Forex Lessons

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Strategy 05
    3 SMA system

    Time frame : Any Currency : Any
    Simple Moving Average 30, 50, 100 යොදන්න.
    30 SMA - කොළ 50 SMA - රතු 100 SMA - නිල්
    ඕනෑම කාල රාමුවකට යෙදිය හැක. M 30 න් ඉහල ඒවාට වඩාත් සුදුසුය.
    1. සියලුම SMA අනුපිළිවෙලින් තිබිය යුතුය.
    2. එකම දිශාවට යොමුව තිබිය යුතුය.
    3. එකිනෙකට සමාන්තර විය යුතුය. cross නොවිය යුතුය.
    4. 50 SMA එකට දකුණු පසින් ප්‍රස්ථාර වැටී තිබිය යුතුය.
    5. ප්‍රස්ථාර කිසි විටෙක 100 SMA ස්පර්ශ නොවී තිබිය යුතුය.
    6. 50 SMA රේඛාවේ වැදී bounce වන අවස්ථා වලදී sell කරන්න.
    7. පහලම පිහිටි අවස්ථාවල buy කරන්න.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Strategy 06
    EMA + stochastics + RSI

    Time frame : M15 Currency : Any
    • Main trend එක හදුනාගන්න. 4 H ප්‍රස්ථාරයේ.
    • ඉන්පසු 15M ප්‍රස්ථාරවල කුඩා trends හදුනාගන්න.
    • මේ මගින් වැරදි signal ලැබීම වලක්වාගත හැකිය.
    • Forex news නිකුත්වන අවස්ථාවල trade නොකරන්න.
    • වර්තමාන trend එක uptrend එකක් නම් 15M ප්‍රස්ථාරයට ගොස් long trade සොයාගන්න.
    • වර්තමාන trend එක down trend එකක් නම් 15M ප්‍රස්ථාරයට ගොස් short trade සොයාගන්න.
    • EMA 5 රතු පාටින් යොදන්න.
    • EMA 10 කොළ පාටින් යොදන්න.
    • Stochastics යොදන්න.
    • RSI යොදන්න.


    Uptrend එකක් නම්
    • 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව උඩ අතට කපාගෙන යා යුතුය.
    • RSI අගය 50 ට ඉහල විය යුතුය.
    • Stochastics එක ඉහලට ගොස් තිබිය යුතුය.

    Downtrend එකක් නම්
    • 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව පහල අතට කපාගෙන යා යුතුය.
    • RSI අගය 50 ට පහලින් තිබිය යුතුය.
    • Stochastics එක පහලට ගොස් තිබිය යුතුය.

    Buy සදහා
    • 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව උඩ අතට කපාගෙන යා යුතුය.
    • Stochastic ඉහලට ගමන් කරමින් තිබිය යුතුය. නමුත් 80 ට පහලින් තිබිය යුතුය.
    • RSI අගය 50 ට ඉහලින් තිබිය යුතුය.
    • MACD එක ඍණ අක්ෂයේ සිට ධන අක්ෂය දෙසට ගමන් කරමින් තිබිය යුතුය.

    Sell සදහා
    • 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව යට අතට කපාගෙන යා යුතුය.
    • Stochastic පහලට ගමන් කරමින් තිබිය යුතුය. නමුත් 20 ට ඉහලින් තිබිය යුතුය.
    • RSI අගය 50 ට පහලින් තිබිය යුතුය.
    • MACD එක ධන අක්ෂයේ සිට ඍණ අක්ෂය දෙසට ගමන් කරමින් තිබිය යුතුය. (නැතහොත් ධන අගය අඩුවෙමින් පැවතිය යුතුය.)
    • Stop loss සදහා pip 30 ක අගයක් තබන්න.
    • Take profit සදහා pip 30 ක අගයක් තබන්න
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Strategy 07
    EMA + RSI Strategy

    Time frame : D1 Currency : Any
    Indicators : 5 EMA, 12 EMA, RSI 21
    5EMA රතු පාටින් යොදන්න.
    12EMA කහ පාටින් යොදන්න.
    RSI 21 යොදන්න.

    Buy සදහා
    • රතු ලයින් එක කහ ලයින් එක උඩ අතට කැපිය යුතුය.
    • රතු ලයින් එක කහ ලයින් එකට උඩින් ගමන් කාල යුතුය.
    • මේ අවස්ථාවේ RSI අගය 50 ඉක්මවිය යුතුය.

