Forex+Candlestick+Patterns

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    මොනවද Candlestick කියන්නේ ?
    Steve-Nison.png

    මේ Technique එක බිහිඋනේ Japan වල. Steve Nison කියන කෙනා මේ ගැන Research කරලා තමයි මේක ලෝකෙට හදුන්ව දුන්නේ. අපිට ඉතින් එකෙන් වැඩක් නැහැනේ :P . එක නිසා අපි බලමු මේ Technique එක ගැන.
    candlestick.png

    Candlestick එකකින් නිරුපනය වෙන්නේ ඕනෑම Time Frame එකක අදාල කාල සිමාව තුල Price එක චලනය උන විදිය.
    Ex: M1 time frame එකේදී , එක Candlestick එකක් කියන්නේ එක මිනිත්තුවක්. එ විනාඩිය ඇතුලත උන Price changing වලට අනුව තමයි Candlestick එක Draw වෙන්නේ.

    Candlestick එකක් අදින්න Parameters 4 ක් ඕන. (M1 Time Frame එකෙන් Ex දෙන්නේ)
    Open Price- Candlestick එක අදින්න පටන් ගන්න Price එක.(M1 Chart එකක මිනිත්තුව පටන් ගන්න කොටම Market එකේ තියෙන Price එක)
    Close Price- අදාල කාල සිමාව ඉවර වෙනකොට Price එක තිබුන තැන.(M1 Chart එකකනම් 59 Sec එක වෙන්න පුළුවන්)
    High- Candlestick එක ඇදෙන අතරතුර Price එක ගිය ඉහලම මිල
    Low- Candlestick එක ඇදෙන අතරතුර Price එක ගිය අඩුම මිල
    ඉහත පින්තුරේ Real Body එක තියෙන්නේ Open - Close Price අතර. Real Body එකෙන් එහාට ගිය ඒවාට කියනවා Shadows කියල.

    Ex:
    M1 Time Frame
    Bull Trend
    Time = 12.05.00 H
    Open Price = 1.2300

    Untitled.png

    Bull Trend එකක් නිසා අපි හිතමු 12.04.59 H (එ කිව්වේ වෙලාව) වලදී Price එක තිබුනේ 1.2299 කියල.
    12.05.00 පටන් ගත්තේ Price එක 1.2300 (Open Price). එහෙනම් 1.2300 ඉදන් තමයි Candlestick එක ඇදෙන්නේ.
    වෙලාව 12.05.10 දී Price එක අඩු උනා 1.2275 ට
    වෙලාව 12.05.30 දි Price එක වැඩි උනා 1.2367 ට
    වෙලාව 12.05.59 දි Price එක 1.2355 න් 12.05 මිනිත්තුවේ Candlestick එක Close උනා.

    Candlestick Patterns

    Candlestick වල මෙන්න මේ Body එක සහ Shadow වල හැටියට අපිට කියන්න පුළුවන් Selling Power එකද Buying Power එකද වැඩි කියල.

    Sexy Bodies

    long-short-candlestick.png

    Long Body එකක් තියෙනවනම් එ වෙලාවේ Buying හෝ Selling Power එක වැඩියි. ඉක්මනින් Trend එක Move වෙනවා. එ කියන්නේ Active Trend එකක්. (Bull Long Candle එකක්නම් Buying Power එකත් Bear Long Candle එකක්නම් Selling Power එකත් වැඩියි )
    Short Body එකක්නම් තියෙන්නේ එ වෙලාවේ Market එක Active නැති වෙන්න පුළුවන්. Short Bull Candle එකක්නම් Buying Power එක අඩුයි. Bear Short Candle එකක්නම් Selling Power එක අඩුයි.

    Mysterious Shadows

    long-shadows.png

    Long Shadows වලින් කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Power එක Release උන කියන එක.
    මේ වගේ Long shadow එකක් අවොත් Trend turn over එකක් වෙන්න පුළුවන්.

    Spinning Tops
    cs-spinning-tops-.png

    Long Upper and Lower Shadow දෙකක් එක්ක Small Body එකක් තියෙන Candlestick වලට තමයි Spinning Tops කියන්නේ.

    Mazubozu (

    marubozu.png

    Shadows නැති Candlestick වලට තමයි ඔය නම කියන්නේ. එ කියන්නේ Bull Candle එකක්නම්
    Open Price = Low
    Close Price = High

    Bear Candle එකක්නම්
    Open Price = High
    Close Price = Low

    මේ විදියේ Bull Candle එකක් ආවනම් එ කියන්නේ විශාල Buying Power එකක් තියෙනවා. මේ විදියේ Bear Candle එකක් ආවනම් විශාල Selling Power එකක් තියෙනවා. (මේ දවස් වල රෑට රෑට London Market එක වහපු වෙලාවට මේ වගේ ඒවා එනවා :D)

    Doji

    dojis.png

    ඇත්තටම මේ වගේ Candle එකක් ගැන මොකද හිතෙන්නේ.
    Open Price = Close Price (සමහර විට Open Price එකයි Close Price එකයි අතර ඉතාමත් පොඩි අවකාශයක් තියෙන්න පුළුවන්)
    එ කියන්නේ Candle එක ඇදෙන්න පටන් ගත්ත තැනේන්මයි Candle එක ඉවර වෙලා තියෙන්නෙත්.
    Long Bodies , Mazubuzu වගේ Candle අවසානයේ මේ වගේ Candle එකක් අවොත් එ කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Strong Trend එක පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය නැහැ . එහෙනම් Turn Over එකක් වෙන්න පුළුවන්, අවදානෙන් ඉන්න.

