මචන්ලා.....
Forex වල දැනුමක් නැතුව analysis එකක් නැතුව Trading කලොත් අනිවා කෙලවෙනවා නේ...
අපිට ඒ පරම සත්‍ය උපයෝගී කරගෙන ගොඩ යන්න බැරිද??
Forex වල වෙන්න පුලුවන් අවස්ථා දෙකයි නේ තියෙන්නේ.... Win or Loss / Buy or Sell
අනික පරම සත්‍ය තමයි අපි 95% පරදින්න තියන අවස්ථාව...
ඉතින් අපිට මෙහෙම කරන්න බැරිද??
Demo acc එකක් හදාගෙන ඒකෙන් හිතුමතේ Trade දානවා...
ඒ දාන Trade වල අනිත් පැත්ත Real acc එකේ දානවා...
ඒ කියන්නේ... Demo acc එකෙ Buy එකක් දාලා Real acc එකේ Sell එකක් දානවා...
Demo acc එක තමයි අපි Real Trading acc එක විදියට සලකලා Trading කරන්නේ....
ඇත්තටම Real acc එක Trade Reverse කරන්න විතරයි ගන්නේ...
Forex වල පරම සත්‍යට අනුව අපේ Demo acc එක කෙලවලා ගියොත්... ඒකේම අනිත් පැත්ත කරපු නිසා Real acc එක ගොඩ යන්න ඕන...
මේක කරන කෙනෙක් හරි අත් හදා බලපු කෙනෙක් හරි ඉන්නවද...