    Sell සදහා
    • රතු ලයින් එක කහ ලයින් එක පහලට කැපිය යුතුය.
    • රතු ලයින් එක කහ ලයින් එකට පහලින් ගමන් කල යුතුය.
    • මේ අවස්ථාවේ RSI අගය 50 අඩුවෙන් පැවතිය යුතුය.
    Exit rules : ලයින් දෙක යලිත් කැපී ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමට පටන්ගත් විට.
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් මම මේක කලින් දැක්ක නමුත් පාවිච්චි කරලනම් නැ,ඒක නිසා දන්නෙ නැ කරන්න,
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Forex Strategy 07
    EMA + RSI Strategy

    Time frame : D1 Currency : Any
    Indicators : 5 EMA, 12 EMA, RSI 21
    5EMA රතු පාටින් යොදන්න.
    12EMA කහ පාටින් යොදන්න.
    RSI 21 යොදන්න.

    Buy සදහා
    • රතු ලයින් එක කහ ලයින් එක උඩ අතට කැපිය යුතුය.
    • රතු ලයින් එක කහ ලයින් එකට උඩින් ගමන් කාල යුතුය.
    • මේ අවස්ථාවේ RSI අගය 50 ඉක්මවිය යුතුය.

    Sell සදහා
    • රතු ලයින් එක කහ ලයින් එක පහලට කැපිය යුතුය.
    • රතු ලයින් එක කහ ලයින් එකට පහලින් ගමන් කල යුතුය.
    • මේ අවස්ථාවේ RSI අගය 50 අඩුවෙන් පැවතිය යුතුය.
    Exit rules : ලයින් දෙක යලිත් කැපී ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමට පටන්ගත් විට.

    niyamai machan post tika. me kiyala thiyena widihawal walata trade danakota godak false signals enawa ekanisa dimo ekakin wage practice karana eka godak wadagath. me system walata trade karaddi support and resistance levels gana idea ekath oluwe thiyagena inda one.
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම මේ කියන දේ ගොඩක් වැදගත් වෙයි කියල හිතනව. මේ දේවල් ටික මම මේ ටික කාලෙ ඇතුලත trade කරල ගත්ත අත්දැකීම් ටිකක්.

    stop loss එක අනිවාරෙන්ම දාන්න මොකද central bank intervention එකකදි එක තප්පර ගානක් ඇතුලත pips 200ක් විතර යන්න පුලුවන්. අනික හැමතිස්සෙම central bank intervention එකක් වෙන්නෙ trend එක තියෙන පැත්තට විරුද්ද පැත්තටයි.

    හැමතිස්සෙම stop loss එක support එකකට pips10ක් විතර යටින් හරි recent low එකකට යටින් හරි දාන්න buy order එකකදි. sell order එකකදි resistance එකකට pips 10ක් විතර උඩින් හරි recent high එකකට උඩින් හරි දාන්න. හැමතිස්සෙම අනිවා හේතුවක් ඇතුව stop loss එක දාන්න.නැතුව නිකන් ඔහේ දාන්න ඕන නිසා විතරක් දාන්න එපා.

    අනික වැදගත්ම දෙයක් තමයි එක trade එකක stop loss pips 50ක් විතර දානවනම් ඒක pips 70ක් 100ක් වත් යන්න දෙන්න බලන්න. එහෙම නොකලොත් වෙන්නෙ පොඩි පොඩි trades කරකර ඉදල loosing trade ekak උනහම එකෙන් අර කලින් ගත්තු ඔක්කොම නැතිවෙනව. ඒත් හැම එකම 50ට වැඩියෙන් යන්නෙ නැතිවෙන්ඩ පුලුවන් එකනිසා trade එක දිහා බලන් ඉදල ආපහු loss පැත්තට එනව වගේනම් close කරන එක හොදයි. winning trades වල පුලුවන් තරම් එල්ලිලා ඉන්න එකනම් අනිවා කරන්න ඔනෙ. සති ගානක් මාස ගානක් උනත් කමක් නෑ.

    දිනන වෙලාවට දාන ඔක්කොම trades දිනනව. පරදින වෙලාවට ඔක්කොම trades පරදිනව. ඒක හැටි.
    value of EUR/JPY = [ value of EUR/USD]*[value of USD/JPY]
    මේ වගේ සම්බන්දතා වලින් පෙන්නන්න පුලුවන් currency pairs ගොඩක් එකිනෙකට සම්බන්දයි කියල.

