forex and binary option trading igenaganna puluwan class ekak hari therena widihata skype margayen uganwana kenekhari dannawanam kiyapallako plz 



forex ,stock market kiyanne sooduwak neme invest
eth binary options trading kiyanne 100% sooduwak
bump

ane manda ban binary options predict karanna puluwanlu![]()
ow ashwayoth puluwan ,news ekak awoth serama prediction iwarai technical analysis madi news walata thamayi loku movement wenne
http://www.fxstreet.com/economic-calendar/
meka honda site ekak godak dewal thinawa
http://www.babypips.com/

http://learn.sinhalaforex.com/ me site eka dan wada naha meka kare tharakatomember eyagen posts thinawa nam illa ganna
uba forex karanawada ban![]()
eth loss una btw invst karapu gana nam ayeth hoya gatta,
issara kara 2013 wage elakiri eke godak un kara e dawas wala, profit nam awaeth loss una btw invst karapu gana nam ayeth hoya gatta,
lokuma de thamayi greed eka control karanna ona anith eka technical analysis serama wenas wenawa news ekak awama loku, aniwaryen StopLoss point ekak danna , naya wela nam inves tkaranna epa, 100$ wage danna, podi ma lots trade karanna 0.01 . sure broker kenek ganna mama dakka thread ekak ekek ge 8000$ nathi wela kiyala,
meka balapan
![]()


godak sinhala blogs thiyenawa ban. elakiriyeth godak threads thiyenawa. poddak search ekak daala balapan

සරුසාර ඩොට් කොම් එකට පලයන්.
මුල ඉදන් තියනවා.

eke sure na ban
godak un kiyanawa boruwalu![]()
ඌ දීල තියන guideline වලට මොලේ ඇතුව කරන පලයන්.
අර revenue මගුල නෙමෙයි.
ඔකේ පරණ post බලපන්.
වැඩක් ගන්න එකෙක්ට වටිනවා. එක එකා කියන ඒවා අහ අහ ඉදලා කරන්න නම් හම්බෙන්නේ නැහැ.
forex ඉගෙන ගන්නවා නම්
ෆොරෙක්ස් ගුරු ඩොට් එල් කේ.
ෆොරෙක්ස් ඉන් සිංහල බ්ලොග් එක.
සිංහලෙන් ෆොරෙක්ස් සයිට් එක එහෙම හොදයි දෙයක් ඉගෙන ගන්න.
හැබැයි මුලික දේවල් අල්ල ගන්නවා නම් babypips එකෙන් ඉගෙන ගනින්.
එකේ advance මට්ටමටම එනකම් දේවල් තියනවා.
daily update වෙනවා.

ඌ දීල තියන guideline වලට මොලේ ඇතුව කරන පලයන්.
අර revenue මගුල නෙමෙයි.
ඔකේ පරණ post බලපන්.
වැඩක් ගන්න එකෙක්ට වටිනවා. එක එකා කියන ඒවා අහ අහ ඉදලා කරන්න නම් හම්බෙන්නේ නැහැ.
forex ඉගෙන ගන්නවා නම්
ෆොරෙක්ස් ගුරු ඩොට් එල් කේ.
ෆොරෙක්ස් ඉන් සිංහල බ්ලොග් එක.
සිංහලෙන් ෆොරෙක්ස් සයිට් එක එහෙම හොදයි දෙයක් ඉගෙන ගන්න.
හැබැයි මුලික දේවල් අල්ල ගන්නවා නම් babypips එකෙන් ඉගෙන ගනින්.
එකේ advance මට්ටමටම එනකම් දේවල් තියනවා.
daily update වෙනවා.