Forex News කියවන්නෙ කොහොමද මචෝ?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Forex News කියවන්නෙ කොහොමද මචෝ?

    මචං,
    මම Forex කරනව දැන්. එකම අවුල Forex News කියවල ඒකෙන් Chart එක උඩටද පහලටද යන්නෙ කියල දල අදහසක් ගන්නෙ කොහොමද කියන එක ගැන බන්... දන්න කෙනෙක් ඉන්නවද? :nerd:

    ඒ වගේම මොන වෙලාවෙ Trade කරත් අනික් පැත්තටමයි යන්නෙ.. එපා වෙනව.. :no:
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    මචං,
    මම Forex කරනව දැන්. එකම අවුල Forex News කියවල ඒකෙන් Chart එක උඩටද පහලටද යන්නෙ කියල දල අදහසක් ගන්නෙ කොහොමද කියන එක ගැන බන්... දන්න කෙනෙක් ඉන්නවද? :nerd:

    ඒ වගේම මොන වෙලාවෙ Trade කරත් අනික් පැත්තටමයි යන්නෙ.. එපා වෙනව.. :no:
    Uba daana daana Trade eka anith paththatama yanawa nam next time idala ubata daanna hithana paththata virudda paththata daala balapan :yes::yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    danna aya poddak help ekak denna. mamath thama demo account ekak karanawa. eth thama hariyata goda daganna beri una.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මචො උබ . News trading කරන්න ඉස්සෙල්ල හොදට Price Action කරපන් .. ඊට පස්සෙ පුලුවන් news trading වලට යන්න.