Forex Illegal In Sri Lanka .. ෆොරෙක්ස් නීති විරෝධී ..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,726
    5,940
    113
    මචංලා ෆොරෙක්ස් වලට සල්ලි දාන එකද ප්‍රශ්නෙ නැත්නම් ෆොරෙක් වලින් සල්ලි හොයලා අපේ ලංකාවට ගේන එකද ප්‍රශ්නෙ....

    දෙකම ... දැන් ඔය දෙකම කරන එක නීති විරෝධියි ලු ... අපි ඩිපොසිට් කලොත් බ්‍රෝකර් අපෙන් ගන්නව .. සල්ලි විත්ඩ්රෝ කරනකොටත් බ්‍රෝකර් ගෙන් කිසි අව්ලක් නෑ .. ප්‍රශ්නේ තියෙන්නෙ ලංකාවෙ ඉන්න හැතිකරේ කියනව ඒක නීති විරෝධියි ලු ... අපේ එවුන් අපේ පශ්චාත් භාගම පලනවා ...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට Skrill එකට අපේ Bank Account එකකින් සල්ලි දාලා ඒකෙන් ෆොරෙක්ස් බ්‍රෝකර්ට දැම්මොත් මොකද වෙන්නෙ.....?

    ගන්නකොටත් එහෙම කලොත්...?
    දැනට දැම්මැකි.. ඒත් ලගදිම කෙලවෙයි.. දැනට neteller එකට deposit තහනම්.. ඒ වගේ ඔකටත් කෙලවන්නම තම මුන් යන්නෙ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,726
    5,940
    113
    damme nathnam hoyanna amarui, aniwa dana eka limit karanna hadanne

    ලිමිට් නෙමෙයි බන් ... දැන් ඉලීගල් වෙලා තියෙන්නෙ ... මොන ලිමිට් ද ...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලිමිට් නෙමෙයි බන් ... දැන් ඉලීගල් වෙලා තියෙන්නෙ ... මොන ලිමිට් ද ...
    හ්ම්ම්,,මොකක් හරි business සයිට් එකක් අටවගනින් එතකොට ඔය කේස් නෑ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,726
    5,940
    113
    එතකොට Skrill එකට අපේ Bank Account එකකින් සල්ලි දාලා ඒකෙන් ෆොරෙක්ස් බ්‍රෝකර්ට දැම්මොත් මොකද වෙන්නෙ.....?

    ගන්නකොටත් එහෙම කලොත්...?

    government එකට transaction track කරන්න පුළුවන් නම් අහු වෙනව ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් ට සල්ලි දීල කියල .. හරියට දන්න එකෙක් මේකට උත්තරයක්‌ දීපල්ලා ..:):)..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,726
    5,940
    113
    හ්ම්ම්,,මොකක් හරි business සයිට් එකක් අටවගනින් එතකොට ඔය කේස් නෑ;)

    ඕක අටවන වැඩෙත් ජංජාලයක් වෙයි ද දන්නෙ නෑ ... ;)

    ආයෙත් wedding talking.. යකොව්.. එක අටවගන්න එක ඉට වඩා අමරුඉනේ..

    :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආයෙත් wedding talking.. යකොව්.. එක අටවගන්න එක ඉට වඩා අමරුඉනේ..

    පේමන්ට් පොසෙසර් ඇක්සප්ට් කරන ස්ක්‍රිප්ට් තියෙනව, ඒකක් අරගෙන ටෙම්ප්ලේට් එහෙම දාලා රන් කරන්න තමයි තියෙන්නෙ. පේපැල් විතරක් කරනවනම් පේපැල් එකවුන්ට් දෙකකින් කරන්න පුලුවන්, පේපැල් පේසා වගේ ක්‍රොස් එක්ස්චේන්ජ් කරනවනම් එක්ස්චේන්ජර් කෙනෙක් ඕන.

