Forex Advice (ඇමෙරිකා ආන්ඩුව සහ forex)

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Forex Advice (ඇමෙරිකා ආන්ඩුව සහ forex)

    මචන්ලා, එලකිරි එකේ forex කරන අය ඉන්න නිසා කියන්න හිතුවේ, ඇමෙරිකන් ආන්ඩුව බජට් එක පාස් වෙලා ආපහු ආන්ඩුව අරින්න, ඒක නිසා ෆොරෙක්ස් එක්ස්චෙන්ජ් කරන අය පරිස්සමින්, USD එකට තියන JPY එහෙම එක පාරට නගින්න පුලුවන්, ඒ වගේම GBP,EUR එහෙම ක්ශනික වෙනස් වීමකට ලක් වෙන්න පුලුවන්, ඒක නිසා දැනට ට්‍රිඩ් වෙන එව්වා ගැන සැලකිල්ලෙන් ඉන්න..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සෙල් සෙල් සෙල් ....$#%/USD තියෙන හැම එකක්ම සේල්

    අර මචන් ඇමරිකාවට මේකෙන් කෙල උන කියල ත්‍රෙඩ් එකක් දල තිබුනේ කවුද?
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture003.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සෙල් සෙල් සෙල් ....USD ඉස්සරහට තියෙන හැම එකක්ම සේල්

    අර මචන් ඇමරිකාවට මේකෙන් කෙල උන කියල ත්‍රෙඩ් එකක් දල තිබුනේ කවුද?
    ඇමෙරිකන් උන්ට කෙලින්න නම් ලෙසි වෙන්නෙ නැ බන්, උන්ගේ රටට කෙල වෙනවා නම් ආන්ඩුවේ උන් ගෙදරින් සල්ලි ගෙනල්ලා හරි ආන්ඩුවට දානවා.. අපේ ඒකෙ අනික් පැත්තනේ.. :sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නං තාවකාලිකව වැඩේ නැවැත්තුව බන්.. මොනා වෙයිද කියන්න බෑ නේ

    පිස්සුද බන් මේ වෙලාව තම හොද.....යන අතට ඇරලා දන්නා තියෙන්නේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇමෙරිකාව වැටෙනකන් බලන් හිටිය තොට මොන බ්‍රොකර් සයිට්ද? ඇඩ් එකක් ක්ලික් කරලා නිකා හිටු..
    ඇමෙරිකාව වැටෙන එක ඔන්ලයින් බිසිනොස් වලට හොඳයි.:cool: ෆෝරෙක්ස් ඇරෙන්න:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    patta machan
    11.gif
    . uba signal use karanawada?

    සිග්නල් කෙලින්ම පාවිච්චි කරන නැහැ....මගේ method එකට සෙට් වෙනවනම් කරනවා....රිසක් එක අඩු නම් ලොට් පිටින්ම ගන්නවා