Forex News කියවන්නෙ කොහොමද මචෝ?
මචං,
මම Forex කරනව දැන්. එකම අවුල Forex News කියවල ඒකෙන් Chart එක උඩටද පහලටද යන්නෙ කියල දල අදහසක් ගන්නෙ කොහොමද කියන එක ගැන බන්... දන්න කෙනෙක් ඉන්නවද?
ඒ වගේම මොන වෙලාවෙ Trade කරත් අනික් පැත්තටමයි යන්නෙ.. එපා වෙනව..