Forex Issue..

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මම අලුතින් demo account එකක් හැදුවා මචන්ලා.එත් එකෙන් trade කරනකොට market is closed කියල massage එකක් වැටෙනවා.කාට හරි කියන්න පුලුවන්ද මොකක්ද කරන්න ඕනි කියල...:sorry::sorry::sorry::sorry:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    • Welcome to the Forex world Dude. Enjoy the upcoming loses yet to be come for the next year.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,353
    8,115
    113
    අම්මෝ මචන් උබ සේරටම කලින් සාමන්ය දැනීම හදා ගනින් ෆොරෙක්ස් ගැන. මම ඩිමෝ එක ඔපන් කලේ මාස 3 ක් ආර්ටිකල් කියවල. අවුරුදු 2 ක් ඩිමෝ කලා, කොපි කලා, සිග්නල් පස්සේ දිව්වා. ඇත්තටම අවුරුද්දක් ගියා ෆොරෙක්ස් කියන්නේ මොකක්ද කියල හිතන්නම.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මුං කියන ඒව ගනන් ගන්න එපා මචන්, ෆොරෙක්ස් මාකට් එක එහෙම වහන්නෙ නෑ. ඕක ඇවිල්ලා සිකියුරිටි ඉෂූ එකක්. මාකට් එකට එන්ටර් වෙන ගේට් එකේ ෆයර්වෝල් එකක් තියනව. ඒකෙන් ඇතුලට ගන්නෙ හොඳට චෙක් කරල. උඹේ කම්පියුටර් එකේ වෛරස් එකක් ඇති. ඒකයි මාකට් ‍ක්ලෝස් කියලා වැටෙන්නෙ. දෙපාරක් ෆෝමැට් කරල ගත්තනම් හරි :yes:
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    market is closed kiyanne market close nisa, weekdays market close wenwa

    මම අලුතින් demo account එකක් හැදුවා මචන්ලා.එත් එකෙන් trade කරනකොට market is closed කියල massage එකක් වැටෙනවා.කාට හරි කියන්න පුලුවන්ද මොකක්ද කරන්න ඕනි කියල...:sorry::sorry::sorry::sorry:

    weekend neda machan? :rolleyes:

    • Welcome to the Forex world Dude. Enjoy the upcoming loses yet to be come for the next year.

    සෙනසුරාද ඉරිද ක්ලෝස්ඩ්

    saterday sunday market wahala ban

    අම්මෝ මචන් උබ සේරටම කලින් සාමන්ය දැනීම හදා ගනින් ෆොරෙක්ස් ගැන. මම ඩිමෝ එක ඔපන් කලේ මාස 3 ක් ආර්ටිකල් කියවල. අවුරුදු 2 ක් ඩිමෝ කලා, කොපි කලා, සිග්නල් පස්සේ දිව්වා. ඇත්තටම අවුරුද්දක් ගියා ෆොරෙක්ස් කියන්නේ මොකක්ද කියල හිතන්නම.

    මුං කියන ඒව ගනන් ගන්න එපා මචන්, ෆොරෙක්ස් මාකට් එක එහෙම වහන්නෙ නෑ. ඕක ඇවිල්ලා සිකියුරිටි ඉෂූ එකක්. මාකට් එකට එන්ටර් වෙන ගේට් එකේ ෆයර්වෝල් එකක් තියනව. ඒකෙන් ඇතුලට ගන්නෙ හොඳට චෙක් කරල. උඹේ කම්පියුටර් එකේ වෛරස් එකක් ඇති. ඒකයි මාකට් ‍ක්ලෝස් කියලා වැටෙන්නෙ. දෙපාරක් ෆෝමැට් කරල ගත්තනම් හරි :yes:

    ඔව් මචන් weekend තමා ...එහෙනම් monday ඉඳන් වැඩේ බලනවා...මම lakforex එකේ artical ඔක්කොම බැලුවා ..තව..අපේ LKF ගේ artical එකත් බැලුවා..උඹල දන්නා තව බලන්න ඕනි artical forward කරන්න පුලුවන්ද???
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් මචන් weekend තමා ...එහෙනම් monday ඉඳන් වැඩේ බලනවා...මම lakforex එකේ artical ඔක්කොම බැලුවා ..තව..අපේ LKF ගේ artical එකත් බැලුවා..උඹල දන්නා තව බලන්න ඕනි artical forward කරන්න පුලුවන්ද???

    ඕනනං ක්ලබ් එකට වරෙන්. ලින්ක් එක ඔය ත්‍රෙඩ් එකේ අන්තිම ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=1810883