FOREX - Hotforex Investor Account Help

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම hotforx investor account දෙකක් open කරා.
    එකක් ගිය බ්‍රහස්පතින්දා $500 දාල open කරා.
    අනික ඊයේ $250 දාල open කරා.
    ඒ දෙකේ Balance දෙක වැඩි වෙනවා. එත් Equity එක එන්ඩ එන්ඩ අඩු වෙනවා.
    Equity කියන්නේ open කරලා තියෙන trades වලත් එකතුවනේ.
    එතකොට period එක ඉවර වෙද්දී මට හම්බ වෙන්නේ Balance එකද Equity එකද?
    period එක ඉවර වෙද්දී trades ඔක්කොම close වෙනවද?

    මේ තියෙන්නේ දැන් තත්වේ



    මේක Close කරලා තියෙන සල්ලි ටික ගන්ඩද, නත්හ්ටම් ඉවර වෙනකම් ඉන්දද?

    ස්තුති
     
    • Like
    Reactions: Ambatta

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Equity adu wenne running trades loss unama
    Loss eka recover wennath puluwan wadi wennath puluwan
    Eka account manager eka strategy eka thama
    Clear madi nam pm ekak danna