elaz mage buy series eka start karala thiyenne.. balamu non farm ekka .. audusd buy series ekak start karanna yanne..
![]()
volume sell climax popupGU buy place karanna kale hari
mam GU buy start kara ..
![]()

buy wechcha widiyata sellers holman neh..
api giye buy hoya genamai..
power of high probability revisiting price zone system 

gbp/usd buy series closed 1233 pips... anik aya sell hoyana athare api buy load karanwa kiyala kiwwa...buy wechcha widiyata sellers holman neh..
api giye buy hoya genamai..
power of high probability revisiting price zone system
machan umba SL keeyak wage daanawada oya trades walata?
aththama kiwwoth oya series eke loss wechcha gana wage 3 gunayak mama earn kara.. anika mage target thawa godak udin thiyenne.. mage TP area eka 4768.. eheta yanna ona.. namuth mata athi kiyala hituna .. eka nisa mam close kare.. 
![]()
2016.05.19
gbp/usd buy series closed 1233 pips... anik aya sell hoyana athare api buy load karanwa kiyala kiwwa...buy wechcha widiyata sellers holman neh..
api giye buy hoya genamai..
power of high probability revisiting price zone system
![]()

Umba trades share karana eka vatinava, eth melo mala danayak therenne na ban...... indicators kiyala therenava use karanne, eth kisima strategy ekak penne na. Puluvannam nodanna ekekta therena vidiyata dapan.....![]()

ට්රෙඩින් සිස්ටම් එකpvsra .. ගූගල් කරන්න.. මම් ලින්ක් දාලා ඇති කලින් පොස්ට් වල නම්.. ඊට අමතරව තියෙන්නේ ප්රයිස් රිවිසිට් තමා.. Anith de brother tharaha venna epa mehema kiyanavata...... umba karanne umba forex karanava and eken godak earn karanava, gemak na, chart dagena dangalanna one na vage penveemak mata pena vidiyata. Trade eka open kare kohomada mokakda hethuva, ei buy venne ei sell venne kisima deyak na. just showoff , ei ban....... igena ganna un inne meke danne nathi un. umba add dala yanava melomaladanayak therenne na......![]()
මම ට්රෙඩ් ක්ලොස් කරපුවා විතරක් දාලා නෑ...
මම ට්රේඩ් කරන්න පටන් ගත්තාම ඒ කිව්වෙ පොසිසන් බිල්ඩ් කරන්න ගත්තාම මම පොස්ට් කරා.. තනියම ගියේ නෑ..
ඒ පොස්ට් එක රිකොට් කරලා තමා ට්රෙඩ් ක්ලොස් කරපු ස්ක්රින් දලා තියෙන්නෙත්..
මට කොච්චර බැන්නත් වැඩක් නෑ මම් ශෝ ඔෆ් කියලා.. උබ ඉගෙන ගැනිමයි කල යුතු...
අඩුම තරමේ උබ පසු පිටු හතර වත් බලපු නැති එකෙක් ..උබ එකග වෙනවද?10-12 pages links shared.. ඔන්න උබලා වගේ පසු පිටු බලන්නෙ නැති කුකුල් කෙන්ති කාරයන්ට මම් ආයි කියන්නම්.. මෙක ඔයාලට pvsra කියන ත්රේඩ් එකෙන් ඉගෙන ගන්න පුලුවන් .. ගුගල් කරන්න.. ඊට අමතරව රිවිස්ට් ඉගෙන ගන්න..
මෙක ඔයාලට pvsra කියන ත්රේඩ් එකෙන් ඉගෙන ගන්න පුලුවන් .. ගුගල් කරන්න.. ඊට අමතරව රිවිස්ට් ඉගෙන ගන්න..![]()
machan mama pvsra igena gena nehe. umbe post beluwahama mata theruna de thamai me method ekedi trade karanne Price eka kalin strong thibuna then apau revisit karanawa kiyana assumption eka uda. ehema neda?
ow .. ee wagema ekata current PA and volume support eka balala thama mam ganne..
forex wala Volume eka ganna puluwanda ban? Ehema gaththath ethanadi lebenne e brokergen trade wechcha volume eka neda?

adala brokerge trade volume eka misak real market eke volume ekak nemei enne.. mee gena mam katha karada koheda kalin post ekaka
eka nisa thama machn api loku period ekaka screen ekak check karanne..
uba hodata beluwoth penei mam kochchara zoom out karalada kiyala screen eka ..
ow .. hariyata hari ..adala brokerge trade volume eka misak real market eke volume ekak nemei enne.. mee gena mam katha karada koheda kalin post ekaka
eka nisa thama machn api loku period ekaka screen ekak check karanne..
uba hodata beluwoth penei mam kochchara zoom out karalada kiyala screen eka ..
![]()
uba kiyna getaluwa rijuwa balapanawa candle eken candle ekata trade karana ayata nam ... example : current 1hr candle eke high sell climax eka awa kiyala next candle eka open wechcha gaman buy load karana ayata thama eka rijuwa effect wenne.. mokada real market volume nemei neh volume indiyen enne..![]()
ට්රෙඩින් සිස්ටම් එකpvsra .. ගූගල් කරන්න.. මම් ලින්ක් දාලා ඇති කලින් පොස්ට් වල නම්.. ඊට අමතරව තියෙන්නේ ප්රයිස් රිවිසිට් තමා..
උබ කලින් පෝස්ට් බැලුවෙ නැද්ද?මම ට්රෙඩ් ක්ලොස් කරපුවා විතරක් දාලා නෑ...
මම ට්රේඩ් කරන්න පටන් ගත්තාම ඒ කිව්වෙ පොසිසන් බිල්ඩ් කරන්න ගත්තාම මම පොස්ට් කරා.. තනියම ගියේ නෑ..
ඒ පොස්ට් එක රිකොට් කරලා තමා ට්රෙඩ් ක්ලොස් කරපු ස්ක්රින් දලා තියෙන්නෙත්..
ඒ වගෙම කලින් පොස්ට් වල මම් ලින්ක් දලා ඇති උමනා කෙනෙක්ට ඉගෙන ගන්නත්.. පිම් කරපු අයටත් ලින්ක් ගයිඩ් කරලා ඇති..මට කොච්චර බැන්නත් වැඩක් නෑ මම් ශෝ ඔෆ් කියලා.. උබ ඉගෙන ගැනිමයි කල යුතු...
අඩුම තරමේ උබ පසු පිටු හතර වත් බලපු නැති එකෙක් ..උබ එකග වෙනවද?10-12 pages links shared.. ඔන්න උබලා වගේ පසු පිටු බලන්නෙ නැති කුකුල් කෙන්ති කාරයන්ට මම් ආයි කියන්නම්.. මෙක ඔයාලට pvsra කියන ත්රේඩ් එකෙන් ඉගෙන ගන්න පුලුවන් .. ගුගල් කරන්න.. ඊට අමතරව රිවිස්ට් ඉගෙන ගන්න..
![]()

Price action tradings valata vada me system eka risk neda?? 
Price action seems to be pretty accurate. Forex vala ithin accurate kiyanna bene kisideyak...... ok man umbe liks refer karala PVSRA gana danagennam. 