ow bro
binaryth lawata karanawa
ela ela. hodata karnna. gl
ow bro
binaryth lawata karanawa
Forex is best for me mchan binary nan case. salli hoyanna ona nan forex walin hodata igenagena account manager kenek wenna. thamange talent pennanna oyage account myfxbook links karala. anith ayata wishawaysak athi ena widhata. odesk, freelancer wage sites wala account manage karanna kattiya illana welawal thiyanawa. fb eke hoda marketing parak denna oyage accounts wala results pennala. forex karanna salli naththan kochcharanan widi thiynawada salli hoyaganna. forex karnna onath na

binary කියන නමේම ඒක සූදුවක් කියන එක තීනවනේ. දෙකෙන් එකයි වෙන්න පුලුවන්. අපි ඔට්ටු දැම්මත් ඕකමනේ වෙන්නේ. එක්කේා මැච් එක දිනනව කියල අල්ලනවා නැත්තන් පරදිනවා කියල අල්ලනවා.
ඔතන්දි වෙන්නේ් usdeur වගේ ඒවයි උඩ යට යන එකනේ. ඒකට ගෙවල් වලට වෙලා posh විදියට ඔට්ටු අල්ලනවා.
නමේම ඒක තියෙන නිසාද බන් මුන් ඒ ගැන වර්ණනා කරල දාන්නෙ? ඕක උඩ යට යනව කියල නොදන්න එකෙක් ඉන්නවද බන්?

Man me danne nathi nisa ahanne, forex gana nam dannawa but binary kiyanne mokakda ? E deke wenasa mokakda ?
අහුවෙන්න එපෝ.....................![]()

kollo BO ගොඩ දාගන්න බැරි කමක් නෑ but 100% Money Management ඕනි බන්
උබ අතින් ගාණක් ලොස්ට් වෙන්න ඇති ඒ මචං උබේම වරදින් Money Management එකක් and හොද strategy එකක් නැති නිසා
අනික financial market එකේ ඔක්කොටම එක වගේ ගොඩ යන්න බැහැ
set එකක් හැලෙනවා ඉතාමත් සුළු කොටසක් ගොඩ යනවා සුපිරියටම ඒක තමයි ඇත්ත බන්
ඒ හින්දා මහන්සි වෙලා try කරපන් ඒ ක්රමේට බැන බැන ඉන්නේ නැතිව
අනිත් එක BO 1minutes ඉදන් 1hour වෙනකන් කරනවා කියන්නේ පට්ටම සුදුවක් වගේ
but 1day වගේ expiry time trade කරන්න පුළුවන් technical analysis and charts හොදට study කරලා
Good Luck බ්රෝ
කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න wish කරනවා
පළවෙනි කාරනේ ලොස්ට් වෙන්න ඕක මම කරල නෑ. උඹ කරන නිසා හෝ වෙන හේතුවක් නිසා උඹට රිදිල. ඒකට මට කරන්න දෙයක් නෑ.
දෙවෙනි කාරනේ financial market එකේ ඔක්කොටම ගොඩ යන්න බෑ කියල උඹම පිලිගන්නව. ඒ උඹම ඕකත් ඒ ගොඩට දාගත්තු නිසා.
තුන්වෙනි කාරනේ ඉහතින් එහෙම කියූ උඹම කියනව මේක පට්ටම සූදුවක් වගේලු. සූදුවක් නිසා තමයි මම මේ ගැන දැම්මෙ.
ඊලඟට උඹ මට කියනව මම බැන බැන ඉන්නවලු. කොහේද බන් මම බැනල තියෙන්නෙ?
මම කොහොමත් ෆොරෙx කරනව. ඒත් ඒකට බැනල දාන එව්වොන්ට මොකුත් කියන්නෙ නෑ. ඒක උගෙ වැඩක් නිසා. හිතේ අමාරුව යන්න උන් ඒක කරන බව දන්න නිසා.
ඒත්...... උඹට මොකක්ද අමාරුව මේ ගැන මම කිව්වම? උඹත් කඩකාරයෙක් කියල විතරයි හිතෙන්නෙ. අල්ලගන්න ඉන්න එකෙක්ව හරි මේ ගැන කියවල අහුවෙන්නෙ නැති එකට හිතේ අමාරුවද?
උඹ උබේ වැඩක් බලාගනින්. මම මේක දැම්මෙ මට ඕන නිසා. හොඳ නරක පේන නිසා. උඹ මේකෙන් හම්බ කරගෙන කනවනම් කාපන්. නිකම් කහින්නෙ නැතිව. කඩකාරයෙක්නම් කෑ ගහගෙන වරෙන්.
[/SIZE]

