Forex Class - ස්ක්‍රීන් ශොට්ස් ඉල්ලුව අයට.
මේ පෝස්ට් එක මෙම Thread එක සමඟ බැඳී ඇත. මේ කලින් Thread එක කියෙව්වෙ නැති කවුරු හරි ඉන්නව නම් ඒක කියවල ඉන්න. කට්ටියගෙ Comments එහෙමත් හොඳට කියවන්න.
VISIT 1st Thread >>
ඔන්න කට්ටිය Screen Shots බලන්න ඕන හින්ද මම දානව
හැබැයි Course Fee එක අනිවාර්යයෙන්ම වැඩි කරනව. මොකද මේක බලල වැහි වැහැල එන උන් මට වැඩක් නෑ. කිහිප දෙනෙක් හිටියම ඇති... 100$ ට උගන්නන්නෙ නෑ මේ පෝස්ට් එකෙන් පස්සෙ කිසි කෙනෙකුට.
අම්බානක කලකිරුණ මේකෙ ඉන්න සමහර උන් හින්ද. කිහිප දෙනෙක් ගොඩ දාන ගමන් මාත් හෙමීට ගොඩ යන්න බැලුවෙ. කොහොමත් මම ගොඩ යනව. කාලය විතරයි පොඩ්ඩක් වැඩියෙන් යන්නෙ. දැන් කැමති කෙනෙක් එන්න. 300$ ට උගන්නන්නෙ...
සල්ලි තියෙන ඒත් මේක කර ගන්න බැරි කට්ටිය විතරක් Call කරන්න 0715116302.
දෙන්නෙක්ට ඉගැන්නුවට පස්සෙ මේක අනිවාර්යයෙන් 500$ කරනව. 500$ ත් දෙන්නෙක්ට ඉගැන්නවට පස්සෙ උගන්නන එක නවත්තනව..
ලයින් දෙන්නෙ නැතුව Screen Shots ඉල්ල ඉල්ල දඟලන්නෙ නැතුව වැඩේට ආව නම් යස අපූරුවට කියල දෙනව 100$ ටම. මේකෙ කොමෙන්ට් දාගෙන Screen Shots ඉල්ල ඉල්ල දැඟලුව නැති මගෙන් පාඩම අහගත්ත කිහිප දෙනා අනිවා ගොඩ යනව මේ Strategy එක සති 2ක් Practice කරාට පස්සෙ.....