Forex Illegal In Sri Lanka .. ෆොරෙක්ස් නීති විරෝධී ..

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඒ වැඩේ නම් හරියන්නෙ නෑ බන් .. අපි කරන දේවල් වලට අනිත් එවුන්ව ගාවල මේව කරන්න බෑනෙ ... :)
    :shocked: ube kamaththa ban mama nam forex karanne naha onna :nerd: habai mata barclays debit card ekak tiyenava
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol: machan mehe vage nemei UK ithin.. ubage mallita pr nadda? :confused: uba oota kiyala tiyanna epai ban malliva audit karaddi uba scene eka kiyala tibbanam tax gevannam kiyala shape wenna tibba..:sorry:
    එච්චර තෙරුමක් තිබ්බෙ නැ බන්.. ඌට PR නැ අම්මා ලග ඉන්නේ, අම්මට නම් PR තියනවා ඒත් ඉතින් ඔක්කොම වියදම් එයට කරන්න බැරි නිසා තමා අරු loan එකෙන් ගියෙ.. student visa එකටත් කෙල වෙයි කියලා එකට ඊට පස්සෙ පැන්නුවෙ නැ බන්..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    එච්චර තෙරුමක් තිබ්බෙ නැ බන්.. ඌට PR නැ අම්මා ලග ඉන්නේ, අම්මට නම් PR තියනවා ඒත් ඉතින් ඔක්කොම වියදම් එයට කරන්න බැරි නිසා තමා අරු loan එකෙන් ගියෙ.. student visa එකටත් කෙල වෙයි කියලා එකට ඊට පස්සෙ පැන්නුවෙ නැ බන්..
    ammage namata ban ubata ganna tibbe...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ammage namata ban ubata ganna tibbe...
    ඔව් බන්.. මටත් අන්තිමට තමා ඒක කල්පන උනේ.. මල්ලි ෆිට් එක නිසා ඌට කිව්ව ගමන් ඔක්කොම කරල දුන්න.. හිතුවෙ නැ එහෙම වෙයි කියලා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,940
    113
    goods and services providerlata ඔහොම කේස් නෑ බන් ;)

    හුටා ඒ මොකක්ද ඒ කිව්වෙ :eek::eek: ... අනේ මේ රැව්ල ගිනි අරන් ඉන්න වෙලාවෙ ... මොකක් හරි දෙයක් පැහැදිලිව කියපන්කො බන් වටේ යන්නෙ නැතුව ... :):) මෙහෙම කියන්න බැරිනම් PM එකක් දාපන් ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උඹට මේ අදම සල්ලි ගන්න ඕන නැහැනේද? එහෙනම් පේමන්ට් ප්‍රොසෙසර් ඇක්සෙප්ට් කරන ෆොරෙක් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරපන්. ලන්කාවෙ ඔන්ලයින් සර්විස් ප්‍රොවයිඩර්ලට තහනමක් නැතුව තමන්ගෙ සයිට් එකේ සල්ලි රටට ගේන්න පුලුවන්, උඹටත් එහෙම සයිට් එකක් තිබුනොත් ප්‍රශ්නයක් නෑ,

    ** එක්ස්චේන්ජර් කෙනෙකුත් ඉන්නවනම් ගොඩ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හුටා ඒ මොකක්ද ඒ කිව්වෙ :eek::eek: ... අනේ මේ රැව්ල ගිනි අරන් ඉන්න වෙලාවෙ ... මොකක් හරි දෙයක් පැහැදිලිව කියපන්කො බන් වටේ යන්නෙ නැතුව ... :):) මෙහෙම කියන්න බැරිනම් PM එකක් දාපන් ...
    උබට මම් නිකන්ද කිව්වෙ ඔකට පිස්සු කියලා.. මටත් මෙවා දකිද්දි කට කොකියනවා බන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට මම් නිකන්ද කිව්වෙ ඔකට පිස්සු කියලා.. මටත් මෙවා දකිද්දි කට කොකියනවා බන්..
    ඇයි බන් උඹ දන්නවනම් උඹම කියපන්කො;)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,940
    113
    උඹට මේ අදම සල්ලි ගන්න ඕන නැහැනේද? එහෙනම් පේමන්ට් ප්‍රොසෙසර් ඇක්සෙප්ට් කරන ෆොරෙක් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරපන්. ලන්කාවෙ ඔන්ලයින් සර්විස් ප්‍රොවයිඩර්ලට තහනමක් නැතුව තමන්ගෙ සයිට් එකේ සල්ලි රටට ගේන්න පුලුවන්, උඹටත් එහෙම සයිට් එකක් තිබුනොත් ප්‍රශ්නයක් නෑ,

    ** එක්ස්චේන්ජර් කෙනෙකුත් ඉන්නවනම් ගොඩ;)

    අදම ඕනෙ නෑ ... උඹ කිව්ව එක ටිකක් පැහැදිලිව විස්තරාත්මකව කියපන්කො ... :yes::yes: වැඩේ තරමක් පැහැදිලී ... ඒත් උඹේ ඉන්කම් ට්‍රැක් කරන්නෙ නැද්ද ලංකාවෙ ඉන්න ලීගල් ගොබිලො ටි‍ක .. ? පේමන්ට් ප්‍රොසෙසර් ඇක්සේප්ට් කරන බ්‍රෝකර් කෙනෙකුත් කියපන් ...
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අදම ඕනෙ නෑ ... උඹ කිව්ව එක ටිකක් පැහැදිලිව විස්තරාත්මකව කියපන්කො ... :yes::yes: වැඩේ තරමක් පැහැදිලී ... ඒත් උඹේ ඉන්කම් ට්‍රැක් කරන්නෙ නැද්ද ලංකාවෙ ඉන්න ලීගල් ගොබිලො ටි‍ක .. ? පේමන්ට් ප්‍රොසෙසර් ඇක්සේප්ට් කරන බ්‍රෝකර් කෙනෙකුත් කියපන් ...
    ඉන්කම් ට්‍රැක් කලාට කමක් නෑ බන්, මිලදී ගැනීම් විදියට වෙබ් සයිට් එකෙත් පේමන්ට් ප්‍රොසෙසර් එකෙත් තියෙන නිසා, අවුලක් නෑ. :D

