Forex Lessons

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේ Trend Line එක ගැන සැලකිලිමත් උනොත් හොඳයි මම හිතන්නේ...
    signal1.jpg
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    today bank holidays in USA, CANADA, and JAPAN
    so very low trading volume will be there.... :cool:
    watch out if you are putting your money today.. :dull:
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    signal2a.jpg


    අද තවම මේ Line 2 අතර Chart එක යන්නේ....​

    ow dampatin dala thiyena dynamic resistance line ekanam break wei kiyalath hithenawa mokada oyawagema GBP/USD wala thibba line eka break una. dayly trend ekanam me dawaswala thawakalika uptrend ekak wage. friday high eka 1.3523 wage pannothnam 1.3556 wage main Resistance level ekak thiyenawa. kohoma unath 1.3689 wage thiyena RL eka pannoth thamai up trend eka confirm karaganda puluwan.kohoma dampata dynamic resistance line eka break une naththan down trend eka digatama yai. kohomath thama wadi probability ekak thiyenne down trend ekata:):)
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    today bank holidays in USA, CANADA, and JAPAN
    so very low trading volume will be there.... :cool:
    watch out if you are putting your money today.. :dull:

    ehemada ehenam ada market eke volatility eka aduwenda puluwan neda. low volatility market ekaka wena breakouts godak welawata sure nathi seen ekakuth thiyenawa. ekanisanam monawa weida danna ada
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    SWING TRADE : EUR/USD

    MY SWING TRADE PREDICTION FOR EUR/USD. VALID FOR NEXT TWO MONTHS.GOOD LUCK (PLEASE CLICK THE LINK BELOW)
     

    Attachments

    • fx14.jpg
      fx14.jpg
      94.6 KB · Views: 133

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    MY SWING TRADE PREDICTION FOR EUR/USD. VALID FOR NEXT TWO MONTHS.GOOD LUCK (PLEASE CLICK THE LINK BELOW)

    DUDE!!!!!!!!!!...
    i sure hope you got your share of the market yesterday... :rolleyes:
    that was a wicked uptrend... :eek:

    wonder how that happened even while the all major banks on holiday.. :eek:
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අලුත් Thread එකක් දාන්න වෙලාවක් නැහැ. එකක් type කරන්න digrams හදන්න වරුවක් විතර යනවා. දැනට මම සිංහල site එකකකින් ගත්ත Advanced Strategies ටිකක් දැන්නම්. මේ අනුව Real trade කරන්න යන්න නම් එපා දැන්මම. මමත් තවම මේ ටික check කලේ නැහැ. කොහොමත් ඔයගොල්ලෝ මේවා Virtual Money වලින් අත්හදා බලල result එක දැම්මනම් මේ thread එකේ හැමෝටම වැදගත් වෙයි.
    SL RL සහ Trend line theory වලට OK වෙලාවට පමණක් trade කරන්න.

    Forex Strategy 01
    8/25 Strategy

    Time Frame : M15
    Currency pair : EUR/USD, GBP/USD

    ads1d.jpg


    1. pips 8 ත් 25 ත් අතර උස පරාසයේ විහිදෙන candle එකක් වැටෙන තුරු සිටි505;්න. candle body එක pips 8 ත් 25 ත් අතර තිබිය යුතුය;.
    2. එම candle එකේ high සහ low level සදහා රේඛා දෙකක් අදින්න.
    3. ඊලග candle එක සෑදෙන තුරු සිටින්න.
    4. එම අලුතින් වැටෙන candle එක කලින්candle එකේ high හෝ low level යා කරමින් ඇදී රේඛා කපාගෙන ගමන්කරන තුරු සිටින්න.
    5. අලුත් candle එක කලින් candle එකේ level සලකුණු කල රේඛාවලට වඩා pip 3 ක්වත් ගමන්කර අවසන් වනතුරු සිටින්න.
    6. වර්තමාන candle එක කලින් candle එකේ high රේඛාව කපාගෙන ගොස් ඇත්නම් buy කරන්න.
    7. කලින් candle එකේ low රේඛාව කපාගෙන වර්තමාන candle එක යනවානම් sell කරන්න.
    8. Take profit 25 pips ලෙස සලකන්න.
    9. Stop loss 30 pips ලෙස සලකන්න.
    10. Trend එකේ දිශාවට trade කරන්න.
    11. 1.3700, 1.3750, 1,3800 වැනි රවුම් අගයන් මගහැර stop loss සහ take profit සකසන්න.
    12. News නිකුත්වන අවස්ථාවල මෙය භාවිතා නොකරන්න
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Strategy 02
    Turning point Strategy

