මම අලුතින් demo account එකක් හැදුවා මචන්ලා.එත් එකෙන් trade කරනකොට market is closed කියල massage එකක් වැටෙනවා.කාට හරි කියන්න පුලුවන්ද මොකක්ද කරන්න ඕනි කියල...











weekend neda machan?market is closed kiyanne market close nisa, weekdays market close wenwa


market is closed kiyanne market close nisa, weekdays market close wenwa
මම අලුතින් demo account එකක් හැදුවා මචන්ලා.එත් එකෙන් trade කරනකොට market is closed කියල massage එකක් වැටෙනවා.කාට හරි කියන්න පුලුවන්ද මොකක්ද කරන්න ඕනි කියල...![]()
weekend neda machan?![]()
- Welcome to the Forex world Dude. Enjoy the upcoming loses yet to be come for the next year.
සෙනසුරාද ඉරිද ක්ලෝස්ඩ්
bump
tapaluna![]()
saterday sunday market wahala ban
අම්මෝ මචන් උබ සේරටම කලින් සාමන්ය දැනීම හදා ගනින් ෆොරෙක්ස් ගැන. මම ඩිමෝ එක ඔපන් කලේ මාස 3 ක් ආර්ටිකල් කියවල. අවුරුදු 2 ක් ඩිමෝ කලා, කොපි කලා, සිග්නල් පස්සේ දිව්වා. ඇත්තටම අවුරුද්දක් ගියා ෆොරෙක්ස් කියන්නේ මොකක්ද කියල හිතන්නම.
මුං කියන ඒව ගනන් ගන්න එපා මචන්, ෆොරෙක්ස් මාකට් එක එහෙම වහන්නෙ නෑ. ඕක ඇවිල්ලා සිකියුරිටි ඉෂූ එකක්. මාකට් එකට එන්ටර් වෙන ගේට් එකේ ෆයර්වෝල් එකක් තියනව. ඒකෙන් ඇතුලට ගන්නෙ හොඳට චෙක් කරල. උඹේ කම්පියුටර් එකේ වෛරස් එකක් ඇති. ඒකයි මාකට් ක්ලෝස් කියලා වැටෙන්නෙ. දෙපාරක් ෆෝමැට් කරල ගත්තනම් හරි![]()
ඔව් මචන් weekend තමා ...එහෙනම් monday ඉඳන් වැඩේ බලනවා...මම lakforex එකේ artical ඔක්කොම බැලුවා ..තව..අපේ LKF ගේ artical එකත් බැලුවා..උඹල දන්නා තව බලන්න ඕනි artical forward කරන්න පුලුවන්ද???