    Hammer & Hanging Man
    hammer-hanging-man.png

    Short Body එකක් සමග විශාල Down Shadow එකක් සහිත Candle වර්ග 2 ක්.
    Bear Trend එකක මේ විදියේ Bull Candle එකක් අවොත් Trend එක මාරුවෙන්න ඉඩකඩ වැඩියි.
    Bull Trend එකක මේ විදියේ Candle එකක් අවොත් ඒත් Trend එක මාරුවෙන්න ඉඩකඩ වැඩියි.

    Inverted Hammer & Shooting Star
    inverted-hammer-shooting-star.png

    මේ දෙකත් කලින් වගේම Short Body එකක් සහ Long Up Shadow තියෙන Candle වර්ග 2 ක්.කලින් එකත් එක්ක වෙනස් වෙන්නේ මේ දෙකේ Shadow තියෙන්නේ උඩින්. කලින් වගේම Bull Trend එකක් එක්ක මේ වගේ Bear Candle එකක්නම් සහ Bear Trend එකකදී මේ විදියේ Bull Candle එකක් ආවනම් Trend එක වෙනස් වෙන්න ඉඩකඩ වැඩියි.

    Forex Guru W.A. Nilanka Anuruddha
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    එළ එළ මචං.තෑන්ක්ස්.ෆොරෙක්ස් ගැන ටිකක් වැඩිදුරට කියාදීපන්කො.ගොඩක් ඒවයේ තියන්නෙ සාමාන්‍ය දැනිමක් දෙන එක විතරයි බන්.ගොඩක් එවුන්ට තනියම ට්‍රේඩ් කරන්න ගියාම කෙලවෙන්නෙ ඒකයි.
     
    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    එළ එළ මචං.තෑන්ක්ස්.ෆොරෙක්ස් ගැන ටිකක් වැඩිදුරට කියාදීපන්කො.ගොඩක් ඒවයේ තියන්නෙ සාමාන්‍ය දැනිමක් දෙන එක විතරයි බන්.ගොඩක් එවුන්ට තනියම ට්‍රේඩ් කරන්න ගියාම කෙලවෙන්නෙ ඒකයි.

    aniwa tika tika digatama dennam
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    forex basic dewal tika igenaganna next demo account ekak ope karala aduma 3 months practice karanna,
    job ekath karana nis atime table ekak hadagena a time kata witharak trade karanna hithan inne........... ehema hodada..........:D:D:D:D:D
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මෙහෙම කිවුවට තරහ ගන්න එපා මචං....ඔය ෆොරෙක්ස් කියන වචනෙ ලංකාවෙ උන්ට ඇහුන දවසෙ ඉඳල එලකිරියෙ ගනං කරගන්න බැරි තරං ෆොරෙක්ස් ගැන ත්‍රෙඩ් ආවා...ගුරාලා ආවා...පාඩමක් දෙකක් දාලා ගියා...තව උන් ට්‍රේඩින් සිස්ටම් දන්නවා කියල ත්‍රෙඩ් දාලා මගින් නවත්තලා ගියා.... බොරුකාරයො ගමකට..සමහර උන් උන්ගෙ බොරු එලිකලා...

    සරලවම කිවුවොත් දැන් මේකෙ ඉන්න ගොඩක් උන් ඔය ෆොරෙක්ස් බේසික් දන්නවා....දැකලම ඇති වෙලා ඇත්තෙ උන්ට...ඔවුව නෙවේ මචං...සිරාවටම ප්‍රැක්ටිකල් ට්‍රේඩ් කරන හැටි කියල දියං..මාකට් ඇනලසිස් කරගන්නෙ කෝමද...නිවුස් ගැන බලන්නෙ කෝමද..අනික් පෙයා ට්‍රේඩ් කරන පෙයා එකට සම්බන්ධ වෙලා Price බලට බලපෑම් කරන්නෙ කෝමද...GOLD OIL Stocks වගේ දේවල් මාකට් එකේ මූමන්ට් වලට බලපාන්නෙ කෝමද...ට්‍රේඩ් කරන්න හොඳ ටයිම්...ට්‍රේඩ් එකක් දාන්න කලින් බලන්න ඕනි දේවල්...රටක දේශපාලනික තත්වය..ඉදිරියට එන්න තියෙන නිවුස්...විශේශයෙන් පොලී අනුපාත වගේ දේවල්....ඔන්න ඔය වගේ දැන් ප්‍රැක්ටිකල් දේවල් තමයි උවමනා..තාමත් අපේ කොල්ලො ඇනගන්නෙ සිරා එකවුන්ට් එකක් ඕපන් කරල ට්‍රේඩ් කරද්දි....කිහිප දෙනෙක් ඇරෙන්න මෙතුවක් කාලෙකට කිරියෙ ත්‍රෙඩ් දාපු උන් කලේ මෙන්න මේ සිස්ටම් එකට ට්‍රේඩ් කරපං..මෙන්න මේ ඉන්ඩිය දිහා බලං මෙන්න මේ විදියට ට්‍රේඩ් දාපං කිවුව එක....ඉන්ඩි අනුව සිස්ටම් අනුව මාකට් වැඩ කරනව නං ඒක මාකට් එකක් වෙන්න බෑ නෙව..

    තරහකට වලියකට ගේමක් ඇදගන්න උඔව චා කරන්න කිවුව නෙවේ...මෙච්චර කල් ෆොරෙක්ස් ගැන කිරියෙ ගිය විකාර දැකලම ඇති වෙලා තමයි අද මේම වත් කමෙන්ට් එකක් දැම්මෙ...:yes::yes:
     
    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    සොයන්නා;19877859 said:

    thnks machan,anaganna post newe forex hariyata denaganna hoda tread tikak dannam
     
    http://www.elakiri.com/forum/showthread.php?p=19881043#post19881043
     
    Last edited: