Forex Horaට විරුද්දව පැමිණිල්ලක් දැම්මා

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
ලක්ෂ්මන් මමනේ මිනිහෝ....... ඔය කොල්ලා වැඩකරේ මටනේ. ඉතින් පැමිණිල්ලේ කොපියක් බලන්න බැරිද? :rofl::rofl:

ජනේලෙන් උකදෙන්න ඉස්සෙල්ලා අහපන් ත්‍රෙඩ් එක දාපු ෆොන්නයගෙන් මොකටද පැමිණිල්ල දැම්මේ කියලා. පැමිණිල්ල දාපු එකාට පාඩුවක් වුනාද? වුනානන් සාක්ෂි? කොහෙටද පැමිනිලිකරේ? (පොලිසියටද, ඉස්කෝලේ ප්රින්සිපල්ටද, පන්සලේ හාමුදුරෝවොන්ටද :rofl::rofl:etc ), පොලිසියේ නං පැමිණිල්ලේ පිටපතක්. අන්න එහෙම දෙයක් පිලිවේලට ආරම්භ වුනාම ප්‍රශ්නය නඩුවකින් කෙලවරවෙලා වරදකරුට දඬුවමක් නියමවෙනවා.:cool:
එහෙමයි ශිෂ්ට සමාජයේ ප්‍රශ්න විසදන්නේ. එහෙම නැතිව ෆොන්නයෝ වගේ ගූ ගිහින් ත්‍රෙඩ් හත අට ඇර ඇර කැලෑ පත්තර ගහන එක නෙමෙයි හරි ක්‍රමය :rofl::rofl:

උඹ ලෝඩ් පකීර්ද උඹට හැම එකම පෙන්නලා අවසර අරන් අවවාද අහගෙන වැඩ කරන්න?
ඔය විස්තර හොය හොය ගූ ගිහින් කියවන්නෙ උඹද කුසීත?
ත්‍රේඩ් එක දාපු වෙලාවෙ ඉඳන් ඔය තරම් දඟලන්නෙ උඹගේ හෙළුව වහ ගන්න නේද?
උඹ හොරෙක් නෙමේ නම් රිලැක්ස් එකේ හිටපන්..... මගේ පැමිණිල්ල ගැණ මම බලා ගන්නම් :lol:
 
Jul 18, 2011
26
8
3
අහපන් ත්‍රෙඩ් එක දාපු ෆොන්නයගෙන් මොකටද පැමිණිල්ල දැම්මේ කියලා. පැමිණිල්ල දාපු එකාට පාඩුවක් වුනාද? වුනානන් සාක්ෂි? කොහෙටද පැමිනිලිකරේ? (පොලිසියටද, ඉස්කෝලේ ප්රින්සිපල්ටද, පන්සලේ හාමුදුරෝවොන්ටද :rofl::rofl:etc ), පොලිසියේ නං පැමිණිල්ලේ පිටපතක්. අන්න එහෙම දෙයක් පිලිවේලට ආරම්භ වුනාම ප්‍රශ්නය නඩුවකින් කෙලවරවෙලා වරදකරුට දඬුවමක් නියමවෙනවා.
ඉතින් මචන් ඌ පැමිණිල්ලක් දැම්මා හෝ නොදැම්මා ඒඛ උගෙයි හොරාගෙයි වැඩක් නේද? :rolleyes:
උඹට නොකිව්වට හේතු කාරණා ඌ පොලිසියට කියලා ඇති පැමිණිල්ල දානකොටම :rolleyes:
පැමිණිල්ලෙ පිටපත එහෙම හැමෝටම පෙන්න පෙන්න යන්න අවශ්‍ය නැහැ නේද? :rolleyes:
ඒවා හොරයි මූයි පොලිසියයි බලාගනියි! උඹ කලබල වෙලා විහිළුවක් නොවී ඉඳපන් :rolleyes:
 
Sampath86

Member
Jul 25, 2011
13
3
3
නෑ ඉතිං පිස්සුබල්ලා වගේ ගූ ගිහිං ත්රෙඩ් දානවා...... වැලපෙනවා....... හඬා වැටෙනවා..... නවකතා ලියනවා....... මං හිතුවා හිතේ වේදනාවට ගූ ගියා කියල හරි ඇන්ට්‍රියක් දාන්න ඇති කියලා........ :lol::lol: හරි හරි ඇන්ට්‍රි කොපි එපා....:P:lol:
අඩුම ගානේ උඹගේ නමවත් සඳහනක් නැති ත්‍රේඩ් එකක
උඹ ඇවිත් අඬලා, වැලපිලා, පොළවේ තියෙන පස් කකා, නවකතා ලියන්නෙ ඇයි?:lol:
 
CreepySD

Member
Dec 6, 2018
191
16
0
අප්පටසිරි 2011 ෆේක් සෙට් එකක්ම බැහැලා ත්‍රෙඩ් එකට
 
Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
අප්පටසිරි 2011 ෆේක් සෙට් එකක්ම බැහැලා ත්‍රෙඩ් එකට
මමත් ඒක තමා මේ බලන් හිටියේ :lol:
මුන්ව රිපෝර්ට් කරලා අර පොලිසියේ පැමිනිල්ල ඉල්ලා අස්කරවනන් විදිහක් නැද්ද?
 
  • Like
Reactions: ReNamed
Dec 31, 2018
332
22
0
ලින්නා ඇඩ්රස් නෑ නොහොත් මහා පොරෙක්ස් හොරාට හසු නොවන්න. මේ දින වල විලි වසා ගැනීමට නොහැකිව වෙනත් ගිණුම් වල එළකිරියෙහි සැරි සරයි. :nerd:
 
  • Like
Reactions: ReNamed

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ලෝඩ් පකීර්ද උඹට හැම එකම පෙන්නලා අවසර අරන් අවවාද අහගෙන වැඩ කරන්න?
    ඔය විස්තර හොය හොය ගූ ගිහින් කියවන්නෙ උඹද කුසීත?
    ත්‍රේඩ් එක දාපු වෙලාවෙ ඉඳන් ඔය තරම් දඟලන්නෙ උඹගේ හෙළුව වහ ගන්න නේද?
    උඹ හොරෙක් නෙමේ නම් රිලැක්ස් එකේ හිටපන්..... මගේ පැමිණිල්ල ගැණ මම බලා ගන්නම් :lol:
    උඹට සිංහල බැරිද?? මම කුසීත නෙමෙයි ලක්ෂ්මන්....... උඹ පොලිසි ගියේ ඇටදෙක නෑ කියලනේ?? ඒකනේ ඕක දාන්න බැරි. :lol::lol:
    පස්සෙන් පන්නපු පොන්නයා දැන් ගූ ගිහින් හැන්ගෙනවා..........
    ඩියුටි හිටියය කිව්ව පොලිෂ් ෆොන්නයගේ යුනිෆෝම් තියා කාකි රෙදි කෑල්ලක ෆොටෝ එකක් දාගන්න බැරිව ගූ ගිය ෆොන්ස් කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ......:lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැරපොත්තා;24095092 said:
    ඉතින් මචන් ඌ පැමිණිල්ලක් දැම්මා හෝ නොදැම්මා ඒඛ උගෙයි හොරාගෙයි වැඩක් නේද? :rolleyes:
    උඹට නොකිව්වට හේතු කාරණා ඌ පොලිසියට කියලා ඇති පැමිණිල්ල දානකොටම :rolleyes:
    පැමිණිල්ලෙ පිටපත එහෙම හැමෝටම පෙන්න පෙන්න යන්න අවශ්‍ය නැහැ නේද? :rolleyes:
    ඒවා හොරයි මූයි පොලිසියයි බලාගනියි! උඹ කලබල වෙලා විහිළුවක් නොවී ඉඳපන් :rolleyes:
    ෆේක් ෆොන්ස්ලා ගහන්නේ නෑ...... ඔරිජිනල් එකෙන් වරෙන්. :rofl::rofl:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    උඹට සිංහල බැරිද?? මම කුසීත නෙමෙයි ලක්ෂ්මන්....... උඹ පොලිසි ගියේ ඇටදෙක නෑ කියලනේ?? ඒකනේ ඕක දාන්න බැරි. :lol::lol:
    පස්සෙන් පන්නපු පොන්නයා දැන් ගූ ගිහින් හැන්ගෙනවා..........
    ඩියුටි හිටියය කිව්ව පොලිෂ් ෆොන්නයගේ යුනිෆෝම් තියා කාකි රෙදි කෑල්ලක ෆොටෝ එකක් දාගන්න බැරිව ගූ ගිය ෆොන්ස් කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ......:lol::lol::lol:
    කවුද ඩියුටි හිටියා කිව්වෙ? මොන කාකි ඇඳුම්?
    පෙන්නපන් බලන්න මම එහෙම කිව්ව පෝස්ට් එකක්
    පෙන්නන්න බැරි නම් උඹගේ අම්මට බල්ලෝ හුකලා උඹව ජාතක වෙලා තියෙන්නෙ

    පැමිණිල්ලෙ කොපියක් ඉල්ල ගනින් උඹව පොලිසියට කුදලන් ඇවිත් හුජ්ජ යන්න නෙලුවම :rofl:
    මම කුසිත පස්සෙන් එලවන කොට උඹගේ පස්සෙන් එළවනවා වෙන්නෙ කොහොමද? :baffled:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද ඩියුටි හිටියා කිව්වෙ? මොන කාකි ඇඳුම්?
    පෙන්නපන් බලන්න මම එහෙම කිව්ව පෝස්ට් එකක්
    පෙන්නන්න බැරි නම් උඹගේ අම්මට බල්ලෝ හුකලා උඹව ජාතක වෙලා තියෙන්නෙ

    පැමිණිල්ලෙ කොපියක් ඉල්ල ගනින් උඹව පොලිසියට කුදලන් ඇවිත් හුජ්ජ යන්න නෙලුවම :rofl:
    මම කුසිත පස්සෙන් එලවන කොට උඹගේ පස්සෙන් එළවනවා වෙන්නෙ කොහොමද? :baffled:

    මම ෂූම් ගැන කිව්වම ඇයි උඹ වැළපෙන්නේ?:rofl::lol:
    කුෂිතව කම්ප්ලේන් කරාම ඇයි මාව කුදලන් යන්නේ.:lol:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් ආවා. මෙතන ලින්ඩ ඇත්තටම ඇයි තමන්ට අදාල නැති දෙයක් ඇදලා අරන් ඔට්ටු වෙන්නේ. දැන් මට ෆේක් කියාගන එන්න එපා.
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මම ෂූම් ගැන කිව්වම ඇයි උඹ වැළපෙන්නේ?:rofl::lol::lol:
    ඩියුටි හිටියය කිව්ව පොලිෂ් ෆොන්නයගේ යුනිෆෝම් තියා කාකි රෙදි කෑල්ලක ෆොටෝ එකක් දාගන්න බැරිව ගූ ගිය ෆොන්ස් කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ......:lol::lol::lol:
    උඹ පකටද මේ රිෆ්ලයි එක මට දැම්මෙ?

    කුෂිතව කම්ප්ලේන් කරාම ඇයි මාව කුදලන් යන්නේ.:lol:
    උඹ පකටද මේ රිෆ්ලයි එක මට දැම්මෙ?
    පස්සෙන් පන්නපු පොන්නයා දැන් ගූ ගිහින් හැන්ගෙනවා..........
    පැමිණිල්ලෙ කොපියක් ඉල්ල ගනින් උඹව පොලිසියට කුදලන් ඇවිත් හුජ්ජ යන්න නෙලුවම :rofl:
    මම කුසිත පස්සෙන් එලවන කොට උඹගේ පස්සෙන් එළවනවා වෙන්නෙ කොහොමද? :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් ආවා. මෙතන ලින්ඩ ඇත්තටම ඇයි තමන්ට අදාල නැති දෙයක් ඇදලා අරන් ඔට්ටු වෙන්නේ. දැන් මට ෆේක් කියාගන එන්න එපා.

    මිට කලින් මේ ප්‍රශ්නේ ගැන ත්රෙඩ්ස් 7 -8ක් ගියා. මුන් කරන්නේ ගූ වේගෙන එනකොට අලුත් ක්‍රවුඩ් එකක් හොයාගෙන අලුතින් මතයක් හදන්න ට්‍රයිකරනවා. ගිහින් අනික් ත්‍රෙඩ් ටිකත් බලපන්, මුන්ගේ හෙළුව පෙනෙයි.:lol::P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මිට කලින් මේ ප්‍රශ්නේ ගැන ත්රෙඩ්ස් 7 -8ක් ගියා. මුන් කරන්නේ ගූ වේගෙන එනකොට අලුත් ක්‍රවුඩ් එකක් හොයාගෙන අලුතින් මතයක් හදන්න ට්‍රයිකරනවා. ගිහින් අනික් ත්‍රෙඩ් ටිකත් බලපන්, මුන්ගේ හෙළුව පෙනෙයි.:lol::P

    ආහ් ප්‍රොපගැන්ඩාවක්ද මේ යන්නේ :D :D :D . එහෙනං අපි ගියාවේ......
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    kawda me linda kiyala puka dena manussaya. luxmen kiyana ekai oya thusitha(forexdevil - telegram) kiyana ekai thamai apen salli gaththe..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kawda me linda kiyala puka dena manussaya. luxmen kiyana ekai oya thusitha(forexdevil - telegram) kiyana ekai thamai apen salli gaththe..

    ඒකනේ ෆුන්ඩේ කියන්නේ....... උබල සල්ලි ගෙව්වේ ලක්ෂ්මන්ටයි උගේ ගෝලයටයි. ත්රෙඩ් එක දාපු ෆොන්නය පැමිණිල්ලක් දාන්නෙත් උන් දෙන්නගේ නමට, හැබැයි පොලිසීයෙන් ගහල ගෙනියන්නේ මාවලු....... :lol::lol::lol:

    බොරුනන් බලපන්:P:rofl:

    කවුද ඩියුටි හිටියා කිව්වෙ? මොන කාකි ඇඳුම්?
    පෙන්නපන් බලන්න මම එහෙම කිව්ව පෝස්ට් එකක්
    පෙන්නන්න බැරි නම් උඹගේ අම්මට බල්ලෝ හුකලා උඹව ජාතක වෙලා තියෙන්නෙ

    පැමිණිල්ලෙ කොපියක් ඉල්ල ගනින් උඹව පොලිසියට කුදලන් ඇවිත් හුජ්ජ යන්න නෙලුවම :rofl:
    මම කුසිත පස්සෙන් එලවන කොට උඹගේ පස්සෙන් එළවනවා වෙන්නෙ කොහොමද? :baffled:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඒකනේ ෆුන්ඩේ කියන්නේ....... උබල සල්ලි ගෙව්වේ ලක්ෂ්මන්ටයි උගේ ගෝලයටයි. ත්රෙඩ් එක දාපු ෆොන්නය පැමිණිල්ලක් දාන්නෙත් උන් දෙන්නගේ නමට, හැබැයි පොලිසීයෙන් ගහල ගෙනියන්නේ මාවලු....... :lol::lol::lol:

    බොරුනන් බලපන්:P:rofl:

    pissu huththo salli nathi unaama wena paiyawal adala ganne nathuwa adala eka katha karanna epai. hama paiyama mekata awilla kunuharpa daanawa, thread eka off topic yanawa :angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pissu huththo salli nathi unaama wena paiyawal adala ganne nathuwa adala eka katha karanna epai. hama paiyama mekata awilla kunuharpa daanawa, thread eka off topic yanawa :angry:

    කොහෙද ෆොන්ස් ඕෆ්ටොපික් කතාකලේ. මේ ෆොන්නය මිනිහෙක්ට විරුද්දව පැමිණිල්ලක් දැම්ම කියල ත්‍රෙඩ් එකක් දැම්ම, මම ඇහුවා කොහෙටද පැමිනිලිකරේ පැමිණිල්ලේ කොපියක් දාපන් කියලා.:rofl::rofl:

    තේරෙනවා හොරනං බලපන්කො මේකේ වැල ත්රෙඩ්, අලුතින් වැලක් ලීක් වෙලා කියලා ත්රෙඩ් එකක් දානවා. ඕන මිනිස්සු ලින්ක් එක දාපන් කියලා පෝස්ට් දානවා.
    හරි සරලයි.

    කොපිය දාගන්න බැරිව ගූ ගිහිං අඬන එක උඹට පේන්නෙ නැත්තේ ඇයි??
    :lol::lo:

    අඩංගු කරුණු බොඳ කරලා දවසයි පැමිනිල්ලේ පොරෙක්ස් වචනෙකුයි විතරක් එක්ක ෆොටෝ එකක් දාන්න කියපන්කො ඔච්චර අමාරුවෙන් පොලිෂි ගිහිං කම්ප්ලේන් කරපු එකේ....:rofl::P

    මොකද මුන් සෙට් එක අනාදිමත් කාලෙක ඉඳන් පොලිෂි යනවා මේ සිද්දියට
    :lol::lol:
     
    Last edited: