Forex Money Deposit

Aug 25, 2018
2
0
0
 
navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    machan, mama dan pepperstone & ICmarkets walin check kala, un kiyanawa pre-paid card support nahalu. Umba danna Payoneer support karana brokers la kauda?
    icmarkets ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ඩිපොඩිට් කරන්ඩ පුළුවන්
    block කරලා තියෙන්නේ නොර්මල් capital transaction
    3D-Secure visa/master විදිහට ඩිපොඩිට් කරන්ඩ
    (debit card නම් චෙක් කර නොමැත)
    card එකට ගන්ඩ පුළුවන් deposit කරපු ගාන විතරයි ඉතිරි ඒවා bank wire දාන්ඩ
    neteller/skrill වලින් දානවා නම් 1.9% ක ගානක් කැපෙනවා
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11

    thanx bro
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    thanx bro

    Bank - Forex අතරේ ඩිරෙක්ට් ට්‍රාන්සේක්ෂන්ස් කරන්න එපා බෑන්ක් එකෙන් අරින සීන් එකක් අහල තියෙනවා. කල්පනාවෙන්. ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් එකේ ඊ වොලට් එකක් හරහා පේ කරන්නේ හේතුවක් ඇතිව. ලංකාවේ ෆොරෙක්ස් තහනම් කියලා අහල තියෙනවා.

    මමත් මේ අහල තියෙන දෙයක්:baffled::baffled: ලංකාවේ ඉන්න අය තමුන් කරන දේ ගැන රටේ නිතිය හොයල බලල වැඩකරන්න, අනික් අය දැනුවත්කරන්න:dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: Johnnie_Walker

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Bank - Forex අතරේ ඩිරෙක්ට් ට්‍රාන්සේක්ෂන්ස් කරන්න එපා බෑන්ක් එකෙන් අරින සීන් එකක් අහල තියෙනවා. කල්පනාවෙන්. ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් එකේ ඊ වොලට් එකක් හරහා පේ කරන්නේ හේතුවක් ඇතිව. ලංකාවේ ෆොරෙක්ස් තහනම් කියලා අහල තියෙනවා.

    මමත් මේ අහල තියෙන දෙයක්:baffled::baffled: ලංකාවේ ඉන්න අය තමුන් කරන දේ ගැන රටේ නිතිය හොයල බලල වැඩකරන්න, අනික් අය දැනුවත්කරන්න:dull::dull:
    Bump
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොන් වැඩ කරන්න එපා... අපේ එකෙක් කරලා ඉන්න හිටින්න තැන් නැති වෙන තැනට වැඩ සිද්ද වෙලා....

    කරන දෙයක් දෙපාරක් හිතපන් සහෝ
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    ගොන් වැඩ කරන්න එපා... අපේ එකෙක් කරලා ඉන්න හිටින්න තැන් නැති වෙන තැනට වැඩ සිද්ද වෙලා....

    කරන දෙයක් දෙපාරක් හිතපන් සහෝ

    Forex karalada bn