chartered financial analyst machn ඒක කරන්න ඇතුලත් වීමේ සුදුසුකම උපාදියක් ඕනි මචං කර ගත්තොත් ඉතින් ගොඩම තමයි
meke study materials ehema thiyenawada ban? exam eka nokarath meka igena ganna eka watinawa wage
chartered financial analyst machn ඒක කරන්න ඇතුලත් වීමේ සුදුසුකම උපාදියක් ඕනි මචං කර ගත්තොත් ඉතින් ගොඩම තමයි
Eth oya kiyala thiyenne meka thanikara horayak vanchavak vidihata
sarusara nam hora thama...oka eka sarayakut salli aran maru una kattiyagen............dan aye awith....

chartered financial analyst machn ඒක කරන්න ඇතුලත් වීමේ සුදුසුකම උපාදියක් ඕනි මචං කර ගත්තොත් ඉතින් ගොඩම තමයි



meke study materials ehema thiyenawada ban? exam eka nokarath meka igena ganna eka watinawa wage

chartered financial analyst
මේක කරපු අය ඉන්නවද? එළකිරියෙනම් නැතුව ඇති?
nhe kollo mamnm hitanne nhe
mama adurana ekek innawa karpu wunm nkn mongal dial ekk wage mole wadi uta
thawa aya innawa hoda investors la bn un okkoma
karagatthoth mara place
sudu kelinawata wada anthai ehema baluwoth. forex trade karana un thama danne wenasa. forex wala 100 invest karala 500% wunath ganna puluwan hariyata igena gaththoth. podi podi lesi krama na salli hoyanna. ehema thiyenawanam hamooma lakshapathiyo neda...?? mage adahasa meekai.

mama dakina widiyata meeka mehema kiyapu eka hondai.. mama forex BO 2ma trade karanawa. mehema kiyapu eka hondai kiyanne binary option brokersla 90% scam anika un advertise karanne ada salli dala heta kotipathiyo wenna puluwan wage seen ekak. ee nisa godaaak un ahuwenawa ookata. eeka walakweemak widiyata watinawa meeka. ee wunata BO walin salli hoyanna bari na mama hoyala thiyenawa. eeth meekai seen eka BO trading walin 95% tradersla loss wenne. eekai BO brokersla wahi wahala thiyenne. BO vs forex atharin godak aya kiyanne BO risk eka adui kiyala. eeka loweth anumatha karanna ba. ehema kiyana un trading danne nathi un. api BO walin invest karanne 100 dala eekata 80% ganna. ethakota oya trade 2k dala ekak dinala ekak paradunath oya loss.sudu kelinawata wada anthai ehema baluwoth. forex trade karana un thama danne wenasa. forex wala 100 invest karala 500% wunath ganna puluwan hariyata igena gaththoth. podi podi lesi krama na salli hoyanna. ehema thiyenawanam hamooma lakshapathiyo neda...?? mage adahasa meekai.
![]()
![]()
![]()

මම Binary Option වලින් මුලදි ලක්ෂ 1.5ක් විතර හෙව්වා, හැබැයි මුන් මාර කපටියි අන්තිමේදී මට තව deposit කරන්න දීල මාව නැති කරලා දැම්ම. උන් charts වෙනස් කරනවා සහ බොරු errors පෙන්නලා trade එක අවුල් කරල, අන්තිමේ එහෙම දෙයක් වෙලා නැහැ කියනව.. අහුවෙන්න එපා, මීට වඩා හොඳයි අර Cricket / Football match වලට ඔට්ටු අල්ලන sites..
Uba karanne ubama hadaa gaththa stradegy ekakatada?ow kathawa attha
eth wadi loba kamata yanne nathuwa dawasata rs1500-2000 hoyagena innawanm karanna plwn bn
mama karanne binary.com eke tick trade eka 5$ balance eka thiyanawa $0.5 trade danawa 20$ wunahama nawatthala apahu ilaga dawase patan gannawa
un trade wenas karana kathawanm 100% attha eth satha ganan daddi un eka passe elawanne nhe bn..hemadetma kramayak thiyanawa eka allagatthoth goda eth nkn krame allaganna salli nasthi kara ganna epa puthe
nkn salli dala amaruwe watenna epa!!
tfs+8

දැන් බයිනරි කාරයො දුවගෙන එයි. බයිනරි රිස්කිනං අරවත් රිස්කි, මේවත් රිස්කි, ආච්චිගෙ හැට්ටෙ කට්ට ගහන එකත් රිස්කිනෙ. ඒකෙ දෙපැත්තක් තියනව. බයිනරි එකේ හතර පැත්තක් තියනව. කට්ට ගහන එකේ අට පැත්තක් තියනව කියල කියාගෙන![]()
හොඳට බලපන්. උන්ව සුටුස් ගාල අඳුරගන්න පුලුවන්. දෙපිටකාට්ටු සූදු කාරයො![]()


aniwa bn............