Forex help

Cyper

Well-known member
  • mchn math idala idala forex walata set wenna hithuwa. lakforex.com kiyana site eke wisathara wagayak thiyanawa. ekenama form ekak fill karala join wenna thinaw. meken join wena eka sure da bn. awlk yaida. karapu kawru hari innawada?:confused::confused:​
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Lakforex kiyanne magadiyak ban..basic knowledge ekavat ganna bari thanak..meke ati forex thread kiyavala balapan.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දන්නා විදිහට උන් කරන්නේ business එකක්. ඒක නිසා මොකුත් කියන්නේ නැහැ. නමුත් හරියට කරන්න ඕනේ නම් තනියම ඉගෙන ගන්න එක තමා හොදම දේ. අලුතෙන්ම කරනවා නම් සෑහෙන ලොකු දැනුමක් ගන්න පුළුවන් babypips කියන site එකේ school එකෙන්. ඒ වගේම සිංහලෙනුත් කරගෙන ගියපු ඒවා තියනවා forexinsinhala.blogspot, sumuforex, sinhalenforex වගේ.
    නමුත් මගේ අදහස නම් babypips වල school එකෙන් අපේ site වලට වඩා ගොඩක් දේවල් තියනවා කියල.

    ඒ වගේම දැනට trading කරන අයගේ discussion දිහා බලලා සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ අයගේ trading strategy, අත්දැකීම්, trading plans වගේ දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්. ගොඩක් ප්‍රසිද්දම forum එක තමා forexfactory කියන්නේ.
    ලංකාවේත් හදාගෙන තියන forums තියනවා forexguru වගේ.

    ඒ වගේම youtube එකෙත් තියනවා ඕනේ තරම් tutorials. නමුත් තේරුම ගන්න දැනුමක් ඕනේ ගොඩක් ඒවාට. මගේ අදහස නම් ටිකක් කාලයක් අරගෙන babypips වල තියන කරුණු ටික අල්ල ගන්න. අනිවාර්යෙන් පාඩුවක් නම් වෙන එකක් නැහැ.
    ​
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Forex කරන්න ඉගන ගන්න ඕනනම් මම recommend කරන්නේ
    1.Babypip .com
    2.www.learntotradethemarket.com

    සිංහලෙන් ඉගනගන්න ඕනනම්
    www.sumuforex.com


    කාටවත් කඩේයමක් නෙමේ හොද දේට හොදයි කිවේ.:D