2016.4.4
mee mata eurgbp pena heti ..balanna oyatath ehema da kiyala
![]()
![]()
danatama pip 40 k witara profit neh..

2016.4.4
mee mata eurgbp pena heti ..balanna oyatath ehema da kiyala
![]()
![]()

bump..!------- yeah it's f#king Hacker_ V
godak aya msg karapu nisai me post eka danne...
but no forex tutorial ,.. advice dennam,.. hari margekata adala dannam pita pannoth.,.
kakkumak thiyena mokek hari innawa nam eka forex tread ekak patan ganna ,hamoma ethanata adagahaganna... mama post nokarata hama post ekak ma kiyawanawa....! aulak dakkoth pennala dennam,.. mama uda idan balan innam..!!
dont ask about earnings and other things....
. ane ban aye nan indicator system walin nan trade karan hati danna epa

2016.4.5
Nzd usd 1 buy enter
![]()
bump..!------- yeah it's f#king Hacker_ V
godak aya msg karapu nisai me post eka danne...
but no forex tutorial ,.. advice dennam,.. hari margekata adala dannam pita pannoth.,.
kakkumak thiyena mokek hari innawa nam eka forex tread ekak patan ganna ,hamoma ethanata adagahaganna... mama post nokarata hama post ekak ma kiyawanawa....! aulak dakkoth pennala dennam,.. mama uda idan balan innam..!!
dont ask about earnings and other things....
ayi bn me wage thanaka market ekata enter une sell wenawa kiyala peni peni..??? pips 10 k withara danata los neda..??

2016.4.5
Nzd usd 1 buy enter
![]()
Machan oya use karanne ForexFactory eke dala thiyena PVSRA (by traderathome) method ekada?

just update u .. this 40 pips is not my target and i still keep it and ready to load more if need
![]()
2016.4.5
Nzd usd 1 buy enter
![]()

+170 pips more 

ගොඩක් අය අහපු දෙයක් තමා මම ට්‍රෙඩ් කරන්නෙ pvsra යුස් කරලද කියලා.. මම ඒ ට්‍රෙඩින් මෙතඩ්(pvsra) එකෙන් අරන් තියෙන්නෙ වොලියුම් රීඩ් කරන විදිය විතරයි... එකෙ තියෙන වෙන දෙවල් මම පාවිච්චි කරන්නේ නැ.. මුවින් ඇවරේජස් ඇන්ගල්, සහා එකෙ ට්‍රෙඩර්ස්ලා යුස් කරන අනික් දෙවල් මම පවිච්චි කරන්නේ නැ. විශේෂයෙන්ම කියන්න ඔන එකෙ කට්ටිය යුස් කරන(sup and demo/ supply and demand) සප් ඇන්ඩ් ඩිමෝ කියන ඉන්ඩිය නෙමේ මම පාවිච්චි කරන්නේ.. මගෙ ටූල් එක වෙනස් එකක් .. පෙනුමෙන් එක වගේ උනාට චාට් එක රීඩ් කරන විදිය වෙනස්.. මෙක පිම් වලින් කියනවට වඩා පොස්ට් එකක් විදියට දාන එක හොද නිසා මෙහෙම දැම්මේ..![]()

volume read karana widiya mokakda kiyala kiyala dennako machan..
pvsra kiyawanna .. link eka uda post eke thiyenawa .අපිටත් උබේ සිස්ටම් එක කියල දියන්කො මචන්

mata wada hoda expertla innawa machn pvsra thread eke... hodama dee thread eka follow karana eka .. menna link eka...
pvsrainternationalwithtraderathome.com
mage idea tikak kiyannam pvsra walata .. volume indicator eken ee welema adala trade ganna epa .. samahara thread wala mama dekala thiyenawa volume eken trade direction ganna puluwan kiyala, kiyala thiyeanwa ... google karamath ona tharan enawa.. ee hemona volume direction ekata ganne... example : sell volume ekak awama next candle eken sell gannawa ... anna eee wage..
anik dee thama broker gen broker ta indi eke results 1 wenas... volume indi eken ee wele ubage broker pressure eka pennawa misakka total forex market eke volume eka nemei indicate karanne.. ekai mama kiwwe volume indicator eken ee welema adala trade ganna epa kiyala ..
volume eka adala Price action ekath ekka join kara ganna, nethuwa volume awe sellda buy da kiyala godak hitanna epa.. kalin kiwaa wagema brokerge system eke ena presure eka anuwa broker gen brokerta indiya wenas..
2016.4.4
mee mata eurgbp pena heti ..balanna oyatath ehema da kiyala
![]()
![]()
eeth mama exit una.. 
400 pips closed 