උඹ ලෝඩ් පකීර්ද උඹට හැම එකම පෙන්නලා අවසර අරන් අවවාද අහගෙන වැඩ කරන්න?ලක්ෂ්මන් මමනේ මිනිහෝ....... ඔය කොල්ලා වැඩකරේ මටනේ. ඉතින් පැමිණිල්ලේ කොපියක් බලන්න බැරිද?
ජනේලෙන් උකදෙන්න ඉස්සෙල්ලා අහපන් ත්රෙඩ් එක දාපු ෆොන්නයගෙන් මොකටද පැමිණිල්ල දැම්මේ කියලා. පැමිණිල්ල දාපු එකාට පාඩුවක් වුනාද? වුනානන් සාක්ෂි? කොහෙටද පැමිනිලිකරේ? (පොලිසියටද, ඉස්කෝලේ ප්රින්සිපල්ටද, පන්සලේ හාමුදුරෝවොන්ටදetc ), පොලිසියේ නං පැමිණිල්ලේ පිටපතක්. අන්න එහෙම දෙයක් පිලිවේලට ආරම්භ වුනාම ප්රශ්නය නඩුවකින් කෙලවරවෙලා වරදකරුට දඬුවමක් නියමවෙනවා.
එහෙමයි ශිෂ්ට සමාජයේ ප්රශ්න විසදන්නේ. එහෙම නැතිව ෆොන්නයෝ වගේ ගූ ගිහින් ත්රෙඩ් හත අට ඇර ඇර කැලෑ පත්තර ගහන එක නෙමෙයි හරි ක්රමය
ඔය විස්තර හොය හොය ගූ ගිහින් කියවන්නෙ උඹද කුසීත?
ත්රේඩ් එක දාපු වෙලාවෙ ඉඳන් ඔය තරම් දඟලන්නෙ උඹගේ හෙළුව වහ ගන්න නේද?
උඹ හොරෙක් නෙමේ නම් රිලැක්ස් එකේ හිටපන්..... මගේ පැමිණිල්ල ගැණ මම බලා ගන්නම්







