ඔක තහනම් වෙන්නෙ, මෙන්න මෙහෙමයි.. ශ්‍රි ලන්කාවට අයිති බැන්කුවකින් හො මූල්‍ය ආයතනයකින් නිකුත් කල Credit/Debit Card මගින් Forex exchange වෙබ් අඩවියකට හො බ්‍රොකර් කෙනෙකුට මුදල් තැන්පතු කිරීම, බැන්කු තැන්පතුවක් මගින් විදේශ ගිනුමකට මුදල් මාරු (wire transfer) කිරීම.. මෙන්න මේ විදියට කරපු ඔනැම ගනුදෙනුවක් හා එහි ලාබාන්ශය ශ්‍රී ලන්කාවෙ නීතිය අනුව වැරැදි ඉපැයීමක්.. කලු සල්ලි කිව්වත් වැරදි නැ.. money laundering යටතේ අත් අඩන්ගුවට ගන්න පුලුවන්, ඇප දෙන්න හැකියාවකුත් නැ.. හැබැයි කතන්දරේ වෙනස් වෙනවා පිට රට Credit/Debit Card කාඩ් එකක් පාවිච්චි කලොත්, ඒ කියන්නෙ පුද්ගලයා ශ්‍රි ලන්කිකයෙක් උනත් කාඩ් එක නිකුත් කල සමාගම හො ආයත්නය, බැන්කුව ලන්කාවෙන් පිටත නම් ගනුදෙනු ලිපිනය ලන්කාවෙන් පිටනම් කිසිම නීති විරොදි කමක් නැ.. [/QUO
Machan foriegn debit card ekakin wede kaloth awulak na kiyala kohomada hariyatama danaganne. ehema ekak hariyatama othana kiyan nane.