Forex Reverse Trading......

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා.....

Forex වල දැනුමක් නැතුව analysis එකක් නැතුව Trading කලොත් අනිවා කෙලවෙනවා නේ...

අපිට ඒ පරම සත්‍ය උපයෝගී කරගෙන ගොඩ යන්න බැරිද??

Forex වල වෙන්න පුලුවන් අවස්ථා දෙකයි නේ තියෙන්නේ.... Win or Loss / Buy or Sell

අනික පරම සත්‍ය තමයි අපි 95% පරදින්න තියන අවස්ථාව...

ඉතින් අපිට මෙහෙම කරන්න බැරිද??

Demo acc එකක් හදාගෙන ඒකෙන් හිතුමතේ Trade දානවා...

ඒ දාන Trade වල අනිත් පැත්ත Real acc එකේ දානවා...

ඒ කියන්නේ... Demo acc එකෙ Buy එකක් දාලා Real acc එකේ Sell එකක් දානවා...

Demo acc එක තමයි අපි Real Trading acc එක විදියට සලකලා Trading කරන්නේ....

ඇත්තටම Real acc එක Trade Reverse කරන්න විතරයි ගන්නේ...

Forex වල පරම සත්‍යට අනුව අපේ Demo acc එක කෙලවලා ගියොත්... ඒකේම අනිත් පැත්ත කරපු නිසා Real acc එක ගොඩ යන්න ඕන...

මේක කරන කෙනෙක් හරි අත් හදා බලපු කෙනෙක් හරි ඉන්නවද...
 
TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Kohenda ban parama sathya kathwak hoyagathtehe.
    win or loss tiyenwa nam apita virtually 50% thamai ne ona paththakta tiyenne.

    oya widiyata revers trading karama tiyenwa mama ahala tiyenwa.

    demo account 2k open karala oke try ekak deela balala apitath balaganda meke dapanko ban.

    habai hoda trading methord ekaka nam entry point ekak tiyenwa. me cryteria set unama enter wendath. methanadi exit wendath trading plan ekak tiyenda one. naththan ohe dannan wale dammata therumak na.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Revers trading nemei mona widihata trade karath Forex kiyanne 100% Predict karanna bari deyak ban, luck ekath ekka gema gahanna one. :)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,803
    16,640
    113
    Colombo
    මචන්ලා.....

    Forex වල දැනුමක් නැතුව analysis එකක් නැතුව Trading කලොත් අනිවා කෙලවෙනවා නේ...

    අපිට ඒ පරම සත්‍ය උපයෝගී කරගෙන ගොඩ යන්න බැරිද??

    Forex වල වෙන්න පුලුවන් අවස්ථා දෙකයි නේ තියෙන්නේ.... Win or Loss / Buy or Sell

    අනික පරම සත්‍ය තමයි අපි 95% පරදින්න තියන අවස්ථාව...

    ඉතින් අපිට මෙහෙම කරන්න බැරිද??

    Demo acc එකක් හදාගෙන ඒකෙන් හිතුමතේ Trade දානවා...

    ඒ දාන Trade වල අනිත් පැත්ත Real acc එකේ දානවා...

    ඒ කියන්නේ... Demo acc එකෙ Buy එකක් දාලා Real acc එකේ Sell එකක් දානවා...

    Demo acc එක තමයි අපි Real Trading acc එක විදියට සලකලා Trading කරන්නේ....

    ඇත්තටම Real acc එක Trade Reverse කරන්න විතරයි ගන්නේ...

    Forex වල පරම සත්‍යට අනුව අපේ Demo acc එක කෙලවලා ගියොත්... ඒකේම අනිත් පැත්ත කරපු නිසා Real acc එක ගොඩ යන්න ඕන...

    මේක කරන කෙනෙක් හරි අත් හදා බලපු කෙනෙක් හරි ඉන්නවද...

    ඉතින් ගොනෝ DEMO එක ගොඩ ගිහින් Real එකට කෙල උනොත් වෙනස සැපද?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඉතින් ගොනෝ DEMO එක ගොඩ ගිහින් Real එකට කෙල උනොත් වෙනස සැපද?

    ඉතින් බොල අපි DEMO එක කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔහේ Trade කරන්නේ... එතකොට ඒක කෙලවෙන්නම ඕන නේද??

    ඒකේ රිවර්ස් කොපිය තමයි Real එක... අරක කෙල උනොත් මේක හරියන්න ඕන නේද??
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,803
    16,640
    113
    Colombo
    ඉතින් බොල අපි DEMO එක කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔහේ Trade කරන්නේ... එතකොට ඒක කෙලවෙන්නම ඕන නේද??

    ඒකේ රිවර්ස් කොපිය තමයි Real එක... අරක කෙල උනොත් මේක හරියන්න ඕන නේද??

    ඉතින් හරකෝ Real එකට Real Money දාල ජොලියට අරකෙ Reverse දාල තොට කෙල වෙලා ගියොත් කොහොමද? :D:D:P:P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම මේ උබලට මේක කරපන් අනිවා හරියනවා කියලා නෑ මේකේ...

    මම අහලා තියෙන්නේ මේක කරන උන් ඉන්නවද මේක කරොත් හරියනවද කියලා විතරයි...

    නිකන් ලොකු ටෝක් දන්න එපා ඒ නිසා...

    මේ ක්‍රමේ හරියනවද නැද්ද කියලා කතා කරමු...

    මේකේ ඉන්නේ වැඩි හරියක් මහ පන්ඩිත හැත්තනේ බලන් ගියාම...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඉතින් හරකෝ Real එකට Real Money දාල ජොලියට අරකෙ Reverse දාල තොට කෙල වෙලා ගියොත් කොහොමද? :D:D:P:P

    හරි මම හරකා උබේ ඇග පුරා මොලේ ඒනිසා කරුනා කරලා මේ නූලේ රෙන එකෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා...

    ඔයාට හරියන ඇග පුරා මොලේ තියන අය දාන නූල් වලට ගිහින් රෙන්න ප්ලීස්...
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,803
    16,640
    113
    Colombo
    හරි මම හරකා උබේ ඇග පුරා මොලේ ඒනිසා කරුනා කරලා මේ නූලේ රෙන එකෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා...

    ඔයාට හරියන ඇග පුරා මොලේ තියන අය දාන නූල් වලට ගිහින් රෙන්න ප්ලීස්...

    කට ඇරහන්කෝ පොඩ්ඩක් රෙන්න :lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    hariyatama kiyanenk ohoamda demo eka aul gihin real eka hoa wei kaiyal. mata penne dekata wede set wage ohoma karothnam:yes:
     
    SLNINJA

    Member
    Aug 23, 2011
    26
    2
    0
    Forex karana udaviyata...

    මචංලා කිවට තරහගන්න එපා... කනාවට ෆොරෙක්ස් කරනවනම් නොකර ඉන්න එක හොදයි... මම දැන් කරන්න පටන් අරගෙන අවුරුදු 3ක් විතරවෙනව.මුල් කාලේ මමත් කනාවට කලා... නමුත් කෙලවීම විතරමයි සිද්ද උනේ... හොද අධ්‍යයනයකින් පස්සෙ හොදට ඉගෙන ගෙන කරපල්ලා.. නැත්නම් සල්ලි අපරාදේ.... :yes::yes::yes::yes::P:P:yes::yes::yes::yes: