forex help

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machanla mata forex wala "swap" kiyana eka pahadili karanawada.plzzzzzzzzzzzzzzzz

    මචන් දවසකට වැඩි වෙලාවක් ට්‍රේඩ් එකකක් කරනකොට හැදෙන පොලිය වගේ එකක්...දවස පනිනකොට ඔයාගේ ට්‍රේඩ් එක + පැත්තෙනම් ඔයාට ගානක් හම්බවෙනවා... රින නම් ඔයාගෙන් ගානක් අඩු වෙනවා....එක ඔයාගේ ලොට් size එකත් එක්ක ගත්තහම පොඩි ගානක්

    හෙට ඉදලා අලුත් වැඩක් පටන් ගන්නවා ...උබත් ඕනිනම් සෙට් වෙයන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1582844
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    kauru hari kiyanawada forex real accout 1k hadanne kohomada kiyala..
    kauda hoda broker.. man me gena wediya danne na. wistara kiyanawada.. loku udawwak..
     

    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    machanla mata forex wala "swap" kiyana eka pahadili karanawada.plzzzzzzzzzzzzzzzz
    Swap eka thiranaya wenne api trade krn currency pair anuwa & ape brokerge country eka anuwa...mokada brokers rate e currency pair eke rate ekata anuwa interest ekak hadanawa api trade hold krn innawata...
    EX:- EUR/USD nam..
    ape USD sell krla api EUR gaththa kiyamu...
    Eur walata gewana interest eka wedi nam USD walata wada ape swap eka +++ agayak...eke anith peththa nam ---- agayak...ekai swap eke eththa story eka..