Forex Advice (ඇමෙරිකා ආන්ඩුව සහ forex)
මචන්ලා, එලකිරි එකේ forex කරන අය ඉන්න නිසා කියන්න හිතුවේ, ඇමෙරිකන් ආන්ඩුව බජට් එක පාස් වෙලා ආපහු ආන්ඩුව අරින්න, ඒක නිසා ෆොරෙක්ස් එක්ස්චෙන්ජ් කරන අය පරිස්සමින්, USD එකට තියන JPY එහෙම එක පාරට නගින්න පුලුවන්, ඒ වගේම GBP,EUR එහෙම ක්ශනික වෙනස් වීමකට ලක් වෙන්න පුලුවන්, ඒක නිසා දැනට ට්රිඩ් වෙන එව්වා ගැන සැලකිල්ලෙන් ඉන්න..

ෆෝරෙක්ස් ඇරෙන්න