meka karana hati poddak pahadili karanawada?
මචන් මම මේක කලින් දැක්ක නමුත් පාවිච්චි කරලනම් නැ,ඒක නිසා දන්නෙ නැ කරන්න,
na machan mama oya site eka dakala thiyanawa oya dapu ewwa thiyana trylk eka but danna danne nathi nisa athaariyaForex da?
na machan mama oya site eka dakala thiyanawa oya dapu ewwa thiyana trylk eka but danna danne nathi nisa athaariya
Forex Strategy 07
EMA + RSI Strategy
Time frame : D1 Currency : Any
Indicators : 5 EMA, 12 EMA, RSI 21
5EMA රතු පාටින් යොදන්න.
12EMA කහ පාටින් යොදන්න.
RSI 21 යොදන්න.
Buy සදහා
• රතු ලයින් එක කහ ලයින් එක උඩ අතට කැපිය යුතුය.
• රතු ලයින් එක කහ ලයින් එකට උඩින් ගමන් කාල යුතුය.
• මේ අවස්ථාවේ RSI අගය 50 ඉක්මවිය යුතුය.
Sell සදහා
• රතු ලයින් එක කහ ලයින් එක පහලට කැපිය යුතුය.
• රතු ලයින් එක කහ ලයින් එකට පහලින් ගමන් කල යුතුය.
• මේ අවස්ථාවේ RSI අගය 50 අඩුවෙන් පැවතිය යුතුය.
Exit rules : ලයින් දෙක යලිත් කැපී ප්රතිවිරුද්ධව ගමන් කිරීමට පටන්ගත් විට.


මේ කොච්චර බන කිව්වත් emotions පාලනය කරගන මේක හරියටම කරන්න මටත් බෑ තවම.තාම මාස 5ක් වත් නෑ. experience මදි.![]()

machan indicates walin news riles wenakota wena wenasweema allanna puluwanda?ehema puluwan unoth loku gamak denna puluwan weyi![]()
indicators walin nam dannatharamin ba. news walata market reaction eka predict karanna aththatama amarui. mama danna widihata professional traders la indicators wadiya use karanne na. samaharu use karannema nathitharam. mul kale beginners lata hondai indicators eth passe hondata experience awahama ewa wadak nathiwenawa mokada godak indicators lagging ewa. anika false signals ehemath godak denawa.