උබ උබේ මතේ කිව්වා මම මගේ මතේ කිව්වා එච්චරයි

Malith Malli මම මගේ මතය දාල තියෙන්නෙ උඹව ඉළක්ක කරල නෙමි. මට කියවන්න ලැබුනු දෙයක් මම මේකෙ දැම්ම. ඇයි ඒ? ඔය කියල තියෙන කථාව ඇත්ත කියල තේරුම් ගත්තු නිසා. මේකට එන ගොඩක් අයත් ඕවට අහුවෙන්න පුලුවන් කියල හිතුන නිසා. නොදන්නාකම නිසා සල්ලි පෙන්නුවම ඕනම එකෙක් අල්ලගන්න පුලුවන් කියල හිතන උන් අද සමාජෙ වැඩි නිසා. දැනුවත්ව අහුවෙන එකට කරන්න දෙයක් නෑ. ඒත් අපිටත් තේරුම් ගන්න පුලුවන් මේ වගේ දෙයක් ගැන දැනගෙනත් දැනුවත් නොකර ඉන්නවානම් ඒකත් වරදක්. මේදේ දැනගෙනත් මම කිව්වෙ නැත්තෙ ඇයි කියල හිතෙන දවසක් එන නිසා.
උඹ කාවද ඉළක්ක කරල තියෙන්නෙ? මාවනෙ? කොහොමද ඒ?
උබ අතින් ගාණක් ලොස්ට් වෙන්න ඇති ඒ මචං උබේම වරදින් Money Management එකක් and හොද strategy එකක් නැති නිසා
ඒ හින්දා මහන්සි වෙලා try කරපන් ඒ ක්රමේට බැන බැන ඉන්නේ නැතිව
ඔන්න උඹේ මතය. සාදාරනද? මාව ඉළක්ක නොකර උඹ ඕක දැම්මනම් කිසිම ප්රශ්නයක් නෑ.
මේකත් ආයෙම බලපන්.
අනිත් එක BO 1minutes ඉදන් 1hour වෙනකන් කරනවා කියන්නේ පට්ටම සුදුවක් වගේ
උඹ කියන්නෙ bo කරන අය long time කරනව කියලද? අලුතෙන්ම එන උන් එහෙම කරයි කියලද? උඹ උනත් ඕකෙ ට්රේඩ් එකක් ඕපන් කරල පපුවෙ බිත්තර තම්බ තම්බ ඉන්නව ඇත්තෙ වෙලාව එනකම්.
උඹ තාම සමාජෙට බැහැපු එකෙක් නෙමී වෙන්න ඕන. මිනිස්සු ආශ්රය කරන්න ගත්තම උඹට තේරුම් යයි අපිට කියන්න දෙයක් තියේනම් ඒක කියන්න ඕන විදිය. හැබැයි උඹ කඩකාරයෙක්නම් ඔය ක්රමය හරි. උන් නිතරම විරුද්ධ මත තලල පොඩි කරල දානව. වංචා කරන ගසාකෑම් කරන උනුත් එහෙමමයි.
උඹ එහෙම එකෙක් නෙමි. එහෙම එකෙක්නම් මෙතන දෙකක් වෙන්න හූ තියාගෙන එන බව දන්නව.
මෙච්චරයි මෙතන තියෙන්නෙ. උඹට කියන්න දෙයක් තියේනම් [අවංක අදහසින්] ඒක කියපන් අනිත් මනුස්සයට අපහාස උපහාස නොකර.
ජීවිතේ ගොඩ දාගනින් මල්ලියා.GL
ඒකට srry මචං CFA කියන්නෙ මොකක්ද බන් ටිකක් විස්තර කරපන්කො.
CFA වගේ exam එකක් කරගත්තොත් ඉතාමත් හොද විශ්ලේෂකයෙක් සහ trader කෙනෙක් වෙන්න පුලුවන්
CFA කියන්නෙ මොකක්ද බන් ටිකක් විස්තර කරපන්කො.