forex EUR/GBP ඇනලයිස් -Hacker V

Hacker V

Member
Jan 27, 2014
767
108
0
12019932_1680948085461816_7831624419481876508_n.jpg



මේකේ රවුම ඇතුලේ තියෙන කැඩල් දිහා බලන්නකෝ,..
මෙහෙම කැඩල් සෙට් එකක් තියෙන එකෙන් කියවෙන්නේ buy ට්‍රෙන්ඩ් එක කැඩෙන්න ලං උනාම. ඒ කියන්නේ buy ට්‍රෙන්ඩ් එක දුර්වල වෙලා ,සෙලර්ස් ලා මාර්කට් එකට එන්න තීරණය කරන කොට තමයි ඔය වගේ වෙන්නේ,.. ඉතින් මෙහෙම වෙලාවට ට්‍රේඩ් නොදා වෙන්නේ මොකද්ද කියල බලන එක තමයි ඇගට ගුණ.. ඉතින් මෙහෙම අවස්ථාවකදී ට්‍රේඩ් එකක් දාන්න නම්,. දැනට පැවතුන ට්‍රෙන්ඩ් එක කැඩුන කියල තහවුරු කර ගන්න පුළුවන් ඉගියක් ලබෙනක් ඉන්න එක තමයි හොද,,...!! එහෙම ලැබුන ගමන් ඉක්මනින් ට්‍රේඩ් එකක් දාන්න ඕන,.. මේ වගේ සමහර අවස්ථා වල රෙසිස්ටන්ස් එකේ වැදී වැදී තිබිල එක කඩන් ඉහලට යන අවස්ථා අනන්තයි ,එක නිසා ට්‍රෙන්ඩ් එක කැඩුන කියල ඉගියක් ලැබෙනකන් චාර්ට් එක දිහා බලාගෙන අවදානෙන් ඉන්න,..
 
Last edited:

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මචන් කලින් වගේ සිග්නල් එක දාලා ත්‍රේඩ් එකක් දාන්න.. :)
11.gif

සිග්නල් අප්ඩේටඩ්.....!!

http://www.elakiri.com/forum/showthread.php?t=1700617