Forex EA use කරන එක effectiveද?

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Forexpeacearmy එකේ ලිස්ට් කරලා තියෙන හොද performance තියෙන paid EA වගයක් තියෙනව නේද? Normal rate එක ඩොලර් 100ක් ඉතර වෙන එහෙම EA එකක් auto රන් කරපු අය ඉන්නවද?

    ඒවයින් profit ගන්න පුලුවන්ද?

    නැත්තම් myfxbook autotrading වලින් හරි profit ගන්න පුලුවන්ද?

    Need experts advices මචන්ලා.....
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Honda ea ekak eliyata dei kiyala hithanna amarui. Umba strategy ekak plan karanna, ekata fxdreema eken free ea eka hada ganna puluwan
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    profitable EA ekak thiyenawanam eka sell karanne mokada.

    EA ekak aragena profit ganna puluwannam hema ekama forex walin salli hoyayi.