    Time Frame : M15
    Currency pair : EUR/USD, GBP/USD

    ads2r.jpg

    1. මිනිත්තු 15 Chart එකේ Doji candlestick එකක් එනතුරු සිටින්න.
    2. Doji candlestick එක අනුයාත bullish candle දෙකකට pip 1 ක් වත් ඉහලින් close විය යුතුය. නැතහොත් අනුයාත bearish candle දෙකකට pip 1 ක් වත් පහලින් close වියයුතුය.
    3. ඉහත නිර්ණායකවලට අනුව අනුයාත bullish candle දෙකකට පසු Doji මතුවුවහොත් sell කරන්න.
    4. ඉහත නිර්ණායකවලට අනුව අනුයාත bearish candle දෙකකට පසු Doji මතුවුවහොත් buy කරන්න.
    5. Take profit 25 pips ලෙස සකසන්න.
    6. Stop loss 30 pips ලෙස සලකන්න.
    7. Trend එකේ දිශාවට trade කරන්න.
    8. රවුම් අගයන් මගහැර stop loss සහ take profit සකසන්න. (1.3550, 1.3600, 1.3650 වැනි)
    9. News නිකුත්වන අවස්ථාවල මෙය භාවිතා නොකරන්න.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Strategy 3

    Forex Strategy 03
    Candle Strategy

    • Time frame : M5
    • Currency pair : EUR/USD, GBP/USD
    • අනුයාත candles තුනක් තෝරාගන්න. බෑවුමක් සහිතව ඉහල ගිය ඒවා හෝ පහල ගිය ඒවා විය යුතුයි.
    • එම candles තුනම මැදිවන පරිදි ඉහලම සහ පහලම ලක්ෂ යාකරමින් රේඛා 2 ක් අදින්න.

    ads3e.jpg

    • ඉහළින් ඇදී රේඛාව කපාගෙන candle එකක් ගමන් කළහොත් buy කරන්න. පහලින් ඇදී රේඛාව කපාගෙන candle එකක් පහලට ගමන් කළහොත් sell කරන්න.
    • Take profit 15 pips සුදුසුය.
    • Stop loss 30 pips ලෙස සකස්කරන්න.
    • News නිකුත්වන අවස්ථාවල මෙය භාවිතා නොකරන්න.
    • 1.3700, 1.3750, 1.3800 වැනි රවුම් අගයන් මගහැර stop loss හා take profit සකසන්න.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Strategy4

    Forex Strategy 04
    Parabolic SAR + ADX Strategy

    Time Frame : Any Currency Pair : Any
    Parabolic = සම්මත සැකසුම (0.02, 0.2)
    ADX = Period 50,
    +D1 = Lime වර්ණය යොදන්න.
    -D1 = Red වර්ණය යොදන්න.

    Sell සදහා
    • +D1 රේඛාව -D1 රේඛාවට පහලින් තිබිය යුතුය.
    • Parabolic තිත් candle වලට ඉහලින් වැටී තිබිය යුතුය.
    • +D1 රේඛාව -D1 රේඛාවට ඉහලින් ඇති අවස්ථා වල වැටෙන Parabolic sell signal නොසලකා හරින්න
     
    Last edited:

    Dissmadu

    Member
    Jun 2, 2011
    487
    74
    0
    can not find
    Forex Strategy 04
    Parabolic SAR + ADX Strategy
    Time Frame : Any Currency Pair : Any

    Parabolic = සම්මත සැකසුම (0.02, 0.2)
    ADX = Period 50,
    +D1 = Lime වර්ණය යොදන්න.
    -D1 = Red වර්ණය යොදන්න.

    Sell සදහා
    • +D1 රේඛාව -D1 රේඛාවට පහලින් තිබිය යුතුය.
    • Parabolic තිත් candle වලට ඉහලින් වැටී තිබිය යුතුය.
    • +D1 රේඛාව -D1 රේඛාවට ඉහලින් ඇති අවස්ථා වල වැටෙන Parabolic sell signal නොසලකා හරින්න
    meka karana hati poddak pahadili karanawada?