙවී අපහු ගිහින් SL hit වෙච්ච.

    අවුලක් නෑ මචන් :) මම දැනට මේ brokers ලා select කරගෙන ඉන්නේ icmarkets, pepperstone, fxtm, instaforex, fxcm. මෙතන අවුල් අය ඉන්නවනම් කියන්න..
     
    bank wire අවුලක් නෑ නේද මචන්. ප්‍රශ්නයක් නැතුව වෙලාවට සල්ලි එනවනේ ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Thanks මචන්.
    මම ඊයේ hotforex එකට දාපු email එකට තාම reply නෑ. අනික උන් FCA regulated කියලා බොරුවක් කරන්නේ. මම FCA website එකේ check කරා උන්ව හොයාගන්න බෑ. hotforex homepage එකෙත් FCA කියලා තිබ්බට link එක click කරාම යන්නේ FSC page එකකට. මුන්ගෙන් මාරු වෙන්න ඕනි ඉක්මනට.

    මචන් TP hit වෙන්නැති වැඩේ මට ගොඩක් වෙලා තියෙනවා.. pip 1 නැත්නම් TP 1-1.6 පහුවෙලත් spread එක වැඩි හින්ද TP hit නෙවී අපහු ගිහින් SL hit වෙච්ච.

    mekata uttara denna mama kemathi ne machn..

    අවුලක් නෑ මචන් :) මම දැනට මේ brokers ලා select කරගෙන ඉන්නේ icmarkets, pepperstone, fxtm, instaforex, fxcm. මෙතන අවුල් අය ඉන්නවනම් කියන්න..
    instaforex anit set eka,fxtm ethe echarai ,,

    pepperstone la hodai kiyala aranchii math account ekak open kala thama check kale naha.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    instaforex anit set eka,fxtm ethe echarai ,,

    pepperstone la hodai kiyala aranchii math account ekak open kala thama check kale naha.

    icmarkets, pepperstone දෙකෙන් එකක register වෙනවා..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    Thanks මචන්.
    මම ඊයේ hotforex එකට දාපු email එකට තාම reply නෑ. අනික උන් FCA regulated කියලා බොරුවක් කරන්නේ. මම FCA website එකේ check කරා උන්ව හොයාගන්න බෑ. hotforex homepage එකෙත් FCA කියලා තිබ්බට link එක click කරාම යන්නේ FSC page එකකට. මුන්ගෙන් මාරු වෙන්න ඕනි ඉක්මනට.

    මචන් TP hit වෙන්නැති වැඩේ මට ගොඩක් වෙලා තියෙනවා.. pip 1 නැත්නම් TP 1-1.6 පහුවෙලත් spread එක වැඩි හින්ද TP hit නෙවී අපහු ගිහින් SL hit වෙච්ච.

    mekata uttara denna mama kemathi ne machn..

    අවුලක් නෑ මචන් :) මම දැනට මේ brokers ලා select කරගෙන ඉන්නේ icmarkets, pepperstone, fxtm, instaforex, fxcm. මෙතන අවුල් අය ඉන්නවනම් කියන්න..

    math hotforex. eth mata ohoma aulak wela nehene :shocked:
     
    • Like
    Reactions: Troop