.
.
.
.
.
.
.
.
.
.'
ඇතුලට වරෙන්
.
.
.
.
.
..
.
.
.
මචං
මන් forex වලට අලුත් තාම ඩිමෝ ට්‍රේඩින් කරන්නේ මේ දවස් වල කතාවක් යනවා නේද වලට සල්ලි දන්න බැ රජයෙන් බ්ලොක් කරලා කියල ඒක ඈතක්ද එහෙම නං දැන් ලංකාවේ අපිට forex කරන්න බැරිද නැත්නං ට්‍රෙන් වෙලා වැඩක් නැද්ද
සල්ල්ලි දාන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ?
සල්ලි ගෙන්න ගන්න ක්‍රම මොනාද තියෙන්නේ?
පසුව ලියමි
මන් කිරියේ උබල වගේ එවන් ගෙන් ඉගෙන ගෙන තාම forex කරන්න පටන් ගතේ එත් මගේ යාලුවෝ ගොඩක් කිව්වා ඕව හරියන වැඩ නෙමේ ඔහොම සල්ලි හොයන්න පුළුවන් නං හැමෝම සල්ලි හොයයි ඕව scam අනම් මනං ගොඩක් කතා මන් උන්ගෙන් ඇහුව එත් කිරියේ සෙට් එක දුන්න backup එකෙන් තාම මන් මේ වැඩේ පටන් ගත්තේ දැන් මේ අරන්චියෙන් පස්සේ ආයේ මගේ යාලුවෝ සෙට් එක කින්ඩි දානවා බන් පොඩි හෙල්ප් එකක් දියන් මට මේ වැඩේ ගොඩ ද ගන්න