    දාන හැම trade එකම දිනන්න බෑ කවදාවත් කරන්න පුලුවන් එකම දේ තමයි loosing trades වල size එක අඩුකරගන්න එකයි loosing trades ප්‍රමානය අඩුකරගන්න එකයි විතරයි.

    හැමතිස්ස්සෙම trade කරන්න යන්න එපා. හැම pair එකක් දිහාම බලන්න. හොදම අවස්තා වලදි විතරක් trade කරන්න.

    කෙලවෙන්න ගිහාම නන්නත්තාරවෙන්නම කෙලවෙනව ආයෙ forex කවදාවත් නොකරන්න හිතෙන තරමටම.ඒක හැටි. ඒත් මේකෙන් ගොඩ එන්න ඕනෙනම් ඒකියන්නෙ කවදහරි successful trader කෙනෙක් වෙන්න ඕනෙනම් අතාරින්නෙ නැතුව කොහොමහරි දිගටම practice කරන්න.

    කෙලවුනු වෙලාවට කෙලවුනු ටික අල්ලන්න අයෙත් trade දාන්න කලබල වෙන්න එපා. එහෙම දාන ගොඩක් වෙලාවට තියෙන ටිකත් කෙලවෙන එක තමයි වෙන්නෙ. එකදිගට කෙලඋනොත් ටික වෙලාවකට trade කරන එක නවත්තන්න.

    experience එක තමයි වැදගත්ම. demo account එකේ කෙලවෙනව කියන්නෙ real එකෙත් අනිවා කෙලවෙනව. demo ලාභ පිට අඩුම ගානෙ මාඅසයක්වත් එකදිගට trade කරන්න පුලුවන් වෙන තරමට trade කරල real එකට එන්න.

    අනුන්ගෙ signals වලට trade කරොත් තමන්ට කවදාවත් මේක ඉගනගන්න බෑ.

    පුලුවන් තරම් ebooks එහෙම කියවල strategies හොයාගන්න. මේක ඇත්තටම ඉගනගන්න ඕනෙනම් නිකම්ම ඉදල හරියන්නෙ නෑ ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. කෙලවුනු trades දිහා බලන්න අකමැති උනත් ඒව දිහා මාසෙ අන්තිමට පොඩ්ඩක් බලන්න ඇයි කෙලවෙන්න හේතුව කියල.


    මේ කොච්චර බන කිව්වත් emotions පාලනය කරගන මේක හරියටම කරන්න මටත් බෑ තවම.තාම මාස 5ක් වත් නෑ. experience මදි.
    :P:P
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    මේ කොච්චර බන කිව්වත් emotions පාලනය කරගන මේක හරියටම කරන්න මටත් බෑ තවම.තාම මාස 5ක් වත් නෑ. experience මදි.
    :P:P

    Sahathika attha
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan indicates walin news riles wenakota wena wenasweema allanna puluwanda?ehema puluwan unoth loku gamak denna puluwan weyi :)
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    machn, etoro eke dena 100$ bonus eka sri lankan ayata ganna puluwanda yaluwek refer karala eya 100$ deposit karoth? kauda aragena tiyannne?
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    machan indicates walin news riles wenakota wena wenasweema allanna puluwanda?ehema puluwan unoth loku gamak denna puluwan weyi :)

    indicators walin nam dannatharamin ba. news walata market reaction eka predict karanna aththatama amarui. mama danna widihata professional traders la indicators wadiya use karanne na. samaharu use karannema nathitharam. mul kale beginners lata hondai indicators eth passe hondata experience awahama ewa wadak nathiwenawa mokada godak indicators lagging ewa. anika false signals ehemath godak denawa.
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    indicators walin nam dannatharamin ba. news walata market reaction eka predict karanna aththatama amarui. mama danna widihata professional traders la indicators wadiya use karanne na. samaharu use karannema nathitharam. mul kale beginners lata hondai indicators eth passe hondata experience awahama ewa wadak nathiwenawa mokada godak indicators lagging ewa. anika false signals ehemath godak denawa.

    monwada ban indicators kiyanne poddak kiyladeepanko
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    1.3830 EUR/USD walata loku resistance ekak thiyenawa.

    May wala high ekai me mase ekiyanne october wala minimum ekai connect karala andina fibonaci lines wala 38.2% resistance ekath 1.3830 tama setwenawa. meka break une naththan ayeth downtrend eka patanganna idathiyenawa wage. me line eka honda loku candle ekakin break unoth nam up trend eka digata,ma yai kiyala hithenawa. me gana alert eke hitiyanam hondai wage:):)