මෙහෙමයි, ඕක කරන්න පුලුවන් ක්‍රමේකුත් තියෙනව, ඒත් ඒකටත් කෙලවෙන නිසා දන්න එවුන් කියන්නෙ නෑ, ඒකෙන් අන්ලිමිටඩ් ලන්කාවට විත්ඩ්‍රොව් කරන්න පුලුවන්.![]()
උඹ දන්නවද ක්‍රමේ ?
මෙහෙමයි, ඕක කරන්න පුලුවන් ක්‍රමේකුත් තියෙනව, ඒත් ඒකටත් කෙලවෙන නිසා දන්න එවුන් කියන්නෙ නෑ, ඒකෙන් අන්ලිමිටඩ් ලන්කාවට විත්ඩ්‍රොව් කරන්න පුලුවන්.![]()
ඇයි හැට පැනපු උඹ විතරද මේවා දන්නෙආහ්.. ඔන් ආවා මහාචර්ය සියල්ල දත්..

මම දැක්ක මෙකේ දාල තියෙනව ත්‍රෙඩ් එකක් ඇමරිකාවට විතරක් දෙන ebay බඩු වෙබ් සයිට් එකක රෙජිස්ටර් වෙලා උන්ගෙ ලිපිනෙට යැවුවම උන් අයෙ එවා අපිට තැපැල් කරල එවනව.අන්න ඒ ක්‍රමේට උබට Debit Card කරගන්ඩ පුලුවන් පොද්ඩක් ebay කරන එවුන්ගෙන් අහපන්.හුටා .. එහෙමත් සීන් එකක් ද ... ඉතින් ඔය පිට රට Debit Card එකක් හදාගන්න විදිහ දන්න කෙනෙක් කියල දීපල්ලකො ... මේකට අපේ සෙට් එක මොකක් හරි විසඳුමක් හොයාගෙන තියෙන්න ඕනෙ මේ වෙනකොට .. අපේ ඉන්නෙ හොඳ මොළ කාරයො ටිකක් නෙ ...![]()
ඒ ත්‍රේඩ් එක දැම්මෙ මමයි උලමො.. reshipping උන් credit card forward කරන්නෙ නැ..මම දැක්ක මෙකේ දාල තියෙනව ත්‍රෙඩ් එකක් ඇමරිකාවට විතරක් දෙන ebay බඩු වෙබ් සයිට් එකක රෙජිස්ටර් වෙලා උන්ගෙ ලිපිනෙට යැවුවම උන් අයෙ එවා අපිට තැපැල් කරල එවනව.අන්න ඒ ක්‍රමේට උබට Debit Card කරගන්ඩ පුලුවන් පොද්ඩක් ebay කරන එවුන්ගෙන් අහපන්.
අනේ පල.. තො දන්න ක්‍රමේ.. ඊයෙ දැක්කනෙ අර ෆොන්ටෙරා එක වැටෙනවා කිව්වා හරියට මූ විශාරද වගේ.. අන්න අද නැගලා.. අපිව වට්ටයි උබ..ihalin ahala balala kiyannam![]()
මෙවට තමයි කියන්නෙ වදින්ඩ ගිය දෙවාලෙ ඉහෙ කඩන් වැටෙනව කියල.ඒ ත්‍රේඩ් එක දැම්මෙ මමයි උලමො.. reshipping උන් credit card forward කරන්නෙ නැ..
මම දැක්ක මෙකේ දාල තියෙනව ත්‍රෙඩ් එකක් ඇමරිකාවට විතරක් දෙන ebay බඩු වෙබ් සයිට් එකක රෙජිස්ටර් වෙලා උන්ගෙ ලිපිනෙට යැවුවම උන් අයෙ එවා අපිට තැපැල් කරල එවනව.අන්න ඒ ක්‍රමේට උබට Debit Card කරගන්ඩ පුලුවන් පොද්ඩක් ebay කරන එවුන්ගෙන් අහපන්.


අනේ පල.. තො දන්න ක්‍රමේ.. ඊයෙ දැක්කනෙ අර ෆොන්ටෙරා එක වැටෙනවා කිව්වා හරියට මූ විශාරද වගේ.. අන්න අද නැගලා.. අපිව වට්ටයි උබ..
බැනුම් අහ අහ උදව් කරන්න කහනවා කියලා හිතුවද දන්නෙ නෑමෙවට තමයි කියන්නෙ වදින්ඩ ගිය දෙවාලෙ ඉහෙ කඩන් වැටෙනව කියල.

සොරි බන්.. අපි ගියා දන්න් දේ කිව්වා තව විස්තරයක් හම්බ උනොත් කියන්නම්..ලොල්, යකෝ තොපි මේක ඇතුලෙ ගහගන්න එපා ...

සොරි බන්.. අපි ගියා දන්න් දේ කිව්වා තව විස්තරයක් හම්බ උනොත් කියන්නම්..

මම් කොරන්න ගිහින් නැදැ මල්ලි කෙනෙක්ගෙ student loan එකට කෙල උනා බන්.. පව් ඌ මන් වෙනුවෙන් ඌ accounts open කරලා ඔක්කොම වැඩ ටික කලා.. මම තමා trade කලේ.. ඌ මොනවත් දන්නෙම නැ, අන්තිමට උට ටැක්ස් ෆයිල් කලා, ඒකත් මම ගෙව්වා පස්සෙ student loan එකෙ 2nd installment එකෙ ඉදන් ගෙවන්න බැ කිව්වා GBP110 වඩා සතියට income එකක් එනවා කියලා.. දැන් ඌගෙ වියදමුත් මමයි කරන්නෙ.. ලොල්ubage relation kenek US hari UK hari innavanam account wade karaganna puluvan habai ubata tax gevanna wenava (ube namin nam ba) IRS ekata flag novi karana magulak karanna one ithin![]()
ubage relation kenek US hari UK hari innavanam account wade karaganna puluvan habai ubata tax gevanna wenava (ube namin nam ba) IRS ekata flag novi karana magulak karanna one ithin![]()

මම් කොරන්න ගිහින් නැදැ මල්ලි කෙනෙක්ගෙ student loan එකට කෙල උනා බන්.. පව් ඌ මන් වෙනුවෙන් ඌ accounts open කරලා ඔක්කොම වැඩ ටික කලා.. මම තමා trade කලේ.. ඌ මොනවත් දන්නෙම නැ, අන්තිමට උට ටැක්ස් ෆයිල් කලා, ඒකත් මම ගෙව්වා පස්සෙ student loan එකෙ 2nd installment එකෙ ඉදන් ගෙවන්න බැ කිව්වා GBP110 වඩා සතියට income එකක් එනවා කියලා.. දැන් ඌගෙ වියදමුත් මමයි කරන්නෙ.. ලොල්


මම් කොරන්න ගිහින් නැදැ මල්ලි කෙනෙක්ගෙ student loan එකට කෙල උනා බන්.. පව් ඌ මන් වෙනුවෙන් ඌ accounts open කරලා ඔක්කොම වැඩ ටික කලා.. මම තමා trade කලේ.. ඌ මොනවත් දන්නෙම නැ, අන්තිමට උට ටැක්ස් ෆයිල් කලා, ඒකත් මම ගෙව්වා පස්සෙ student loan එකෙ 2nd installment එකෙ ඉදන් ගෙවන්න බැ කිව්වා GBP110 වඩා සතියට income එකක් එනවා කියලා.. දැන් ඌගෙ වියදමුත් මමයි කරන්නෙ.. ලොල්
machan mehe vage nemei UK ithin.. ubage mallita pr nadda?
uba oota kiyala tiyanna epai ban malliva audit karaddi uba scene eka kiyala tibbanam tax gevannam kiyala shape wenna tibba..