    මට මතක විදියට ඉස්සර instaforex පේමන්ට් ප්‍රොසෙසර් ඇක්සෙප්ට් කරා. දැන් අලුත් ඒව ගැන මම දන්නෙ නෑ. පේයෝනීර් අනන් මනන් නැතුව පේසා සල්ලි දාගෙන මෙහෙට බෑන්ක් වයර් කරපන්, ෆී වැඩිවුනත් සේෆ්. පේපල් ලන්කාවට සල්ලි ගන්න බව දැනගත්තොත් අනිවා ලිමිට් කරනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,940
    113
    ඉන්කම් ට්‍රැක් කලාට කමක් නෑ බන්, මිලදී ගැනීම් විදියට වෙබ් සයිට් එකෙත් පේමන්ට් ප්‍රොසෙසර් එකෙත් තියෙන නිසා, අවුලක් නෑ. :D

    මට මතක විදියට ඉස්සර instaforex පේමන්ට් ප්‍රොසෙසර් ඇක්සෙප්ට් කරා. දැන් අලුත් ඒව ගැන මම දන්නෙ නෑ. පේයෝනීර් අනන් මනන් නැතුව පේසා සල්ලි දාගෙන මෙහෙට බෑන්ක් වයර් කරපන්, ෆී වැඩිවුනත් සේෆ්. පේපල් ලන්කාවට සල්ලි ගන්න බව දැනගත්තොත් අනිවා ලිමිට් කරනවා.

    හ්ම්ම් ,, බලමු සීන් එක පොඩ්ඩක් හොයල ... ඒත් ඉතින් ඕකට වෙනමම selling සයිට් එකක් හදන්න එපැයි .... එතකොට උඹ ෆොරෙක්ස් ලයිව් ට්‍රේඩ් කරන්නෙ නැද්ද ...
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,725
    5,940
    113
    ane maha bankuwe unta hukaganna kiyapan

    :eek::eek: එහෙම කරන්න පුළුවන් කවද හරි අපිටමයි ඕක වෙන්නෙ ... ඒක නිසා ඉලීගල් උනත් ලීගලි කරන්න පුළුවන් විදිහ හොයාගන්න ඕනෙ ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හ්ම්ම් ,, බලමු සීන් එක පොඩ්ඩක් හොයල ... ඒත් ඉතින් ඕකට වෙනමම selling සයිට් එකක් හදන්න එපැයි .... එතකොට උඹ ෆොරෙක්ස් ලයිව් ට්‍රේඩ් කරන්නෙ නැද්ද ...
    ow e gena ubata balanna wenawa, monawage business ekakda kiyala ubata hithanna wenawa :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow e gena ubata balanna wenawa, monawage business ekakda kiyala ubata hithanna wenawa :cool:
    එක වැඩේ දෙක කරනවා.. ඔන්න ඔක monrybooker,neteller,paypal,egopay, ඔය මොකකට හරි දාලා ගනින් බන්.. කේස් එකක් වෙන්නෙ නැ, ලගදිම paypal දෙනවා කියලා කබ්‍රාල් අන්කල් ඔය මාස ගානක ඉදන් කියවන්නෙ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක වැඩේ දෙක කරනවා.. ඔන්න ඔක monrybooker,neteller,paypal,egopay, ඔය මොකකට හරි දාලා ගනින් බන්.. කේස් එකක් වෙන්නෙ නැ, ලගදිම paypal දෙනවා කියලා කබ්‍රාල් අන්කල් ඔය මාස ගානක ඉදන් කියවන්නෙ..
    ඉතින් මම දැන් උඹට කිව්වෙ නෑ, පොන්ස් වගේ බොරුවට දඟලන්න එපා. ඌට කිව්වෙ සදහටම නීත්‍යානුකූලව කරන විදියක් මිසක් පැලැස්තර නෙමෙයි.

    පේපැල් ලන්කාවට දෙන එකෙයි ෆෝරෙක්ස් තහනමෙයි සම්බන්ධයක් නෑ:lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් මම දැන් උඹට කිව්වෙ නෑ, පොන්ස් වගේ බොරුවට දඟලන්න එපා. ඌට කිව්වෙ සදහටම නීත්‍යානුකූලව කරන විදියක් මිසක් පැලැස්තර නෙමෙයි.

    පේපැල් ලන්කාවට දෙන එකෙයි ෆෝරෙක්ස් තහනමෙයි සම්බන්ධයක් නෑ:lol:

    හරි.. බන්.. දැන් මූ payment processor එකක් setup කරන්නෙ කොහොමද කියපන්කො.. ඔය ඔක්කොටම පෙරිලා එද්දි මූට ආදායමක් තියේවිද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි.. බන්.. දැන් මූ payment processor එකක් setup කරන්නෙ කොහොමද කියපන්කො.. ඔය ඔක්කොටම පෙරිලා එද්දි මූට ආදායමක් තියේවිද?
    ඔක්කොම කැපෙන්නෙ සීයට දහයට අඩුවෙන්, ;)