    23ijmvt.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    government එකට transaction track කරන්න පුළුවන් නම් අහු වෙනව ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් ට සල්ලි දීල කියල .. හරියට දන්න එකෙක් මේකට උත්තරයක්‌ දීපල්ලා ..:):)..
    කාට්වත් අපේ ට්‍රාන්සකේශන් ට්‍රැක් කරන්න බෑ.සමහර පේමන්ට් ප්‍රොසෙසර් වල උසාවි නියෝගයකින් වත් කරන්න බෑ, ආන්ඩුව අපිව හොයාගෙන ඇවිත් පාස්වර්ඩ් අරගෙන දාන සෙල්ලමක් දැම්මොත් මිසක් පේමන්ට් ගේට්වේ වලින් විස්තර හොයන්න බෑ,
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කාට්වත් අපේ ට්‍රාන්සකේශන් ට්‍රැක් කරන්න බෑ.සමහර පේමන්ට් ප්‍රොසෙසර් වල උසාවි නියෝගයකින් වත් කරන්න බෑ, ආන්ඩුව අපිව හොයාගෙන ඇවිත් පාස්වර්ඩ් අරගෙන දාන සෙල්ලමක් දැම්මොත් මිසක් පේමන්ට් ගේට්වේ වලින් විස්තර හොයන්න බෑ,

    එහෙනං අවුලක් නැතිවෙයි
     

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    Machanla forex brokers la nadda western union or money gram walin cash withdraw karanna puluwan?
    Card ekata withdraw karaddi account eke broker name eka watenava mage nam, eeka nisa risk ekak thiyenava banned nam.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අනේ මන්ද මම නම් තාම ‍forex කරන්න පටන් ගත්තේ නැ.තාම DEMO කරන්නේ .මචන් සල්ලි SKRILL එකට දාල payoneer card එකෙන් ගත්තොත් මට්ටු වේවිද ????:(:(:(







     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    ඔක තහනම් වෙන්නෙ, මෙන්න මෙහෙමයි.. ශ්‍රි ලන්කාවට අයිති බැන්කුවකින් හො මූල්ය ආයතනයකින් නිකුත් කල Credit/Debit Card මගින් Forex exchange වෙබ් අඩවියකට හො බ්‍රොකර් කෙනෙකුට මුදල් තැන්පතු කිරීම, බැන්කු තැන්පතුවක් මගින් විදේශ ගිනුමකට මුදල් මාරු (wire transfer) කිරීම.. මෙන්න මේ විදියට කරපු ඔනැම ගනුදෙනුවක් හා එහි ලාබාන්ශය ශ්‍රී ලන්කාවෙ නීතිය අනුව වැරැදි ඉපැයීමක්.. කලු සල්ලි කිව්වත් වැරදි නැ.. money laundering යටතේ අත් අඩන්ගුවට ගන්න පුලුවන්, ඇප දෙන්න හැකියාවකුත් නැ.. හැබැයි කතන්දරේ වෙනස් වෙනවා පිට රට Credit/Debit Card කාඩ් එකක් පාවිච්චි කලොත්, ඒ කියන්නෙ පුද්ගලයා ශ්‍රි ලන්කිකයෙක් උනත් කාඩ් එක නිකුත් කල සමාගම හො ආයත්නය, බැන්කුව ලන්කාවෙන් පිටත නම් ගනුදෙනු ලිපිනය ලන්කාවෙන් පිටනම් කිසිම නීති විරොදි කමක් නැ.. [/QUO

    Machan foriegn debit card ekakin wede kaloth awulak na kiyala kohomada hariyatama danaganne. ehema ekak hariyatama othana kiyan nane.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan foriegn debit card ekakin wede kaloth awulak na kiyala kohomada hariyatama danaganne. ehema ekak hariyatama othana kiyan nane.

    foreign cards වලට වලන්ගු වෙන්නෙ වෙන්නෙ කාඩ් එක issue කරපු රටේ නීතිය.. කාඩ් වල මුල් නම්බර් හතරෙන් කියන්න පුලුවන් මොන රටේද කියලා..
     

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    Machanla (screw SL dannava athi) ape aiyya kenek austrailia innava,
    Miniha kamthi kivva, mata poddak kiyanna puluwanda kohomada karanne kiyala?
    Australia bank account ekak open karala credit card ekak argena eekata mage monthly profit eka withdraw karanna ne thiyenne?
    Tax 30% wageda? Tax eka withdarw karaddima bank eken kapanavada or wenama anuallly pay karanna ooneda?
    Meken ayyata bank related wada, loan wage ganiddi awulak naa ne?
    (Ara screw Sl ge mallige student loan ekata kela wela ne)